මචං උඹ SKIDROW එක නම් දැම්මේ ඒක ඇතුලෙම Crack එක තියෙනවා......crac ekak nane !!!!!!!!


මචං උඹ SKIDROW එක නම් දැම්මේ ඒක ඇතුලෙම Crack එක තියෙනවා......crac ekak nane !!!!!!!!


Asus Gtx 560 Ti Kiyak unaada price ?


මේක ප්ලේ කලේ නැහැ.. අනිත් ඒවා ප්ලේ කලා මචං.. හොඳයිද ගේම් එක.. Crysis පරණ එක තරම් මට අලුත් එක අල්ලන්නෙ නැහැ බං..



අවුලක්ම නෑ බං.... මටත් ටිකක් විතර දිරෙව්වේ නෑ Crysis2 එක Alienලා ඉන්න නිසා.mata dirawannema nathi game ekak thamayi Crysis. kattiya hodai hodai kiyana nisa Crysis 1 eka gahuwa. dan me dawas wala gahanne crysis warhead. ubala hithana vidihata crysis hodaida? mata nam echchara meuwa ekak na...![]()

ඒත් ඉතින් හොඳ ගේමක්. 
Crysis1 එක නම් හොඳයි හැබැයි නෝමල් එවුන් එක්ක ගහගන්න තියෙන නිසා.
Crysis 2 එකේ Alienලා මරන්න ගියාම ගේම් එකත් එක්ක එපා වෙනවා
.... Crysis 3 එකත් ඉතින් එන්න තියෙන්නේ ඒ විදියටම තමා. 



අවුලක්ම නෑ බං.... මටත් ටිකක් විතර දිරෙව්වේ නෑ Crysis2 එක Alienලා ඉන්න නිසා.ඒත් ඉතින් හොඳ ගේමක්.
Crysis1 එක නම් හොඳයි හැබැයි නෝමල් එවුන් එක්ක ගහගන්න තියෙන නිසා.
Crysis 2 එකේ Alienලා මරන්න ගියාම ගේම් එකත් එක්ක එපා වෙනවා
.... Crysis 3 එකත් ඉතින් එන්න තියෙන්නේ ඒ විදියටම තමා.
මෙන්න Trailer එක
crysis monawa nathath graphic uparimai. EA gamesla dan war games walata bahala. 
අඩේ දෙයියනේ කියලා Max Payne 3 ඉවර කරා..... මදි බං ගේම් එකේ දිග
![]()
ඇයි අඩේ මුල් comments වල තියෙන්නේube VGA eka mokakda ban
Intel HD 2000 විශ්වාස කරන්නත් බෑ නේද? 

Yeah. ඒකට නම් ටිකක් හොඳ VGA එකක් ඕන වෙයි වගේ.3 eke nam yamak karanna thiyei wage. VGA eka thamai aula. aluth vga ekak ganna wei wage.crysis monawa nathath graphic uparimai. EA gamesla dan war games walata bahala.
![]()

මම නම් බලාගෙන ඉන්නේ SplinterCell Blacklist එනකන්. දැනට ගහලා තියෙන සුපිරිම Stealth Game series එකක් තමා SplinterCell 

අඩේ දෙයියනේ කියලා Max Payne 3 ඉවර කරා..... මදි බං ගේම් එකේ දිග![]()


මචං මේක සුපිරි කියලා හැමෝම කිව්වා....ගහද්දි ටිකක් විතර ඇල්ලුවේ නෑ.... ඒත් වරදක් නෑ... Fantasy Games වලට ආස අයට නම් මැක්සා ගේම![]()
mata dirawannema nathi game ekak thamayi Crysis. kattiya hodai hodai kiyana nisa Crysis 1 eka gahuwa. dan me dawas wala gahanne crysis warhead. ubala hithana vidihata crysis hodaida? mata nam echchara meuwa ekak na...![]()


Company of Heroes
![]()

මම ඔය ගේම් එකට ආසයි.. ඒත් අර සක්කිලි පැන්සර් එක නිසා ගේම් එක එපා උනා බං.. ඒ මල හත්තිලව්ව කුඩු පට්ටම් කරන්න බැහැනේ.. උඹ Diablo III එක ගැහුවද.. කොල්ලෙක් කිව්වා හොඳයි කියලා.. අරන් බලන්න ඕනි.. වෙලාවක් නැහැ බං ජොබ් එකත් එක්ක ගේම් එකක් ගහන්න.. මල කරුමයක්.. Sleeping Dogs එකත් පට්ට කියලා ආරංචියක් ආවා..







අද දාන්න ඕනේ බං. Arkham Asylum එක ඉවර කරේ ගිය ගිය සතියේ. ඒ නිසා එක පිට Arkham City එක ගැහුවොත් එපා වෙන නිසයි Max Payne 3 දැම්මේmax payne 3 ත් උපරිමයි//
batman arkham city තාම ගැහුවෙ නෑ නෙ
ඒක ගහපං බං මුලින්ම![]()

අලුත ආපු එක නම් මහ විකාරයක් බං.. මැක්ස් පේන් 3 එක ගැහුවද උඹ..? ඒක නම් සුප්පා.. ග්රෑෆික් පොඩ්ඩක් අඩුයිනේ බං..![]()
Max Payne 3 ගැහුවා. Difficulty level එක වැඩියෙන් දාලා ගැහුවේ. සෑහෙන්න පාරක් මැරෙන්න සිද්ධ වුනා බංGraphics නම් බල බල හිටියේ නෑ. කෙලලා දැම්මා
![]()
මචං මේ ගේම්ස් හැම එකක්ම වගේ Torrents වල තියෙනවා.me game download karaganna hatith kiyahanko ohomama




