Games ගහන එවුන් වරෙල්ලා....!!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Asus Gtx 560 Ti Kiyak unaada price ?
    49400 ක් උනා මචං.. අනේ මන්දා සමහර එවුන් කියනවා ගාණ වැඩියි කියලා.. මම මේ මගුල විකුණලා දාලා EVGA GeForce GTX 670 4GB එකක් ගහන්න කියලා ඉන්නෙ තව කීයක් හරි හොයාගෙන.. ඒත් ගාන කීයද කියලා දන්නෙ නැහැනේ මචෝ.. ඒක නම් පට්ට භාන්ඩයක්ලු..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dead-Space-2-Wallpaper-4.jpg

    මේක ප්ලේ කලේ නැහැ.. අනිත් ඒවා ප්ලේ කලා මචං.. හොඳයිද ගේම් එක.. Crysis පරණ එක තරම් මට අලුත් එක අල්ලන්නෙ නැහැ බං.. :no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මේක ප්ලේ කලේ නැහැ.. අනිත් ඒවා ප්ලේ කලා මචං.. හොඳයිද ගේම් එක.. Crysis පරණ එක තරම් මට අලුත් එක අල්ලන්නෙ නැහැ බං.. :no:

    මචං මේක සුපිරි කියලා හැමෝම කිව්වා....ගහද්දි ටිකක් විතර ඇල්ලුවේ නෑ.... ඒත් වරදක් නෑ... Fantasy Games වලට ආස අයට නම් මැක්සා ගේම
    :yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    mata dirawannema nathi game ekak thamayi Crysis. kattiya hodai hodai kiyana nisa Crysis 1 eka gahuwa. dan me dawas wala gahanne crysis warhead. ubala hithana vidihata crysis hodaida? mata nam echchara meuwa ekak na... :no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    mata dirawannema nathi game ekak thamayi Crysis. kattiya hodai hodai kiyana nisa Crysis 1 eka gahuwa. dan me dawas wala gahanne crysis warhead. ubala hithana vidihata crysis hodaida? mata nam echchara meuwa ekak na... :no:
    අවුලක්ම නෑ බං.... මටත් ටිකක් විතර දිරෙව්වේ නෑ Crysis2 එක Alienලා ඉන්න නිසා.:no::no: ඒත් ඉතින් හොඳ ගේමක්. :yes::yes:Crysis1 එක නම් හොඳයි හැබැයි නෝමල් එවුන් එක්ක ගහගන්න තියෙන නිසා.:P:P Crysis 2 එකේ Alienලා මරන්න ගියාම ගේම් එකත් එක්ක එපා වෙනවා:angry::angry:.... Crysis 3 එකත් ඉතින් එන්න තියෙන්නේ ඒ විදියටම තමා. :rolleyes::rolleyes:

    මෙන්න Trailer එක;);)
     
    3 eke nam yamak karanna thiyei wage. VGA eka thamai aula. aluth vga ekak ganna wei wage. :( crysis monawa nathath graphic uparimai. EA gamesla dan war games walata bahala. :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    3 eke nam yamak karanna thiyei wage. VGA eka thamai aula. aluth vga ekak ganna wei wage. :( crysis monawa nathath graphic uparimai. EA gamesla dan war games walata bahala. :D
    Yeah. ඒකට නම් ටිකක් හොඳ VGA එකක් ඕන වෙයි වගේ. :rolleyes::rolleyes: මම නම් බලාගෙන ඉන්නේ SplinterCell Blacklist එනකන්. දැනට ගහලා තියෙන සුපිරිම Stealth Game series එකක් තමා SplinterCell :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මචං මේක සුපිරි කියලා හැමෝම කිව්වා....ගහද්දි ටිකක් විතර ඇල්ලුවේ නෑ.... ඒත් වරදක් නෑ... Fantasy Games වලට ආස අයට නම් මැක්සා ගේම
    :yes::yes:
    අලුත ආපු එක නම් මහ විකාරයක් බං.. මැක්ස් පේන් 3 එක ගැහුවද උඹ..? ඒක නම් සුප්පා.. ග්‍රෑෆික් පොඩ්ඩක් අඩුයිනේ බං..:oo:

    mata dirawannema nathi game ekak thamayi Crysis. kattiya hodai hodai kiyana nisa Crysis 1 eka gahuwa. dan me dawas wala gahanne crysis warhead. ubala hithana vidihata crysis hodaida? mata nam echchara meuwa ekak na... :no:
    උඹ ගහපිය මචං Crysis Wars :yes:
    සිංගල් ප්ලේයර් නැහැ.. නෙට්වර්ක් ඇන්ට් ඉන්ටර්නෙට්..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Company of Heroes

    256px-Companyofheroes_pcboxboxart_160w.jpg
    මම ඔය ගේම් එකට ආසයි.. ඒත් අර සක්කිලි පැන්සර් එක නිසා ගේම් එක එපා උනා බං.. ඒ මල හත්තිලව්ව කුඩු පට්ටම් කරන්න බැහැනේ.. උඹ Diablo III එක ගැහුවද.. කොල්ලෙක් කිව්වා හොඳයි කියලා.. අරන් බලන්න ඕනි.. වෙලාවක් නැහැ බං ජොබ් එකත් එක්ක ගේම් එකක් ගහන්න.. මල කරුමයක්.. Sleeping Dogs එකත් පට්ට කියලා ආරංචියක් ආවා..:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ඔය ගේම් එකට ආසයි.. ඒත් අර සක්කිලි පැන්සර් එක නිසා ගේම් එක එපා උනා බං.. ඒ මල හත්තිලව්ව කුඩු පට්ටම් කරන්න බැහැනේ.. උඹ Diablo III එක ගැහුවද.. කොල්ලෙක් කිව්වා හොඳයි කියලා.. අරන් බලන්න ඕනි.. වෙලාවක් නැහැ බං ජොබ් එකත් එක්ක ගේම් එකක් ගහන්න.. මල කරුමයක්.. Sleeping Dogs එකත් පට්ට කියලා ආරංචියක් ආවා..:yes:

    meka thamai mama play karapu Strategic first and last...
    mama Strategic ewata kemati ne ban. a unata meka nam sira....
    ithin apitath panzer ekak hambuwenawane ban....

    :rolleyes::rolleyes::rofl::rofl::P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    max payne 3 ත් උපරිමයි//
    batman arkham city තාම ගැහුවෙ නෑ නෙ :dull:
    ඒක ගහපං බං මුලින්ම :love:
    අද දාන්න ඕනේ බං. Arkham Asylum එක ඉවර කරේ ගිය ගිය සතියේ. ඒ නිසා එක පිට Arkham City එක ගැහුවොත් එපා වෙන නිසයි Max Payne 3 දැම්මේ;);)
    අලුත ආපු එක නම් මහ විකාරයක් බං.. මැක්ස් පේන් 3 එක ගැහුවද උඹ..? ඒක නම් සුප්පා.. ග්‍රෑෆික් පොඩ්ඩක් අඩුයිනේ බං..:oo:

    Max Payne 3 ගැහුවා. Difficulty level එක වැඩියෙන් දාලා ගැහුවේ. සෑහෙන්න පාරක් මැරෙන්න සිද්ධ වුනා බං:rofl::rofl: Graphics නම් බල බල හිටියේ නෑ. කෙලලා දැම්මා ;);)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    me game download karaganna hatith kiyahanko ohomama
    මචං මේ ගේම්ස් හැම එකක්ම වගේ Torrents වල තියෙනවා.
    www.torrentz.eu වලට ගිහින් ගේම් එක Search කරපන්. පස්සේ ගේම්ස් ටික host කරන sites ටික එයි. පස්සේ කැමති site එකක් තෝර ගන්න. I recommend PiratesBay.se
    ඊට පස්සේ .torrent ෆයිල් එක μtorrent වලින් Open කර ගන්න. පස්සේ Destination select කරාම Download වෙන්න පටන් ගනීයි.
    :yes::yes::yes:
    ඔය සෑහෙන්න කෙටියෙන් කියලා තියෙන්නේ torrent වලින් Download කරන විදිය. Direct Download කරන එක නම් දැන් ටිකක් අමාරුයි. ඉස්සර Hotfile එක තියෙන කාලේ premium accounts වලට රිංඟලා games බෑවා. දැන් බෑ බං. ගොඩක් Games අයින් කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි නම් torrent පිහිට නැත්තම් ගේම් කඩේ DVD පිහිට තමා පතන්නේ:rofl::rofl:
     
    • Like
    Reactions: azarox