Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    gpu clock එක බං.. මෙමරි clock එක කියන්නෙ gpu එකට info යන speed එක.. දෙකම බලන්න ඕන ඉතින්..

    ඒත් බං සමහර VGA තියෙන්නේ ඔය දෙකම අඩුයි. ඒත් ඔයිට වඩා GPU and Memory Speed වැඩි ඒවාට වඩා Performance වැඩියි. ඒ මොකො?? :confused::confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒත් බං සමහර VGA තියෙන්නේ ඔය දෙකම අඩුයි. ඒත් ඔයිට වඩා GPU and Memory Speed වැඩි ඒවාට වඩා Performance වැඩියි. ඒ මොකො?? :confused::confused::confused:

    hmmmmm මෙහෙමයි..

    gpu එකේ clock speed එක උබේ disply එකේ real time display කරන්න ඕන graphics සේරම process කරන එකනෙ බං.. ඒක ඉතින් අනිව ඉහල අගයක් තියෙන්න ඕන ඉතින්.. මෙමරි size එක ගත්තහම මේකෙන් වෙන්නෙ gpu එකට process කරන්න ඕන data තාව කාලිකව store කරල තියා ගන්න එක.. memory size එක පොඩී නම් තමා overflow උන ගමන් රැම් එකට ලෝඩ් කරන්න වෙන්නෙ ඒ data එතකොට තමා හුචස් හුචස් ගාන්නෙ මැෂිම.. සමහර ඒවගෙ මල්ටිපල් gpu ස් තියනව නෙ.. gpu clock ස්පීඩ් එක අඩුවෙලා මල්ට්පල් gpu's තියනව නම් ඒත් performance වැඩී.. cuda cores වැඩි වෙන්න වැඩි වෙන්නත් performance උඩ යනව..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කල් ගියාලු නේද

    දෙනවලු නේ
    8.gif

    මාස තුනකින් එනව ලු
    8.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උන් confirm කරන්න එයක් නෑ.. වර්තමානෙ desmond ගෙන් ගිහිං දෙන්න තියන game ඒක අනිවාරෙන් එන්න ඕන.. :cool::cool:
    ඒ උනාට නිවුස් වල එහෙම කරන්නේ නෑ කියල කියලා
    එකයි උන් කරනවා කියල ස්ථිර කරලා තියෙන්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ උනාට නිවුස් වල එහෙම කරන්නේ නෑ කියල කියලා
    එකයි උන් කරනවා කියල ස්ථිර කරලා තියෙන්නෙ

    කරන්නෙ නැතුව ඉන්න බෑ බං.. game ටික ඉවර කරපු ඕන එකෙක් ට තේරෙනව සිද්දිය බං.. acIII එකේ අන්තිමට අර alien කෙනෙක් මේ ලෝකෙ විනාස කරන්න යනව ඒක නවත්තන්න එපැයි අපි
    4.gif