gpu clock එක බං.. මෙමරි clock එක කියන්නෙ gpu එකට info යන speed එක.. දෙකම බලන්න ඕන ඉතින්..
ඒත් බං සමහර VGA තියෙන්නේ ඔය දෙකම අඩුයි. ඒත් ඔයිට වඩා GPU and Memory Speed වැඩි ඒවාට වඩා Performance වැඩියි. ඒ මොකො??

gpu clock එක බං.. මෙමරි clock එක කියන්නෙ gpu එකට info යන speed එක.. දෙකම බලන්න ඕන ඉතින්..

ඒත් බං සමහර VGA තියෙන්නේ ඔය දෙකම අඩුයි. ඒත් ඔයිට වඩා GPU and Memory Speed වැඩි ඒවාට වඩා Performance වැඩියි. ඒ මොකො??![]()
Waiting for GTA 5. Still don't have a release day.

කල් ගියාලු නේදpc පොජ්ජට රිලීස් පොජ්ජ මන්දු කොරන්නෙ නෑ කියලයි ආරංචිය
රිල්ස් කරන්න තිබ්බ ඩෙට් එක පස්සට දැම්මා උන් මම හිතන්නේදෙනවලු නේ![]()
මාස තුනකින් එනව ලු![]()
Waiting for GTA 5. Still don't have a release day.

ඒ උනාට නිවුස් වල එහෙම කරන්නේ නෑ කියල කියලාඋන් confirm කරන්න එයක් නෑ.. වර්තමානෙ desmond ගෙන් ගිහිං දෙන්න තියන game ඒක අනිවාරෙන් එන්න ඕන..![]()

ඒ උනාට නිවුස් වල එහෙම කරන්නේ නෑ කියල කියලා
එකයි උන් කරනවා කියල ස්ථිර කරලා තියෙන්නෙ