අපි අත ගැහුවොත් ඕනේ ගේමක් වැඩ.උඹ සද්ද දාන්න එපා ඩෝ. මන් Onboard 32MB VGA එකෙන් NFS Most Wanted ගහපු එකෙක්(2005)
ආදි කාලේ. පස්සේ ඒ අවුරුද්දෙම FX5200 එකක් ගත්තා. පස්සේ 7200GS එකක් ගත්තා 2008. ඒ දවස්වල ගෙදරින් නෝ බජට් බං VGA වලට. මොකද ගේම් ගහන්න කියලා දන්නවානේ.2011 සිට මේ දක්වා Intel HD දෙයියගෙ පිහිටෙන් ඉන්නවා. ඒත් බං එහෙම ගහලා වැඩක් නම් නෑ. ගේම් එකේ කොලිටිය තියෙන්නේ පට්ට ග්රැපික් තියෙන VGA එකකින් ගහද්දි. අපිට කොහෙන්ද පූසෝ මාලු කියලා අපේ පොඩි සහෝදරයාගේ නිවසට ගොස් ඔහුගේ අති සුපිරි පරිඝණකයෙන්(මතකනේ මං ඌගේ VGA එකේ පික් එකක් දාලා තිබ්බා GTX590 එකක) ගේම් වලට වැඩේ දීලා එනවා. සිරාවටම ඕයි AC3 වල Graphic දැක්කම මට පිස්සු හැදුනා. හොඳ VGA එකක් ගන්නකන් ඒක ගහන් නෑ කියලා තීරණය කරා
![]()
![]()







ඉතිං කොහොමද කියපංකො මං ඒකේ මැස්සා ගේම් ගහන්නෙ.. ලොකු උදව්වක් මචෝ..? මට හගන්න විදියක් කියපං.. මං ගෙදර VGA එක ගෙනත් ගැහුවා.. COM එක ඔන් වෙන්නෑ.. ටීක්... ටීක්.. ගාලා අමුතු සද්දයක් එනවා.. ගහන්න විදියක් කියපංකො මචෝ..


NOT ENOUGH SLEEP ENOUGH MASTERBURATE,,,,are you getting enough sleep?
ඉතිං කොහොමද කියපංකො මං ඒකේ මැස්සා ගේම් ගහන්නෙ.. ලොකු උදව්වක් මචෝ..? මට හගන්න විදියක් කියපං.. මං ගෙදර VGA එක ගෙනත් ගැහුවා.. COM එක ඔන් වෙන්නෑ.. ටීක්... ටීක්.. ගාලා අමුතු සද්දයක් එනවා.. ගහන්න විදියක් කියපංකො මචෝ..




බොල Onboard වලත් වැඩ කරන එකේ 450 ගැන අහන්නත් දෙයක්ද. මං 450න් ගේම් ගහලා තියෙනවා. මැක්සා VGA එකක් බං. අනිවා වැඩ. බය නැතිව දාපන්ASUS GTS 450යේ
FAR CRY 3 ගහන්ඩ බැරිද බන් .........![]()


මං සිගරට් බොන්නෑ.. සත්තයි..අරක්කු නම් බෙනවා..



අඩේ මේක ATI නේද?? අර කෙලීගේ ඇත්තේ Intel 3rd Gen Board එකක් වෙන්න ඇති. මචං උඹ කෝකටත් Drivers, Site එකෙන් බාලා manual install කරලා බලහන්. සමහර විට හරි යන්න ඉඩ තියෙනවා. මොකද මචං මගේ එකෙත් Run එක වැඩ නැතිව තිබ්බා. පස්සේ Drivers Update කරා. මෙන්න බබා වගේ වැඩ![]()

ටීක් ටීක් ගාන්නේ නම් VGA එක හරියට සෙට් වෙලා නැතිව,රැම් කේස් අරවා මේවා. බෝඩ් එකට සපෝට් කරනවද කියලා හොයලා බලලා ගහපන් නැත්තම් තොගේ 38000 කෙලවෙයි වොරන්ටිත් නැති එකේ
.
drivers update කරල බලහන් ඉතිං..
නැත්තම් අරූ කියන්න වගේ සුපර් මාරියෝ ගහපන්

තෝ බිව්වේ නැති උනාට යකෝ අපි බොනවනේ ,,,,
උබට දෙමව්පියෝ හොද පුරුදු හුරුකලේ නැතුවට අපි මොකද කරන්නේ.
දත් හලනවා දැනගනින් ආයෙත් එහෙම සිගරට් බොනවුන්ට බැනලා තිබුනොත් .........

ඒක තමයි සුදු මමත් බැලුවේ ,,,,බොල Onboard වලත් වැඩ කරන එකේ 450 ගැන අහන්නත් දෙයක්ද. මං 450න් ගේම් ගහලා තියෙනවා. මැක්සා VGA එකක් බං. අනිවා වැඩ. බය නැතිව දාපන්![]()



මුලින්ම අර වතුර පුරෝපු මෙව්ව එකේ මාළු හොටවල් වලට වළලු දාන්න තියෙන්නෙ..
අන්න ඒක තමා මුලින්ම ගැහුවෙ...
ඊට පස්සෙ brike game එකක් අහු උනා.. ඒව පට්ට ගගහ ඉන්නකොට.. ගේම් බෝයි එකක් අහු උනා.. ඒක ගහල තමා vcd player එකේ game ගහන්න ගත්තේ.. ඊට පස්සෙ කාඩ් රිච් දාල ගහන එකක් ගෙනාව.. ප්ලේස්ටේෂන් 2 එකක් තිබුන..
ඊටපස්සේ 64 on board vga එකෙන් ඩො අපි sanandrias,most wanted ගැහුවෙ..![]()

passe Brick Game එක(ගේම් බෝයි වගේමනේ 
) 
කෙලින් TV Game තමා.පස්සේ කෙලින්ම මැශින් එකකට බැස්ස නිසා ඒවා ලොවෙත් නැත්තටම නැති වුනා. ඒ දවස්වල පලන්න ගත්තේ MK4, NFS2 පස්සේ ආතල් එකට SkyRoad,Dave (Win98 තියෙද්දී 
) පස්සේ ආවා දෙයියනේ කියලා MaxPayne 1. එතනින් තමා reality Games ඇරඹුම 

oh no no wtf


තෝ බිව්වේ නැති උනාට යකෝ අපි බොනවනේ ,,,,
උබට දෙමව්පියෝ හොද පුරුදු හුරුකලේ නැතුවට අපි මොකද කරන්නේ.
දත් හලනවා දැනගනින් ආයෙත් එහෙම සිගරට් බොනවුන්ට බැනලා තිබුනොත් .........




64Bit වැඩ බං. 64Bit Crack එක දාන්න ඕනේ. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා බං 64 Bit වලින් ගහන.ඒක තමයි සුදු මමත් බැලුවේ ,,,,
GAME එක දැම්ම බන්
මොකක්ද සුත්තේ එර එකක් එනවා.
64BIT වලට වැඩකරන්නේ නැහැ කිව්ව නිසා ෆොර්මැට් කරලා 32ත් දැම්මා.
මට වැඩිය චාටර් VGA තියනෙවුන් පුක උඩ දාගෙන ගහනවා
මට මේ මරුවා තදවෙලා ඉන්නේ.
යකෝ මලා.. මාත් එක්ක ඔරොප්පු වෙන්න හේතුව කියපං.. උඹ නිකං තරහ වෙලා ඉන්නෙ මොන මගුලක් නිසාද..?


යකෝ මලා.. මාත් එක්ක ඔරොප්පු වෙන්න හේතුව කියපං.. උඹ නිකං තරහ වෙලා ඉන්නෙ මොන මගුලක් නිසාද..?can you do that![]()

