Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එදා මලා නම් එකක්.. :oo:
    2.gif
    are you getting enough sleep?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපි අත ගැහුවොත් ඕනේ ගේමක් වැඩ.:P:P උඹ සද්ද දාන්න එපා ඩෝ. මන් Onboard 32MB VGA එකෙන් NFS Most Wanted ගහපු එකෙක්(2005) :P:P ආදි කාලේ. පස්සේ ඒ අවුරුද්දෙම FX5200 එකක් ගත්තා. පස්සේ 7200GS එකක් ගත්තා 2008. ඒ දවස්වල ගෙදරින් නෝ බජට් බං VGA වලට. මොකද ගේම් ගහන්න කියලා දන්නවානේ.2011 සිට මේ දක්වා Intel HD දෙයියගෙ පිහිටෙන් ඉන්නවා. ඒත් බං එහෙම ගහලා වැඩක් නම් නෑ. ගේම් එකේ කොලිටිය තියෙන්නේ පට්ට ග්‍රැපික් තියෙන VGA එකකින් ගහද්දි. අපිට කොහෙන්ද පූසෝ මාලු කියලා අපේ පොඩි සහෝදරයාගේ නිවසට ගොස් ඔහුගේ අති සුපිරි පරිඝණකයෙන්(මතකනේ මං ඌගේ VGA එකේ පික් එකක් දාලා තිබ්බා GTX590 එකක) ගේම් වලට වැඩේ දීලා එනවා. සිරාවටම ඕයි AC3 වල Graphic දැක්කම මට පිස්සු හැදුනා. හොඳ VGA එකක් ගන්නකන් ඒක ගහන් නෑ කියලා තීරණය කරා :( :(

    මුලින්ම අර වතුර පුරෝපු මෙව්ව එකේ මාළු හොටවල් වලට වළලු දාන්න තියෙන්නෙ..
    අන්න ඒක තමා මුලින්ම ගැහුවෙ... :rofl::rofl::rofl:

    ඊට පස්සෙ brike game එකක් අහු උනා.. ඒව පට්ට ගගහ ඉන්නකොට.. ගේම් බෝයි එකක් අහු උනා.. ඒක ගහල තමා vcd player එකේ game ගහන්න ගත්තේ.. ඊට පස්සෙ කාඩ් රිච් දාල ගහන එකක් ගෙනාව.. ප්ලේස්ටේෂන් 2 එකක් තිබුන..

    ඊටපස්සේ 64 on board vga එකෙන් ඩො අපි sanandrias,most wanted ගැහුවෙ.. :love::love::love::love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඉතිං කොහොමද කියපංකො මං ඒකේ මැස්සා ගේම් ගහන්නෙ.. ලොකු උදව්වක් මචෝ..? මට හගන්න විදියක් කියපං.. මං ගෙදර VGA එක ගෙනත් ගැහුවා.. COM එක ඔන් වෙන්නෑ.. ටීක්... ටීක්.. ගාලා අමුතු සද්දයක් එනවා.. ගහන්න විදියක් කියපංකො මචෝ..

    ටීක් ටීක් ගාන්නේ නම් VGA එක හරියට සෙට් වෙලා නැතිව,රැම් කේස් අරවා මේවා. බෝඩ් එකට සපෝට් කරනවද කියලා හොයලා බලලා ගහපන් නැත්තම් තොගේ 38000 කෙලවෙයි වොරන්ටිත් නැති එකේ :frown::frown:
    ඔන් බෝඩ් එකේ ගහන්න නම් අර සීන් එක තමා මචං. Site එකට ගිහින් අදාල VGA Drivers බාලා (.exe file එකක් බෑවෙන්නේ) install කරහන්. Reboot කරලා අර ගේම ගහපන් කැඩි කැඩීද යන්නේ බලන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතිං කොහොමද කියපංකො මං ඒකේ මැස්සා ගේම් ගහන්නෙ.. ලොකු උදව්වක් මචෝ..? මට හගන්න විදියක් කියපං.. මං ගෙදර VGA එක ගෙනත් ගැහුවා.. COM එක ඔන් වෙන්නෑ.. ටීක්... ටීක්.. ගාලා අමුතු සද්දයක් එනවා.. ගහන්න විදියක් කියපංකො මචෝ..

    drivers update කරල බලහන් ඉතිං.. :dull:
    නැත්තම් අරූ කියන්න වගේ සුපර් මාරියෝ ගහපන් :rofl::rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ASUS GTS 450යේ
    FAR CRY 3 ගහන්ඩ බැරිද බන් ......... :confused::confused::confused:
    බොල Onboard වලත් වැඩ කරන එකේ 450 ගැන අහන්නත් දෙයක්ද. මං 450න් ගේම් ගහලා තියෙනවා. මැක්සා VGA එකක් බං. අනිවා වැඩ. බය නැතිව දාපන් :yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං සිගරට් බොන්නෑ.. සත්තයි..:yes: අරක්කු නම් බෙනවා..
    :angry::angry::angry:
    තෝ බිව්වේ නැති උනාට යකෝ අපි බොනවනේ ,,,,
    උබට දෙමව්පියෝ හොද පුරුදු හුරුකලේ නැතුවට අපි මොකද කරන්නේ.
    දත් හලනවා දැනගනින් ආයෙත් එහෙම සිගරට් බොනවුන්ට බැනලා තිබුනොත් .........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මේක ATI නේද?? අර කෙලීගේ ඇත්තේ Intel 3rd Gen Board එකක් වෙන්න ඇති. මචං උඹ කෝකටත් Drivers, Site එකෙන් බාලා manual install කරලා බලහන්. සමහර විට හරි යන්න ඉඩ තියෙනවා. මොකද මචං මගේ එකෙත් Run එක වැඩ නැතිව තිබ්බා. පස්සේ Drivers Update කරා. මෙන්න බබා වගේ වැඩ:love::love:
    හරියන්නෑ බං.. මං අප්ඩේට් කලා.. :(

    ටීක් ටීක් ගාන්නේ නම් VGA එක හරියට සෙට් වෙලා නැතිව,රැම් කේස් අරවා මේවා. බෝඩ් එකට සපෝට් කරනවද කියලා හොයලා බලලා ගහපන් නැත්තම් තොගේ 38000 කෙලවෙයි වොරන්ටිත් නැති එකේ :frown::frown:
    .
    ගෙදර යන්නම වෙනවා බං හොද ගේම් එකක් ප්ලේ කරන්න.. මේ මල හත්තිලව්වෙ මුකුත් ප්ලේ වෙන්නෑ..

    drivers update කරල බලහන් ඉතිං.. :dull:
    නැත්තම් අරූ කියන්න වගේ සුපර් මාරියෝ ගහපන් :rofl::rofl::rofl:

    පොඩි ගේම් වැඩ යසට.. ලොකු ‍ඒවා වැඩ නෑ..:no:
    මැක්ස් පේයින් 3 ඕපන් වෙන්නෙවත් නෑ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry:
    තෝ බිව්වේ නැති උනාට යකෝ අපි බොනවනේ ,,,,
    උබට දෙමව්පියෝ හොද පුරුදු හුරුකලේ නැතුවට අපි මොකද කරන්නේ.
    දත් හලනවා දැනගනින් ආයෙත් එහෙම සිගරට් බොනවුන්ට බැනලා තිබුනොත් .........
    සිගරට් බිව්වම මුඛ පිළිකා එනවා.. එක සැරයක් අපි කරාපිටිය පිලිකා වාට්ටුවට ගියා.. ජීවතේම එපා වුණා ඒක දැකලා..:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොල Onboard වලත් වැඩ කරන එකේ 450 ගැන අහන්නත් දෙයක්ද. මං 450න් ගේම් ගහලා තියෙනවා. මැක්සා VGA එකක් බං. අනිවා වැඩ. බය නැතිව දාපන් :yes::yes:
    ඒක තමයි සුදු මමත් බැලුවේ ,,,,
    GAME එක දැම්ම බන්
    මොකක්ද සුත්තේ එර එකක් එනවා.
    64BIT වලට වැඩකරන්නේ නැහැ කිව්ව නිසා ෆොර්මැට් කරලා 32ත් දැම්මා.
    මට වැඩිය චාටර් VGA තියනෙවුන් පුක උඩ දාගෙන ගහනවා
    මට මේ මරුවා තදවෙලා ඉන්නේ.:(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මුලින්ම අර වතුර පුරෝපු මෙව්ව එකේ මාළු හොටවල් වලට වළලු දාන්න තියෙන්නෙ..
    අන්න ඒක තමා මුලින්ම ගැහුවෙ... :rofl::rofl::rofl:

    ඊට පස්සෙ brike game එකක් අහු උනා.. ඒව පට්ට ගගහ ඉන්නකොට.. ගේම් බෝයි එකක් අහු උනා.. ඒක ගහල තමා vcd player එකේ game ගහන්න ගත්තේ.. ඊට පස්සෙ කාඩ් රිච් දාල ගහන එකක් ගෙනාව.. ප්ලේස්ටේෂන් 2 එකක් තිබුන..

    ඊටපස්සේ 64 on board vga එකෙන් ඩො අපි sanandrias,most wanted ගැහුවෙ.. :love::love::love::love:

    අඩෝ same here. අර වලලු දාන එක පට්ට ඕයි ඒ කාලේ :cool::cool: passe Brick Game එක(ගේම් බෝයි වගේමනේ :rofl::rofl:)
    හැබැයි VCD එකකින් නම් ගැහුවේ නෑ.:no::no: කෙලින් TV Game තමා.පස්සේ කෙලින්ම මැශින් එකකට බැස්ස නිසා ඒවා ලොවෙත් නැත්තටම නැති වුනා. ඒ දවස්වල පලන්න ගත්තේ MK4, NFS2 පස්සේ ආතල් එකට SkyRoad,Dave (Win98 තියෙද්දී :P:P) පස්සේ ආවා දෙයියනේ කියලා MaxPayne 1. එතනින් තමා reality Games ඇරඹුම
    :love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::angry::angry:
    තෝ බිව්වේ නැති උනාට යකෝ අපි බොනවනේ ,,,,
    උබට දෙමව්පියෝ හොද පුරුදු හුරුකලේ නැතුවට අපි මොකද කරන්නේ.
    දත් හලනවා දැනගනින් ආයෙත් එහෙම සිගරට් බොනවුන්ට බැනලා තිබුනොත් .........
    :P:P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඒක තමයි සුදු මමත් බැලුවේ ,,,,
    GAME එක දැම්ම බන්
    මොකක්ද සුත්තේ එර එකක් එනවා.
    64BIT වලට වැඩකරන්නේ නැහැ කිව්ව නිසා ෆොර්මැට් කරලා 32ත් දැම්මා.
    මට වැඩිය චාටර් VGA තියනෙවුන් පුක උඩ දාගෙන ගහනවා
    මට මේ මරුවා තදවෙලා ඉන්නේ.:(:(:(
    64Bit වැඩ බං. 64Bit Crack එක දාන්න ඕනේ. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා බං 64 Bit වලින් ගහන.