Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    යකෝ මට 2.5 ගියා ,,,
    ඒත් FAR CRY 3 ගහගන්ඩ බැරුව ඉන්නේ. :(:(

    යකෝ 2.5 දීලා ගහපු එකකටද උඹ මේ GT450ක් දාගත්තේ??? කවුද යකෝ ස්පෙක්ස් සජෙස්ට් කරපු එකා?? :angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් අඩේ ඔය තියෙන්නේ සුපිරි මැශින් එකක්. ඒකෙන්ම ගහපන්කෝ දවල්ට දවල්ට ඔෆිස් එකේ ඉඳලා ගහන් නැතිව. නැත්තම් කීයක් හරි දාලා Office එකේ එකට GT210 වගේ පොඩි මඟුලක් ගහපන්. ඒකෙන් ඇඳන් යන්න පුලුවන් නෝර්මලි.
    ප.ලි. Liquid Cooling sys ගැන ලියන්න දෙයක් නම් නෑ මචෝ. ඒකෙන් වෙන්නේ වාහනේක එන්ජින් එකේ හීට් එක රේඩියේටර් එකේන් කූල් කරනවා වගේ liquid එකක් සයිකල් කරන එක රත් වෙන තැන් වලට(ප්‍රොසා,වීජීඒ) ගොඩක් වෙලාවට Liquid N2,H2O යූස් කරනවා.

    images

    මට ගෙදර යන්න ටයිම් එකක් නැහැ මචෝ.. මං ඔෆිස් එකේම නැවතිලා වැඩ කරන්නෙ.. :(

    ඔන්න ඔය පිංතූරෙ තියෙනවා වගේ නිල් පාට බට වගයක් තියෙන්නෙ පොඩි පෙට්ටියකට හයි කරල.. ඒකෙන් හැම එකටම බටේ ගානෙ තියෙනවා..:yes: ඒක ඇතුලෙ වතුර පිරිලා තියෙන්නෙ.. උන් කිව්වා ගලවන්න එපා.. දූවිලි එහෙම සුද්ද කරගන්න ඕනි නම් අරගෙන එන්න කියලා..:yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    house of the dead එක නම් පට්ට ආතල්.. Tom Rider, Commando, Delta Force, IGI ඔය හැම මගුලම මාත් ගැහුවා බං.. ඒ කාලෙ නම් මතක් වෙනොටත් පට්ට ආසයි.. :D

    වැඩක් නෑ සචී කතා කරලා.. මට මාර දුක හිතුනා ඒ සීන් දැකලා..

    tomb radiar 1 එකේ ඉදල world එකට වෙනකන් ඉවර කළා බං.. අනිවසරියයි world එකයි තමයි පට්ටම.. මම ආසම ගේමක්.. :love:

    මේ සුත්තට කිව්වට අහන්නෙ නෑ බං.. නවත්තන්න කිව්වට..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    @ නුවන් අයියා..
    මගේ එකේ FAR CRY 3 වැඩ කරනවා යසට.. දාලා තියෙන්නෙ.. ප්ලේ කරන්න ටයිම් එකක් නැතුව ඉන්නෙ.. ඒකෙ ග්‍රැෆික් මරු අප්පා.. මාර කලර්ස්.. පිස්සු හැදෙනවා.. මං චුට්ටක් ප්ලේ කලා දාපු වෙලාවෙදි..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tomb radiar 1 එකේ ඉදල world එකට වෙනකන් ඉවර කළා බං.. අනිවසරියයි world එකයි තමයි පට්ටම.. මම ආසම ගේමක්.. :love:

    මේ සුත්තට කිව්වට අහන්නෙ නෑ බං.. නවත්තන්න කිව්වට..:no:
    මාත් ගැහුවා.. මට එක තැනක හිර වුණා.. උඹට මතකද අර බල්ලෙක් එලවගෙන එන පොට් එකක් තියෙනවා.. මතක නෑ ටොම් රයිඩර් කීයෙද කියලා නම්.. සති ගාණක් ගැහුවා ඒක.. ඊට පස්සෙ කොමාන්ඩෝ එක.. පට්ට ආතල්.. ඒකෙ වන් එක ඉවර කලා.. දෙවනි එක පටන් ගන්නෙ බෝට්ටුවකින්ද කොහෙද.. ඒක නම් ඉවර කලේ නෑ.. අයි.ජී.අයි දෙවනි එක ඉවර කලේ චීට් දාලා..:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඇයි vcop,house of the dead
    9.gif

    මැක්ස් පේන් 1 එක තමා පට්ටම ගේම ඒ කාලෙ..
    හිට් මෑන් igi අනම් මනං තමා ඊට පස්සෙ..
    ඩෙල්ට ෆෝස් අනම් මනං
    9.gif

    :love::love:
    අරූ ගිය ආත්මෙ පවක් කරල තියනව.. :yes:
    2.gif

    :( :(

    house of the dead එක නම් පට්ට ආතල්.. Tom Rider, Commando, Delta Force, IGI ඔය හැම මගුලම මාත් ගැහුවා බං.. ඒ කාලෙ නම් මතක් වෙනොටත් පට්ට ආසයි.. :D
    ඔව් අඩේ පට්ට ගේම් බං ඒවා නම්......

    මටත් ඔය ගානම ගියා නුවන් අයියෙ..
    GeForce GTX 660 38,000.00ක් ගියා..
    8GB RAM එකක් ගැහුවා.. කලින් තිබුණෙ 4GB එකක්.. ඒකට 10000 ගාණක් ගියා.. ඔය ඔක්කොම එක්ක බලනකොට 2 පැනලා ගියා.. ඒත් ඒ කොම් එක යූස් කරන්න ටයිම් එකක් නෑනෙ මල මගුල.. මට එපා වෙලා ඉන්නෙ.. බලපං නුවන් අයියෙ කොච්චර ෆට්ට ගේම් එනවද කියලා.. එක ගේම් එකක් ප්ලේ කරන්න ටයිම් එකක් නෑනෙ..

    මට ගෙදර යන්න ටයිම් එකක් නැහැ මචෝ.. මං ඔෆිස් එකේම නැවතිලා වැඩ කරන්නෙ.. :(

    ඔන්න ඔය පිංතූරෙ තියෙනවා වගේ නිල් පාට බට වගයක් තියෙන්නෙ පොඩි පෙට්ටියකට හයි කරල.. ඒකෙන් හැම එකටම බටේ ගානෙ තියෙනවා..:yes: ඒක ඇතුලෙ වතුර පිරිලා තියෙන්නෙ.. උන් කිව්වා ගලවන්න එපා.. දූවිලි එහෙම සුද්ද කරගන්න ඕනි නම් අරගෙන එන්න කියලා..:yes:

    ඔය Liquid Cooling System එකක් තමා මචෝ. අපිට මේන්ටේන් කරන්න බැරි නිසයි උන් අල්ලන්නවත් එපා කියන්නේ. මොකද වතුර(Liquid) එක හැලුනොත් අනාත සාගරේ.

    අපිත් තාම පොඩි එවුන් නිසයි බං මේ ගේම් ගහන්නේ.(පොඩියි කිව්වට සචියට වඩා අවුරුද්දයි වැඩිමල්:oo::oo:) රස්සා කරන්න ගත්තම අපිටත් ඔය සෙතේ තමා. මායි සචියයි ඒකනේ බං මේ මෙච්චර ගහන්නේ :P:P මොකද රස්සා කරන්න ගත්තම අයියෝ සල්ලි වෙනවා. ඒ කිව්වට රස්සා වලට ගියත් මේවා නවතින එකක් නෑ
    :rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද්ද යකෝ කේස් එක මට සිංහලෙන් කියපන් බලන්න ! :angry:
    මොකද දැන් වෙලා තියෙන්නෙ..:angry:

    යකෝ 2.5 දීලා ගහපු එකකටද උඹ මේ GT450ක් දාගත්තේ??? කවුද යකෝ ස්පෙක්ස් සජෙස්ට් කරපු එකා?? :angry::angry::angry:
    :(:(:(:(
    අනේ මන්දා බන් ,,,,
    ඔච්චර ඉන්ස්ටෝල් කරත් ඒ එර එක එනවා
    ඒ DVD එකෙන්ම GAME එක දාගත්තු අනික් එවුන්
    හොදට ගහනවා ...........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් ගැහුවා.. මට එක තැනක හිර වුණා.. උඹට මතකද අර බල්ලෙක් එලවගෙන එන පොට් එකක් තියෙනවා.. මතක නෑ ටොම් රයිඩර් කීයෙද කියලා නම්.. සති ගාණක් ගැහුවා ඒක.. ඊට පස්සෙ කොමාන්ඩෝ එක.. පට්ට ආතල්.. ඒකෙ වන් එක ඉවර කලා.. දෙවනි එක පටන් ගන්නෙ බෝට්ටුවකින්ද කොහෙද.. ඒක නම් ඉවර කලේ නෑ.. අයි.ජී.අයි දෙවනි එක ඉවර කලේ චීට් දාලා..:D

    මතක නෑ බං.. :no:
    අනිවසරිය දැන් හරි හොයන් ගහපන් මකරෝයි slow motion නුයි.. පට්ට ආතල් එක.. :yes:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :(:(:(:(
    අනේ මන්දා බන් ,,,,
    ඔච්චර ඉන්ස්ටෝල් කරත් ඒ එර එක එනවා
    ඒ DVD එකෙන්ම GAME එක දාගත්තු අනික් එවුන්
    හොදට ගහනවා ...........

    Crack එක දාපන් බං 64bit. අනිවා වැඩ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :(:(:(:(
    අනේ මන්දා බන් ,,,,
    ඔච්චර ඉන්ස්ටෝල් කරත් ඒ එර එක එනවා
    ඒ DVD එකෙන්ම GAME එක දාගත්තු අනික් එවුන්
    හොදට ගහනවා ...........

    මොකද්ද එන error එක කියපන් කො යකෝ :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය Liquid Cooling System එකක් තමා මචෝ. අපිට මේන්ටේන් කරන්න බැරි නිසයි උන් අල්ලන්නවත් එපා කියන්නේ. මොකද වතුර(Liquid) එක හැලුනොත් අනාත සාගරේ.

    අපිත් තාම පොඩි එවුන් නිසයි බං මේ ගේම් ගහන්නේ.(පොඩියි කිව්වට සචියට වඩා අවුරුද්දයි වැඩිමල්:oo::oo:) රස්සා කරන්න ගත්තම අපිටත් ඔය සෙතේ තමා. මායි සචියයි ඒකනේ බං මේ මෙච්චර ගහන්නේ :P:P මොකද රස්සා කරන්න ගත්තම අයියෝ සල්ලි වෙනවා. ඒ කිව්වට රස්සා වලට ගියත් මේවා නවතින එකක් නෑ
    :rofl::rofl:
    එහෙමද මචෝ.. මං ඔය ගැන වැඩිය දන්නෑ බං.. තෑන්ක්ස් ඒ ගැන කිව්වට..

    සිරාවටම මාත් කල්පනා කලේ අපේ මනස තනිකම විකාර වෙලා තියෙන්නෙ මේ පරිඝණක ක්‍රීඩා, ඉන්ටර්නෙට් නිසා.. අපේ අම්මලා තාත්තලා ජොබ් එක කලා ගෙදර ආවා කෑවා බිව්වා නිදාත්තා.. අපි එහෙම නෙමෙයිනේ.. ඔෆිස් එකේ හිටියත් ඉන්ටර්නෙට් එකේම තමා.. ඒක අපිට අමුතුම ලෝකයක් බං.. අනේ මන්දා කොහොම විස්තර කරන්නද කියලා.. අපේ තාත්තලට එහෙම පුදුමයි.. එයාලා මේ ෆන් එක දන්නෑනෙ බං..:D

    මං දවසක් අපේ බොසාගෙන් ඇහුවා (බොස් මාර ෆිට්) ඒ කාලෙ වැල එහෙම තිබුණෙ නැද්ද කියලා.. එයා කියනවා.. ඉස්සර වැල ආවෙ ඩෙක් පීස් වලලු.. කොල්ලො ඕවා විකුණන්නෙ හෙන ගන්න වලටලු ඉස්සර.. මාසෙකටම එකක් වගේ තමාලු බැලෙන්නෙ.. ඒ අතින් අපි මොන තරම් ඉස්සරහින් ඉන්නවද බං..:D

    ඔය හැම එකම පැත්තකට දාපන්.. ඔය ගේම් එකකින් ලැබෙන සැප කියලා නිම කරන්න අමාරුයි.. හිතේ දුක, මහන්සිය හැම එකක්ම කොහේ ගියාද කියලා නෑ..:yes: සමහර ගේම් තියෙනව මචෝ ඉවර කරනකන් නින්ද යන්නෑ.. (EX: Crysisi, Call of Duty, Madel of Honer, NFS) ඔය වගේ ඒවා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතක නෑ බං.. :no:
    අනිවසරිය දැන් හරි හොයන් ගහපන් මකරෝයි slow motion නුයි.. පට්ට ආතල් එක.. :yes:
    ටයිම් එකක් නැහැ වස්තුවෙ.. උඹ දන්නවනෙ ඉතිං.. මං COD අලුත් එක ගහන්න ටයිම් එකක් නැතුව ඉන්නෙ.. පොඩ්ඩක් ගැහුවා.. මාර ආසයි බං..:love: කරුමෙට ටයිම් එකක් නෑනෙ ඒක ඉවර කරන්න..ගොඩක් දිගද මචෝ ගේම් එක..? පැය කීයක් විතර යයිද ගේම් එක ඉවර කරල දාන්න..?