එක පට්ට බන්ගහල තියනව network කොරල ගහල නෑ..![]()


කෙල්ලොත් ඔන්ලයින් ගහනවා
එක පට්ට බන්ගහල තියනව network කොරල ගහල නෑ..![]()


යකෝ මට 2.5 ගියා ,,,
ඒත් FAR CRY 3 ගහගන්ඩ බැරුව ඉන්නේ.![]()



ඉතින් අඩේ ඔය තියෙන්නේ සුපිරි මැශින් එකක්. ඒකෙන්ම ගහපන්කෝ දවල්ට දවල්ට ඔෆිස් එකේ ඉඳලා ගහන් නැතිව. නැත්තම් කීයක් හරි දාලා Office එකේ එකට GT210 වගේ පොඩි මඟුලක් ගහපන්. ඒකෙන් ඇඳන් යන්න පුලුවන් නෝර්මලි.
ප.ලි. Liquid Cooling sys ගැන ලියන්න දෙයක් නම් නෑ මචෝ. ඒකෙන් වෙන්නේ වාහනේක එන්ජින් එකේ හීට් එක රේඩියේටර් එකේන් කූල් කරනවා වගේ liquid එකක් සයිකල් කරන එක රත් වෙන තැන් වලට(ප්රොසා,වීජීඒ) ගොඩක් වෙලාවට Liquid N2,H2O යූස් කරනවා.
![]()

ඒක ඇතුලෙ වතුර පිරිලා තියෙන්නෙ.. උන් කිව්වා ගලවන්න එපා.. දූවිලි එහෙම සුද්ද කරගන්න ඕනි නම් අරගෙන එන්න කියලා..
house of the dead එක නම් පට්ට ආතල්.. Tom Rider, Commando, Delta Force, IGI ඔය හැම මගුලම මාත් ගැහුවා බං.. ඒ කාලෙ නම් මතක් වෙනකොටත් පට්ට ආසයි..
වැඩක් නෑ සචී කතා කරලා.. මට මාර දුක හිතුනා ඒ සීන් දැකලා..



එක පට්ට බන්
කෙල්ලොත් ඔන්ලයින් ගහනවා

යකෝ 2.5 දීලා ගහපු එකකටද උඹ මේ GT450ක් දාගත්තේ??? කවුද යකෝ ස්පෙක්ස් සජෙස්ට් කරපු එකා??![]()


හා හා කතා කරන්න එපා පුතේ..tomb radiar 1 එකේ ඉදල world එකට වෙනකන් ඉවර කළා බං.. අනිවසරියයි world එකයි තමයි පට්ටම.. මම ආසම ගේමක්..
මේ සුත්තට කිව්වට අහන්නෙ නෑ බං.. නවත්තන්න කිව්වට..

ඇයි vcop,house of the dead![]()
මැක්ස් පේන් 1 එක තමා පට්ටම ගේම ඒ කාලෙ..
හිට් මෑන් igi අනම් මනං තමා ඊට පස්සෙ..
ඩෙල්ට ෆෝස් අනම් මනං![]()


අරූ ගිය ආත්මෙ පවක් කරල තියනව..![]()
![]()

house of the dead එක නම් පට්ට ආතල්.. Tom Rider, Commando, Delta Force, IGI ඔය හැම මගුලම මාත් ගැහුවා බං.. ඒ කාලෙ නම් මතක් වෙනකොටත් පට්ට ආසයි..ඔව් අඩේ පට්ට ගේම් බං ඒවා නම්......
මටත් ඔය ගානම ගියා නුවන් අයියෙ..
GeForce GTX 660 38,000.00ක් ගියා..
8GB RAM එකක් ගැහුවා.. කලින් තිබුණෙ 4GB එකක්.. ඒකට 10000 ගාණක් ගියා.. ඔය ඔක්කොම එක්ක බලනකොට 2 පැනලා ගියා.. ඒත් ඒ කොම් එක යූස් කරන්න ටයිම් එකක් නෑනෙ මල මගුල.. මට එපා වෙලා ඉන්නෙ.. බලපං නුවන් අයියෙ කොච්චර ෆට්ට ගේම් එනවද කියලා.. එක ගේම් එකක් ප්ලේ කරන්න ටයිම් එකක් නෑනෙ..
ඔය Liquid Cooling System එකක් තමා මචෝ. අපිට මේන්ටේන් කරන්න බැරි නිසයි උන් අල්ලන්නවත් එපා කියන්නේ. මොකද වතුර(Liquid) එක හැලුනොත් අනාත සාගරේ.
මට ගෙදර යන්න ටයිම් එකක් නැහැ මචෝ.. මං ඔෆිස් එකේම නැවතිලා වැඩ කරන්නෙ..
ඔන්න ඔය පිංතූරෙ තියෙනවා වගේ නිල් පාට බට වගයක් තියෙන්නෙ පොඩි පෙට්ටියකට හයි කරල.. ඒකෙන් හැම එකටම බටේ ගානෙ තියෙනවා..ඒක ඇතුලෙ වතුර පිරිලා තියෙන්නෙ.. උන් කිව්වා ගලවන්න එපා.. දූවිලි එහෙම සුද්ද කරගන්න ඕනි නම් අරගෙන එන්න කියලා..

) රස්සා කරන්න ගත්තම අපිටත් ඔය සෙතේ තමා. මායි සචියයි ඒකනේ බං මේ මෙච්චර ගහන්නේ 
මොකද රස්සා කරන්න ගත්තම අයියෝ සල්ලි වෙනවා. ඒ කිව්වට රස්සා වලට ගියත් මේවා නවතින එකක් නෑ 

මොකද්ද යකෝ කේස් එක මට සිංහලෙන් කියපන් බලන්න !
මොකද දැන් වෙලා තියෙන්නෙ..![]()
යකෝ 2.5 දීලා ගහපු එකකටද උඹ මේ GT450ක් දාගත්තේ??? කවුද යකෝ ස්පෙක්ස් සජෙස්ට් කරපු එකා??![]()




මාත් ගැහුවා.. මට එක තැනක හිර වුණා.. උඹට මතකද අර බල්ලෙක් එලවගෙන එන පොට් එකක් තියෙනවා.. මතක නෑ ටොම් රයිඩර් කීයෙද කියලා නම්.. සති ගාණක් ගැහුවා ඒක.. ඊට පස්සෙ කොමාන්ඩෝ එක.. පට්ට ආතල්.. ඒකෙ වන් එක ඉවර කලා.. දෙවනි එක පටන් ගන්නෙ බෝට්ටුවකින්ද කොහෙද.. ඒක නම් ඉවර කලේ නෑ.. අයි.ජී.අයි දෙවනි එක ඉවර කලේ චීට් දාලා..


අනේ මන්දා බන් ,,,,
ඔච්චර ඉන්ස්ටෝල් කරත් ඒ එර එක එනවා
ඒ DVD එකෙන්ම GAME එක දාගත්තු අනික් එවුන්
හොදට ගහනවා ...........
ඇයි තෝද කිව්වේ???![]()
අනේ මන්දා බන් ,,,,
ඔච්චර ඉන්ස්ටෝල් කරත් ඒ එර එක එනවා
ඒ DVD එකෙන්ම GAME එක දාගත්තු අනික් එවුන්
හොදට ගහනවා ...........


ඔය Liquid Cooling System එකක් තමා මචෝ. අපිට මේන්ටේන් කරන්න බැරි නිසයි උන් අල්ලන්නවත් එපා කියන්නේ. මොකද වතුර(Liquid) එක හැලුනොත් අනාත සාගරේ.
අපිත් තාම පොඩි එවුන් නිසයි බං මේ ගේම් ගහන්නේ.(පොඩියි කිව්වට සචියට වඩා අවුරුද්දයි වැඩිමල්) රස්සා කරන්න ගත්තම අපිටත් ඔය සෙතේ තමා. මායි සචියයි ඒකනේ බං මේ මෙච්චර ගහන්නේ
මොකද රස්සා කරන්න ගත්තම අයියෝ සල්ලි වෙනවා. ඒ කිව්වට රස්සා වලට ගියත් මේවා නවතින එකක් නෑ
![]()


සමහර ගේම් තියෙනව මචෝ ඉවර කරනකන් නින්ද යන්නෑ.. (EX: Crysisi, Call of Duty, Madel of Honer, NFS) ඔය වගේ ඒවා..ගහමු ගහමුඅපිත් සෙට් වෙලා ගහමුද මොකෝ කියන්නෙ![]()
මතක නෑ බං..
අනිවසරිය දැන් හරි හොයන් ගහපන් මකරෝයි slow motion නුයි.. පට්ට ආතල් එක..![]()
කරුමෙට ටයිම් එකක් නෑනෙ ඒක ඉවර කරන්න..ගොඩක් දිගද මචෝ ගේම් එක..? පැය කීයක් විතර යයිද ගේම් එක ඉවර කරල දාන්න..?