Games pay karalada ganne?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    Games play karanne pirated ewada ?pay karala aragenada.
    multiplayer da nathnam offline campaign da ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Multi player ewa issara nan salli dila aran play kara dan itn time na ne.
    Mobile eke strategy game ekk gahanawa. Danata 5k wtra spend kara ekata nan. Lol
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Games play karanne pirated ewada ?pay karala aragenada.
    multiplayer da nathnam offline campaign da ?
    Games ගන්න කොට reputed store එකක් හරහා ගන්න. Steam, Origin, Microsoft, Epic Games, GOG..etc වගේ.. online multiplayer games ගොඩක් වෙලාවට free. නමුත් pay to win තත්වය තියනවා. single player games සල්ලි දීලා ගන්න ඕන. කිසි දවසක pirate games ගහන්න එපා ඒවා hackers ලා උඹලගේ computers ඇතුලට රිංගලා උන්ට ඕන දේවල් කරන්න හදපු ඇමක්.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ගන්නව, cyberpunk preorder කලා තවම ඉන්ස්ටෝල් කලේවත් නෑ :lol: apex වගේ සෙට් නෑ වෙන මොන මගුල ආවත්, pirated ඒවත් ගන්නව, මේ ලඟදි ආව biomutant එක එහෙම ගත්ත.. ගද්දි fitgirl.site එකෙන් ගන්න උන්ගෙ ඒව ශුවර් community එක ඇතුලෙ