Laptop උදව්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,524
    35,382
    113
    මගේ තියෙන්නේ අවුරුදු 12ක් විතර පරණ ලැප්ටොප් එකක්.
    වැඩ කරගෙන යනකොට ගොඩක් ස්ලෝ වෙනවා බං
    රත්වෙනවත් වැඩියි
    මක්කැයි කරන්නේ.
    intel i3 4GB ram


    පැයකට සැරයක් විතර restart කරන්න වෙනවා ස්ලෝ ගතිය නැති කරගන්න
    ------ Post added on Jun 22, 2025 at 4:59 PM