Gaming PC (How)

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    oya ganata ubata hoda gaming pc ekak hadaganna nam amaru wei (monitor eka have nam goda daganna puluwan wei samahara wita)

    PS4 can never reach the max graphic levels of a proper PC. but if you buy an average PC PS4 will be a better option.

    :nerd::nerd:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලගේ කමෙන් කියවලා මම තිරණයකට එලබූණා මම ගන්නවා පී එස් 4 එකක්

    මෙන්න මේ හොදද කියලා කියනවා ද ? එයි මෙක මෙච්චර ගනන් අඩු එ බේ එකේ මිට වඩා වැඩිනේ

    Sony - PlayStation 4 500GB Uncharted: The Nathan Drake Collection Bundle - Black

    $299.99

    මම පි සී එකක් ගහන්නේ නැති හෙතුව

    අගල් 32 TV එකට කනෙක් කරලා වෙනම ගහන්න පුලුවන් නිසා

    ලැප් එකක් තියෙන නිසා අනික් වැඩ කර ගන්න

    කවුරු හරි අවම මගේ වැඩ LAP එක පාඩු නොකර Play කරන්න දෙන්න පුලුවන් නිසා

    Game DVD හොදම 4ක් ගන්නවා ඉතින් :sorry:

    මෙවල Controllers එන්නේ 1 යි නේ

    මට කියපන් ගන්න ඔන අමතර දෙවල්

    මම දැක්ක හොඩක් අය දලා තියෙනවා

    අමතර Controller එකක් එවල්ට Casing

    Stand charger

    Thrustmaster T80 USED Around $60

    0000036_700_1.jpg

    කට්ටියගේ Ideas කියනවද?
     
    Uumba u.s.a wala da inne?? Machan lankawen apata itin tax ekka oya gannwalta ganda ba...anika bn.. game blueray wala gana...ekai lokuma aula mata tiyana...issrahata ena aluth game ganda cost wadi bn..:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :sorry::sorry: ithin kohoma hari game 4 withara aran auruddak gahanwa neh

    ගේම් 4ක් අවුරුද්දම ගහන්නේ කොහොමද බන්
    අවුරුද්දක් ගියාට පස්සේ විසි කරනවද console එක
    Jailbreak කරපු PS3 එකක් හොයාගනින්
    අලුත් PS4 ඒවගෙත් සමහර මොඩල් පුලුවන් Jailbreak කරන්න අහලා තියෙන විදියට නම්
    ඊට පස්සේ HDD එකට ගේම් කොපි කරලා ගහන්න පුලුවන්
    ඔන්න එහෙම ගහන එක නම් වාසියි Normal Configuration තියෙන PC එකක ගහනවට වඩා​
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මම මෙතන comments කියෙව්වේ නම් නෑ
    ඒත් කවුරු හරි කියලා තියෙනවා නම් console එකක් ගන්න එක හොදයි කියලා
    ඒ මූව දැන දැන අමාරුවේ දැමීමක්
    කවුරු මොනවා කිව්වත් PC එකේ graphic වලට ගහන්න බෑ console වලට
    මම කියන්නේ 4000-5000 VGA ගහලා තියෙන මැෂින් ගැන නෙමෙයි
    අනික console ගේම් 4-5ක් විතර ගත්තම තව PC එකක් හදන්න සල්ලි ගිහින්
    මචන් උඹ Console එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් Console ගේම් DVD එකක ගණන් බලලා හිටපන් මුලින්
    නැත්තම් පරණ Jailbreak කරපු console එකක් හොයාගනින්

    :baffled::baffled::baffled::baffled:

    ekenma......
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගේම් 4ක් අවුරුද්දම ගහන්නේ කොහොමද බන්
    අවුරුද්දක් ගියාට පස්සේ විසි කරනවද console එක
    Jailbreak කරපු PS3 එකක් හොයාගනින්
    අලුත් PS4 ඒවගෙත් සමහර මොඩල් පුලුවන් Jailbreak කරන්න අහලා තියෙන විදියට නම්
    ඊට පස්සේ HDD එකට ගේම් කොපි කරලා ගහන්න පුලුවන්
    ඔන්න එහෙම ගහන එක නම් වාසියි Normal Configuration තියෙන PC එකක ගහනවට වඩා​

    එහෙම මොඩල් හොයා ගන්න බරිද මචෝ ?
     
    උබ කියන කතාවේ දෙපැත්තක් තියෙනවා මචෝ අපි අමරුවෙන් මැෂින් එකක් ගහලා අවංකවම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද ? අලුතින් එනවා නේ බන් අප්ඩෙට් ඉතින් අය අප්ඩෙට් කරන්න තියෙන එවා විකුණනන් වෙනවා එකත් අඩුවට , ගෙම් පි සී එකක් හොදයි වෙන ප්‍රයෝජය ගන්න බලන් නැත් නම් නොමර් පීසි එකක් තියෙද්දි පීස් එකකට යනන් පුලුවන් කොහොම වුනත් උබේ මතයට ගරු කරණවා තැක්ස් මචෝ මම රට ඉන්න නිසා මම ටික කාලයක් පවිච්චි කරලා ලංකාවට දන්න ඉන්නේ බන් එකයි ජය වෙවා !
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ කියන කතාවේ දෙපැත්තක් තියෙනවා මචෝ අපි අමරුවෙන් මැෂින් එකක් ගහලා අවංකවම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද ? අලුතින් එනවා නේ බන් අප්ඩෙට් ඉතින් අය අප්ඩෙට් කරන්න තියෙන එවා විකුණනන් වෙනවා එකත් අඩුවට , ගෙම් පි සී එකක් හොදයි වෙන ප්‍රයෝජය ගන්න බලන් නැත් නම් නොමර් පීසි එකක් තියෙද්දි පීස් එකකට යනන් පුලුවන් කොහොම වුනත් උබේ මතයට ගරු කරණවා තැක්ස් මචෝ මම රට ඉන්න නිසා මම ටික කාලයක් පවිච්චි කරලා ලංකාවට දන්න ඉන්නේ බන් එකයි ජය වෙවා !

    එහෙම මොඩල් හොයා ගන්න බරිද මචෝ ?

    අඩු specs තියෙන මැෂින් වල නම් ඉතින් අවුරුද්දක් යද්දි ගහන්න බෑ ගොඩක් ගේම්ස්
    කොහොමත් ගන්නකොට ගහන්නත් බෑ හරියට
    :P:P:P
    Game ගහනවා කියන්නේ මේ 640 resolution දාලානේ අපේ උන්
    :rolleyes::rolleyes::rolleyes:
    40ක් 50ක් දීලා ගහන හොද VGA එකක බය නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්..
    එහෙනම් නිකමට හිතපන්කෝ අවුරුද්දක් තමයි උපරිම කියලා
    ඒත් කොච්චර game ගහන්න පුලවන්ද කියලා ඒ ටිකට
    අරකේ එකම 4 ගගහා ඉන්න එපැයි
    Ebay එකේ තියෙනවා නේද බන් පරණ මොඩල්
    :confused::confused::confused:
     
    වැරදුනොත් ඕක Brick වෙයි
    Jailbreak කරපු used එකක් ගනින්

    ela machoo thanks !
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    mage yaluwek gawa thieynawa ekak. u kana katta dakkama paw kiyala hithenawa game hoyanna. lankawe used game market ekak nane hariyata thaama. buwa ape ekek rata giyoth u inna area eka google maps wala search karala game shops thiyenawada balala aruta kiyanawa game genath denna kiyala.

    PC ekak hadagattama oya mona karadarayakwath na ban. crack ekak hoyagattama lesiyenma goda.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Screenshot_2.jpg

    සනීප වුනා මචන් Black Friday නිසා $289 ට දලා තිබ්බා ඔන්න ඔඩර් කරා පපුවට අත තියාගෙන
     
    Last edited:

    thilan007

    Active member
  • Mar 20, 2008
    439
    129
    43
    i7 Gaming Machine එකක් කෑලි ගෙනල්ල හදනවනම් මොනාද ඕනේ කියලා දන්නා කෙනෙක් කියනවද ? 150000ක් අවුලක් නෑ :sorry:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    i7 Gaming Machine එකක් කෑලි ගෙනල්ල හදනවනම් මොනාද ඕනේ කියලා දන්නා කෙනෙක් කියනවද ? 150000ක් අවුලක් නෑ :sorry:

    මගේ මල්ලියේ ඔක ෆික්ස් එකක් දලා අවුරුද්දක් ඉවසපන් සල්ලිත් ඉතුරු කරන් ගමු ඊටවඩා සුපිරි එකක්