Gaming PC (How)

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ehemda bn...:oo::oo:.....ehenam ...ps4 ekakata yana eka hodi wage...
    habi thwa ganak dala pc ekakma hadagattanam,,, ona wadakata hodiwage..:nerd::nerd:

    ps4 ekak math gattha ps4 games yanawa used ewa ikman eke 4000 wage price walata :)habai thama hoda exclusive games num ps4 ekata release une ne:no:ps3 ekata num patta exclusive games thiyenawa :)ps4 ekata apu the order 1886 play kara mele rahak ne:growl:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යාලුවනේ .. මාගේ අදහසක් තිබුනා ගේමින් කොන්සෝල් එකක් ගන්න ..
    PS4 එකක් ,, එත් ගේම්ස් බ්ලුරේ වලට යන වියදම වැඩයි.:no: ඒක නිසා ගේමින් PC එකක් එසෙම්බල් කරගන්ඩ කියල බැලුවෙ... :) මගේ cost එක 90000ක් විතර ... game Pc තියන අය හෙල්ප් එකක් දෙන්න කො... මේ ගානට මොනවගේ System එකක් ද හදාගන්න පුළුවන් ... නැත්නම්
    එසෙම්බල් කරගන්න එක වාසිද..??
    game Pc එකකට තියෙන්න ඕන පහසුකම් මොනවාද ?? මට ඕන දැනට තියන අලුත් ගේම්ස් play කරන්න ..:P:P
    කට්ටිය හෙල්ප් කරන්නකො'..:P
    :P

    සින්හලයා..කොන්සෝල් වලටනම් අහුවෙන්න එපා වැඩක් නැ..pc එකක් ගහපන් ඔයගානට සාමාන්‍ය හොද එකක් ගහගන්න පුලුහන් කැටයම් නැතුව (විත් අවුට් domineer ram/water cooling) VGA එකනම් asus ගහපන් අනිවා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ අයි5 ප්‍රොසෙක් ගහනවනං හොඳ වීජීඒ එකක් එක්ක ඔය ගාන ඇති shape gaming පීසී එකකට. කොන්සෝල් ලෙවල් එකකට ගහනවනං ක්‍රොස්ෆයර් ගහල i7 සුප්පෙක් හදන්ඩ 160ක්වත් අඩුම යනව
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ow.PC ekak gattot itin oona wadakata ottune.anika dawasema gahuwat overheat case adui.PC ekak gannawanam,

    i5 6500.
    ekata match wena aduma board eka.
    8 GB CorsAir value stick ram.
    Kingston V30 120 GB SSD ekak.
    Genuine 500W Power supply ekak.

    dapan.

    oya tikata 80ta aduwen puluwan.VGA eka aduma GTX 960 yak wat dapn.GTX 970 yakata yanna puluwannam nam goda.
    :)
    thanks..bn..:):):)
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    90000ta gaming PC ekak hadapan ban!!
    Ado balapan unity eke shops wala ehema ganan!!
    Specially Barclays and Techzone.Unge baduth hondai service ekath hondai....
    Umbata ithin medium and high end inbetween graphics gahanna puluwan oya gaanata PC ekak gahuwoth!!

    :):):):):):)
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ps4 ekak math gattha ps4 games yanawa used ewa ikman eke 4000 wage price walata :)habai thama hoda exclusive games num ps4 ekata release une ne:no:ps3 ekata num patta exclusive games thiyenawa :)ps4 ekata apu the order 1886 play kara mele rahak ne:growl:[/QU

    :P:P:P
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    සින්හලයා..කොන්සෝල් වලටනම් අහුවෙන්න එපා වැඩක් නැ..pc එකක් ගහපන් ඔයගානට සාමාන්‍ය හොද එකක් ගහගන්න පුලුහන් කැටයම් නැතුව (විත් අවුට් domineer ram/water cooling) VGA එකනම් asus ගහපන් අනිවා

    :P:P:P:P:P:):):):):)
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    උඹ අයි5 ප්‍රොසෙක් ගහනවනං හොඳ වීජීඒ එකක් එක්ක ඔය ගාන ඇති shape gaming පීසී එකකට. කොන්සෝල් ලෙවල් එකකට ගහනවනං ක්‍රොස්ෆයර් ගහල i7 සුප්පෙක් හදන්ඩ 160ක්වත් අඩුම යනව
    :eek::eek::shocked::shocked::P:P
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Seasonic 500W psu akakui (2yrs warranty) Sapphire 7770 brand new (redline warranty) vga akakui tiyenawa onenam kiyapan mama lap akak gatta ekai vikunane :D dekama 16kata denawa ;)
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan me PC eka hodai da gaming walata??

    Model: HP XW9400 Workstation
    Graphics: Professional Nvidia Quadro FX 4800, 1.5GB, 384 bits, HDMI Output high (FPS)
    PROCESSORS: 2 AMD Opteron 2.80GHZ, 2220 Processors
    Cooling System: Liquid Cooling System
    RAM: 12 GB ECC RAM, Support Up to 64GB, with Cooling System
    STORAGE: 1TB 72k RPM, Interface Type SAS, RAID Controller Level RAID 0, RAID 0+1, RAID 1
    OS: Windows 7 Professional 64bits SP-1
    Audio: HD Creative Sound Blaster X-Fi XtremeMusic
    Optical Drive: 2 DVD Combo Drives
    NETWORKING: 2 Fast Gigabit Ethernet LAN
    PSU: 1050 Watts Power Supply Unit, 80 Plus Efficiency
    HP Monster Tower Case
    Width 8.3 in
    Depth 20.7 in
    Height 17.9 in
    HP Keyboard + Mouse
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Machan me PC eka hodai da gaming walata??

    Model: HP XW9400 Workstation
    Graphics: Professional Nvidia Quadro FX 4800, 1.5GB, 384 bits, HDMI Output high (FPS)
    PROCESSORS: 2 AMD Opteron 2.80GHZ, 2220 Processors
    Cooling System: Liquid Cooling System
    RAM: 12 GB ECC RAM, Support Up to 64GB, with Cooling System
    STORAGE: 1TB 72k RPM, Interface Type SAS, RAID Controller Level RAID 0, RAID 0+1, RAID 1
    OS: Windows 7 Professional 64bits SP-1
    Audio: HD Creative Sound Blaster X-Fi XtremeMusic
    Optical Drive: 2 DVD Combo Drives
    NETWORKING: 2 Fast Gigabit Ethernet LAN
    PSU: 1050 Watts Power Supply Unit, 80 Plus Efficiency
    HP Monster Tower Case
    Width 8.3 in
    Depth 20.7 in
    Height 17.9 in
    HP Keyboard + Mouse

    Price Kohomda bn??:P:P