Gaming PC (How)

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ .. මාගේ අදහසක් තිබුනා ගේමින් කොන්සෝල් එකක් ගන්න ..
    PS4 එකක් ,, එත් ගේම්ස් බ්ලුරේ වලට යන වියදම වැඩයි.:no: ඒක නිසා ගේමින් PC එකක් එසෙම්බල් කරගන්ඩ කියල බැලුවෙ... :) මගේ cost එක 90000ක් විතර ... game Pc තියන අය හෙල්ප් එකක් දෙන්න කො... මේ ගානට මොනවගේ System එකක් ද හදාගන්න පුළුවන් ... නැත්නම්
    එසෙම්බල් කරගන්න එක වාසිද..??
    game Pc එකකට තියෙන්න ඕන පහසුකම් මොනවාද ?? මට ඕන දැනට තියන අලුත් ගේම්ස් play කරන්න ..:P:P
    කට්ටිය හෙල්ප් කරන්නකො'..:P
    :P
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මගෙ යාලුවෙක් ගත්ත redline මේකෙ viper කියන එක. අවුලක් නෑ ඌ දැන් ගේම් එකක් ගහගෙන ගෙදරට වෙලා ඉන්නව සෙට් වෙන්නවත් එන්නේ නැහැ.

    lurfy2j3p
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Your budget isn't enough to assemble a decent Gaming Machine, you need at least somewhere around 150 000, so just wait and save some more money.
    If you get a gaming console you will have to spend around 10 000 just for a game so i wouldn't recommend that :baffled:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Oyage price eka ekkanam 1080p gaming machine ekak hadaganna tikak amarui.1i 20i wat ok nam PC ekakata yanna.naththam PS4 ekak ganna.
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Oyage price eka ekkanam 1080p gaming machine ekak hadaganna tikak amarui.1i 20i wat ok nam PC ekakata yanna.naththam PS4 ekak ganna.

    ehemda bn...:oo::oo:.....ehenam ...ps4 ekakata yana eka hodi wage...
    habi thwa ganak dala pc ekakma hadagattanam,,, ona wadakata hodiwage..:nerd::nerd:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    ehemda bn...:oo::oo:.....ehenam ...ps4 ekakata yana eka hodi wage...
    habi thwa ganak dala pc ekakma hadagattanam,,, ona wadakata hodiwage..:nerd::nerd:

    ow.PC ekak gattot itin oona wadakata ottune.anika dawasema gahuwat overheat case adui.PC ekak gannawanam,

    i5 6500.
    ekata match wena aduma board eka.
    8 GB CorsAir value stick ram.
    Kingston V30 120 GB SSD ekak.
    Genuine 500W Power supply ekak.

    dapan.

    oya tikata 80ta aduwen puluwan.VGA eka aduma GTX 960 yak wat dapn.GTX 970 yakata yanna puluwannam nam goda.
    :)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    90000ta gaming PC ekak hadapan ban!!
    Ado balapan unity eke shops wala ehema ganan!!
    Specially Barclays and Techzone.Unge baduth hondai service ekath hondai....
    Umbata ithin medium and high end inbetween graphics gahanna puluwan oya gaanata PC ekak gahuwoth!!