100,000ට අඩුවෙන් gaming pc එකක් හදාගන්න ඕන. ඒ ගානට හදාගන්න පුලුවන් හොඳම pc එක මොකක්ද? මොනිටර්, කී බෝඩ්, මවුස් නැතුව තමයි ඕන. දැනට ආපු ගේම් කිසි අවුලක් නැතුව ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඕන.

දැනට අවිත් තියෙන ඔක්කොම ගේම් එලට ගහන්න GTX 980 Ti කාඩ් එකක් ගැහුවත් ඒ ගාන යනවා. ඊට නරකද PS4 එකක් ගත්තොත්.
GTX 960 , 4GB MSI B270 Motherboard ,8GB team elite ram 1TB HDD seagate , Subzero ghostwing casing, 600w psu genuine, adata ssd 256gb, core i5 6500/7500 processor
core i5 7500 - 31500
asus h110 mobo - 10500
Kingston 8GB ddr4 RAM - 11500
WD 1TB HDD - 8500
corsair 550W psu - 9500
gigabyte gtx 1050Ti - 29000
cheap casing of your choosing - around 5000
total - 105 500 LKR
oya spec walin danata awilla tiyana games aulak nathuwa gahanna puluwan. habei okkoma ultra daala nam gahanna bariwei.
issarahata thawa 8GB RAM ekak gahala thawa tikak hoda gpu ekak damma nam hari. anik parts nam kaalayak yanakan upgrade karanna one na.
Ganna place ekak kiyapanko bncore i5 7500 - 31500