Gaming PC

reddit

Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    ලොකු උදව්වක් ඕනි friends

    digital-storm-lynx-review-7268-640x640.jpg


    Gaming Desktop PC එකක් build කරන්න idea එකක් තියෙනවා. laptop තිබ්බට එවල තියෙන්නේ entry level VGA card. (MX130 / 930MX ) :sorry: forza horizon 4 එහෙම කිට්ටු කරන්නවත් බෑ i7-8th gen laptop වලට මේ VGA තියෙන. :sorry:

    ඉතින් කිසිම idea එකක් නැහැ latest technology ගැන gaming side එකේ. ඒ නිසා පුලුවන්නම් කියන්න පුලුවන්ද custom build එකකට set වෙන පාර්ට්ස් මොනවද හොද කියල. :D

    100% gaming වලට විතරමයි use කරන්නේ. :baffled:

    මේ වෙලාවේ යන්න පුළුවන් උපරිම budget එක 2ක් වගේ තමයි. :sorry: ළගදි pc එකක් ගත්තු කෙනෙක් හරි කමක් නෑ විස්තර ටිකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    ඒ අතර selling කරන අය එහෙම ඉන්නවනම් quotation එකක් දෙන්න. මොකද තාම ගන්න shop එකක් select කරගන නැහැ.

    දම් රැජිනි type එකේ RGB casings නම් නැතුවට කමක් නෑ. :baffled: :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: IKL

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    දම් රැජිනි type එකේ RGB casings නම් නැතුවට කමක් නෑ.

    :baffled: :baffled: :baffled: red color වගේ normal lights අවුලක් නෑ බන්, එත් අර ඉක්මන් එකේ එහෙම තියෙන ඒවා දැක්කම එපා වෙනවා :sorry::oo: :rolleyes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    Ps 4 එකක් ගන්න . ඒගොල්ලංගෙ ඊලඟ වර්ෂන් එක රිලීස් වෙන්නෙ 2022දී .ඒත් 2024 විතර වෙනකම් ගේම්ස් තියනවා ඕකට.

    :yes: ekanam ehema tamai bn, mata Windows game bar eka use karanna oni, screenrecord karana nisa.
     
    • Like
    Reactions: P o o L

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,397
    6,047
    113
    දම් රැජිනි type එකේ RGB casings නම් නැතුවට කමක් නෑ. :rofl:
     
    • Like
    Reactions: reddit

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    :love: muge channel ekama wage balala iwarai :D video tikanam supiri.

    ඔය පීසී ගයිඩ් ප්‍රියදර්ශන ට කථා කරලා උඹට ඕන විදියට බිල්ඩ් එක කරහන්.
    ඒක ලේසි වගේම හොඳම ආයෝජනයක්
     
    • Like
    Reactions: reddit

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    AMD walata move weyan

    Ryzen 5 3600 - 43000
    Mobo (B450,X470,X570) - 25000k wage b450 ekak. x470 - 30,35k, x570 tikak ganan
    PSU - hoda 650W ekak ganin. (FSP, Seasonic)- 20k wage
    SSD - M.2 250 GB ekak 22k(samsung), sata ssd 250 GB ekak ita adui
    HDD- 1TB = 8k wage man hithanne
    Casing - 20k wage (corsair,coolermaster)
    Monitor - Hoda IPS ekak 30k-40k, TN panel ekak 25k-30k 24"
    RAM - 16GB DDR4- 20K

    VGA - AMD 5700 - $350, AMD 5700XT - $400. Aftermarket coolers ekka me dawas wala release wenawa. Thama local prices danne ne
    5700 eka around 70k wage wei. 5700XT eka 85k wage. Not sure

    Oya wage thama local prices man hithanne. Sure ekata Ryzen walata move weyan

    EGS goyyata katha karala quotation ekak illa ganna. miniha dan amd stock karanawada koheda
     
    Last edited:
    • Like
    Reactions: reddit

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Ma gaawa motherboard ekak thiyanawa use karapu nathi. Mama ehen genapu ekak (japan). Ona nam kiyapan aduwata denawa warranty denda widihak nathi nisa.
    MSI B150M Bazooka.
     
    • Like
    Reactions: reddit