ලොකු උදව්වක් ඕනි friends
Gaming Desktop PC එකක් build කරන්න idea එකක් තියෙනවා. laptop තිබ්බට එවල තියෙන්නේ entry level VGA card. (MX130 / 930MX )
forza horizon 4 එහෙම කිට්ටු කරන්නවත් බෑ i7-8th gen laptop වලට මේ VGA තියෙන. 
ඉතින් කිසිම idea එකක් නැහැ latest technology ගැන gaming side එකේ. ඒ නිසා පුලුවන්නම් කියන්න පුලුවන්ද custom build එකකට set වෙන පාර්ට්ස් මොනවද හොද කියල.
100% gaming වලට විතරමයි use කරන්නේ.
මේ වෙලාවේ යන්න පුළුවන් උපරිම budget එක 2ක් වගේ තමයි.
ළගදි pc එකක් ගත්තු කෙනෙක් හරි කමක් නෑ විස්තර ටිකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
ඒ අතර selling කරන අය එහෙම ඉන්නවනම් quotation එකක් දෙන්න. මොකද තාම ගන්න shop එකක් select කරගන නැහැ.
දම් රැජිනි type එකේ RGB casings නම් නැතුවට කමක් නෑ.

Gaming Desktop PC එකක් build කරන්න idea එකක් තියෙනවා. laptop තිබ්බට එවල තියෙන්නේ entry level VGA card. (MX130 / 930MX )
forza horizon 4 එහෙම කිට්ටු කරන්නවත් බෑ i7-8th gen laptop වලට මේ VGA තියෙන. 
ඉතින් කිසිම idea එකක් නැහැ latest technology ගැන gaming side එකේ. ඒ නිසා පුලුවන්නම් කියන්න පුලුවන්ද custom build එකකට set වෙන පාර්ට්ස් මොනවද හොද කියල.

100% gaming වලට විතරමයි use කරන්නේ.

මේ වෙලාවේ යන්න පුළුවන් උපරිම budget එක 2ක් වගේ තමයි.
ළගදි pc එකක් ගත්තු කෙනෙක් හරි කමක් නෑ විස්තර ටිකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. ඒ අතර selling කරන අය එහෙම ඉන්නවනම් quotation එකක් දෙන්න. මොකද තාම ගන්න shop එකක් select කරගන නැහැ.
දම් රැජිනි type එකේ RGB casings නම් නැතුවට කමක් නෑ.

Last edited:

nethuwa be bn, epaa wenawa e casings dakkama.