ඔව් කොහොමත් බඩු මේ රටවල් වලට එන්නේ නැ. මෙහෙ ඉඳන් තමයි හැඩල් කරන්නේ බිස්නස්. ඔක්කොම ලොකු ලොකු drug බිස්නස් කාරයෝ ඉන්නවනේ. මුන්ට වැඩක් නෑ මොනවයින් එන සල්ලිද කියල. මුන්ගේ රටට කුඩු ගෙනෙන්නේ නැත්නම්.SG/UAE/Dubai වල මම හිතන්නෙ නෑ කුඩු ඒ රටට අරන් එනවා කියලා ලොකු ගනන් වලින්.