ඇදෙ මම හිතුවේ UAE ලංකාව, ඉන්දියාව, පාකිස්තානේ, රුසියාව, රෝමෙනියන්, යුක්රේන් වගේ රට වල පාතාලේ ප්‍රදාන උන් විතරක් බිස්නස් රන් කරන රටක් කියල, බැලුවම uae වල ලෝකේ හැම රටකම ප්‍රදාන මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ සෙටල් වෙලා බිස්නස් රන් කරන රටක්.
බම්ප් දාල තමයි උමබල මේවයින් එන කුඩු කොන්ටෙනර් පනන්නේ,, කාරිය වෙන එපBump
කසියා පවර්බම්ප් දාල තමයි උමබල මේවයින් එන කුඩු කොන්ටෙනර් පනන්නේ,, කාරිය වෙන එප
සිංගප්පූරුවෙ කළු සල්ලි.... අපට බෑ.... ජාත්‍යන්තර සම්මුති අනුව.... Port city එකට අර්ධ ස්වයං පාලනයක් දුන්නොත් පුළුවන් වෙයිඅපි නං දැනන් හිටියා 🫢
ලංකාවටත් ඉතින් ඕකම තමයි කරන්න ඕන, හැබැයි එහේ/සිංගප්පූරුවෙසිංගප්පූරුවෙ විදියටම.
සිංගප්පූරුවෙ කළු සල්ලි.... අපට බෑ.... ජාත්‍යන්තර සම්මුති අනුව.... Port city එකට අර්ධ ස්වයං පාලනයක් දුන්නොත් පුළුවන් වෙයි
ජාත්‍යන්තර සම්මුති සිංගප්පූරුවට, ස්විස් වලට, UAE වලට නැද්ද? No..ඉතින් ජාත්‍යන්තර සම්මුති සිංගප්පූරුවට, ස්විස් වලට, UAE වලට නැද්ද?
ලංකාවට උනේ රාජපක් පොනිල් වේස බල්ලො රට විනාස කරලා බලු කරලා බංකොළොත් කරල දාපු එක. ඒකෙන් වෙච්ච කන්නවත් නැති, තෙල් ටික නැති අසරණ තත්වෙ ඇමට අරගෙන අනිත් රටවල් බලපෑම් කරනවා.
මෙච්චර කල් රට කාපු වේස බල්ලො නැති උනා නං ලංකාවට මීට වඩා වේගෙන් දියුණු වෙන්න තිබුණා.
ජාත්‍යන්තර සම්මුති සිංගප්පූරුවට, ස්විස් වලට, UAE වලට නැද්ද? No..
ආධාර නෑ එතකොට.එහෙනං ඉතින් බන් ලංකාවටත් අයින් වෙන්න පුලුවන් නේ කරන්න ඕන නං.
සිංගපූරුව මැලේසියාව දෙකත් ඔහොම තමයි ඩුබායි කියන්නේ අලුත් එකෙක් රජයෙන් ම sponsored කළු සල්ලි සුදු කරන්න , අපරාධ කාරයොන්ට ආරක්ෂාව දෙන වැඩේට .unge ekama balaporottuwa UAE ekata ena salli. wena ratawal wala karata UAE athule karoth ata deka thalanawa un
ඇදෙ මම හිතුවේ UAE ලංකාව, ඉන්දියාව, පාකිස්තානේ, රුසියාව, රෝමෙනියන්, යුක්රේන් වගේ රට වල පාතාලේ ප්‍රදාන උන් විතරක් බිස්නස් රන් කරන රටක් කියල, බැලුවම uae වල ලෝකේ හැම රටකම ප්‍රදාන මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ සෙටල් වෙලා බිස්නස් රන් කරන රටක්.
SG/UAE/Dubai වල මම හිතන්නෙ නෑ කුඩු ඒ රටට අරන් එනවා කියලා ලොකු ගනන් වලින්. SG අහූනොත් නම් කෙලින්ම එල්ලනවා. ඔතන එකමදේ tax නොගෙවා සල්ලි ටික manage කරන්න පුලුවන් වෙන එක. අපේ ගිය ගොඩක් පාතාලේ උන් අහු උනේ වලි දාගෙන මිසක් කුඩු විකුනලා නෙවී. කුඩු ඔක්කොම handle වෙන්නෙ රටින් පිට. මුන්ට ඉතින් සල්ලි එනවනම් වෙන කතා වැඩක් නෑ මම හිතන්නෙ.අපි නං දැනන් හිටියා 🫢
ලංකාවටත් ඉතින් ඕකම තමයි කරන්න ඕන, හැබැයි එහේ/සිංගප්පූරුවෙ විදියටම.
SG/UAE/Dubai වල මම හිතන්නෙ නෑ කුඩු ඒ රටට අරන් එනවා කියලා ලොකු ගනන් වලින්. SG අහූනොත් නම් කෙලින්ම එල්ලනවා. ඔතන එකමදේ tax නොගෙවා සල්ලි ටික manage කරන්න පුලුවන් වෙන එක. අපේ ගිය ගොඩක් පාතාලේ උන් අහු උනේ වලි දාගෙන මිසක් කුඩු විකුනලා නෙවී. කුඩු ඔක්කොම handle වෙන්නෙ රටින් පිට. මුන්ට ඉතින් සල්ලි එනවනම් වෙන කතා වැඩක් නෑ මම හිතන්නෙ.
එහෙම තමයි බන් දැනටත් වෙන්නේ. මුන්ට අදාල නෑ ගේන සල්ලි කුඩු සල්ලි ද හොඳ සල්ලි ද කියලා. සල්ලි ගේනවා නම් එච්චරයි. Golden Visa එකක් ගහගෙන සල්ලි ටික හැන්ඩල් කරගෙන ඉන්න තියෙන්නේ...හරියට කියෝපන් කියපු එක.
මං කිව්වෙ ඩුබායි/සිංගප්පූරුවෙ විදියටම කරන්න ඕන කියලා. ඒ කිව්වෙ කුඩු, මත්ද්‍රව්‍ය රටට ගෙනත් අහු උනොත් එල්ලනවා.
හැබැයි කුඩු සල්ලි ගේන්න කිසිම අවුලක් නෑ. පාවඩ දාලා ගන්නෙ.
අන්න ඒ විදිය.