Ganige andum prashna

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    mokadda bn me dress gena viral case eka ??

    150226215539-black-blue-dress-exlarge-169.jpg
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    නෑ බොල මේකයි සීන් එක,,ඕකෙ ඔරිජිනල් color එක black and blue,ඒ උනාට ලැප් වල හරි ෆෝන් වල හරි brightness වැඩි කරපු අයට ඕක පේන්නෙ white and gold,ඕක පොඩි color trick එකක්,ඔරිජිනල් ෆොටෝ එකේ brightness වැඩි කරාම blue and black dress එක white and gold වෙනවා,ඔන්න ඕක තමයි හේතුව
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නෑ බොල මේකයි සීන් එක,,ඕකෙ ඔරිජිනල් color එක black and blue,ඒ උනාට ලැප් වල හරි ෆෝන් වල හරි brightness වැඩි කරපු අයට ඕක පේන්නෙ white and gold,ඕක පොඩි color trick එකක්,ඔරිජිනල් ෆොටෝ එකේ brightness වැඩි කරාම blue and black dress එක white and gold වෙනවා,ඔන්න ඕක තමයි හේතුව

    එළ ....
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    LOL sudu paata eka kalu patata penawa nam kalu pata eka sudu patata penawa ati. naakiyage dan as penne na:no:
    appatasiri ehemada bn :D
    habai bn oke vasiyak thiyenava,godak un hoyanne sudu kellone,muta vage pata venas vela penavanm uta apita kaluvata pena kellek sudatane penne.ageta kalu kallak dagena inna puluvan bn.
    rakata ehema elipahaliyata giyama black n white film ekak vage athi bn :P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    නෑ බොල මේකයි සීන් එක,,ඕකෙ ඔරිජිනල් color එක black and blue,ඒ උනාට ලැප් වල හරි ෆෝන් වල හරි brightness වැඩි කරපු අයට ඕක පේන්නෙ white and gold,ඕක පොඩි color trick එකක්,ඔරිජිනල් ෆොටෝ එකේ brightness වැඩි කරාම blue and black dress එක white and gold වෙනවා,ඔන්න ඕක තමයි හේතුව

    නැහැ. එකම screen එකේ සමහර අයට පෙන්නේ white and gold අනිත් අයට black and blue.

    ඕක වෙන්නෙ කොහොමද link එකේ තියෙනවා කියවලා බලන්න..


    https://www.yahoo.com/tech/explained-why-people-cant-agree-on-the-color-of-112191281639.html
    http://www.sciencealert.com/here-s-the-science-behind-that-goddamn-dress