al matin

Banned
Nov 5, 2015
202
10
0
1829_858113274301363_1461239384850977061_n.jpg


:growl::growl:
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ඌ කියන්න හදන කතාවෙ ඇත්තක් නැතිව නෙවෙයි.
    පාඩුවෙ ඉන්න තිබ්බ තම්බි හැතිකරේ අපිටම අරින්න හදන් නැත්නම්
    ඔටුවට ඔලුව හරි දා ගන්න දීපු එකයි වරද
    :growl:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මටනම් හිතෙන්නේ මේ පින්තුරෙන් ගප්පියා ලොකු කතාවක් කියන්නේ ..හිතපල්ලකො ඉස්සරහට මෙහෙම මරාගන්න කාලයක් එනවා ළඟදීම.අපිට අපේ උනුත් නැති වෙයි.:( මේක මතුපිටින් විතරක් දකින්න හොද නෑ :)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ ධන මානයෙන් තද වූයේ කුලමානයෙන් තද වූයේ සිය නෑයන් ඉක්මවා සිතාද එය පිරිහීමට කරුණුය.

    http://www.thripitakaya.org/tipitakaya/Index/608?s=21125

    සිංහල ජාතිය රැකගන්න ඕනේ නමුත් දැන් මේ යන රැල්ල ඒ තරම් හොද එකක් නෙවෙයි. :no: මිනිස්සු ජාතිය නිසා අධික විදියට තද වෙලා තියෙන්නේ (ඒ කිව්වේ ඔළුවට ඒක අරගෙන වැඩියි) එෆ්බී එකේ නම් මේක ටිකක් අන්තවාදී විදියට යන්නේ.
    සිංහලේ රැල්ල බෞද්ධ ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඔය සිංහලේ ගහගෙන ඉන්න උන් ටික පරාභව සූත්‍රය පොඩ්ඩක් කියවලා එන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,578
    2
    115,415
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙතන අපේ එවුන්ගෙ ලේද කියලනෙ බලන්න කියන්නෙ(අපේ එවුන් තමා ලේ පෙරන් වැටිල ඉන්නෙ)..ඉස්සරහට සිංහලුන්ට කෙලවෙන කතාවක් ඌ අදහස් කරනව ඇත්තෙ :rolleyes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙතන අපේ එවුන්ගෙ ලේද කියලනෙ බලන්න කියන්නෙ(අපේ එවුන් තමා ලේ පෙරන් වැටිල ඉන්නෙ)..ඉස්සරහට සිංහලුන්ට කෙලවෙන කතාවක් ඌ අදහස් කරනව ඇත්තෙ :rolleyes:

    na, ape un nam u ehema ahanne nane? valiyak yanava muslim/demala un ekka, degollo maragannava, ita passe ekek avith ahanava me sinhala unda kiyala marila inne.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මෙතන කියන්නේ "සිංහලේ" කියා කියා "සිංහලේ" නොවන අනිත් උන්ව මරන්න ගියහම "සිංහලේ" කියල කියාගන්න අයත් මැරෙන්න පුළුවන් කියලා, මොකද රටේ මිනිස්සු උන් "සිංහලේ" උන් "සිංහලේ" නෙවයි කියල ඇත්තට බැලුවොත් ඉරක් ගහල වෙන් කරන්න බැරි නිසා. :nerd:
     
    Last edited: