
මේක මතුපිටින් විතරක් දකින්න හොද නෑ 
මිනිස්සු ජාතිය නිසා අධික විදියට තද වෙලා තියෙන්නේ (ඒ කිව්වේ ඔළුවට ඒක අරගෙන වැඩියි) එෆ්බී එකේ නම් මේක ටිකක් අන්තවාදී විදියට යන්නේ. 
මෙතන අපේ එවුන්ගෙ ලේද කියලනෙ බලන්න කියන්නෙ(අපේ එවුන් තමා ලේ පෙරන් වැටිල ඉන්නෙ)..ඉස්සරහට සිංහලුන්ට කෙලවෙන කතාවක් ඌ අදහස් කරනව ඇත්තෙ![]()
