GARAM MASALA ඉන්දියන් එක

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    GARAM MASALA මෙහෙ ගන්න තියේද බන් .. Biriyani Masala Powder එක නෙමේ ඉන්දියන් එක Daraz එකේ දැක්ක හෙන ගණන් නේ බන් දන්න තැනක් තියේද ?? Indian Cooking ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ මේක දාල කෑම හදල තියේද ? රස කොහොමද ??

    817MBt7Ti4L._SL1500_.jpg
    71vAR7Dl71L._SL1500_.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    240608023_1285070868662919_1897660053960025851_n.jpg



    ගරම් මසාලා
    🌶️
    අසල්වැසි රටේ කෑමක් හදන්න ගත්තොත් අනිවාර්යෙන්ම ගරම් මසාලා අඩංගු වෙනවමයි. කඩෙන් ගන්නවට වඩා රසට මේ පහේ එක ගෙදර හදාගන්න පුළුවන්. මේකට ඕන ස්ටාර් අනීස්, බේ ලීෆ් එහෙම සුපිරි වෙළඳසැල් වල තියෙනව.
    🌶️
    අවශ්‍ය ද්‍රව්‍ය:-
    🌶️
    කොත්තමල්ලි 200g
    🌶️
    සූදුරු 100g
    🌶️
    ගම්මිරිස් 30g
    🌶️
    මහදුරු 30g
    🌶️
    කරදමුංගු 50g
    🌶️
    කරාබු නැටි 50g
    🌶️
    කුරුඳු අඟල් 7
    🌶️
    බේ ලීව්ස් 7
    🌶️
    සාදික්කා පොඩි ගෙඩි 2
    🌶️
    ස්ටාර් අනීස් 2
    🌶️
    වසාවාසි 6ක්
    🌶️
    සියලුම දේවල් වෙන වෙනම පාට වෙනස් නොවී සුවඳ එන තෙක් තැටියක බැදගන්න. නිවුණු පසු හොඳින් කුඩු කරගෙන සුළං නොවදින්න අසුරාගන්න
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    මේ වගේ වැඩිපුර කුළුබඩු දැම්මම අර ඉන්දියන් උන්ගෙන් වගේ දාඩිය දැම්මම තුනපහ සුවද එනව !
     
    • Haha
    Reactions: Voldemort Bro

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඉස්කෝලේ 8 වසරේ ඉද්දී ගරාමසාලා කියල හින්දි වැලක් බලල ගෙදරින් දොබ හැලෙන්න කාපුගුටි මටක් උනා ඕයි මේ නම දාක්කම.
    මොනව කියල da bn ගැහුවෙ ubata , අම්ම තාත්ත සහෝදර yoth ගැහුව da

    ඉස්කෝලේ 8 වසරේ ඉද්දී ගරාමසාලා කියල හින්දි වැලක් බලල ගෙදරින් දොබ හැලෙන්න කාපුගුටි මටක් උනා ඕයි මේ නම දාක්කම.
    මොනවා කියල ද ubata ගැහුවෙ , ahu une කොහොමද, අම්මා තාත්තා th da gahuwe
    ------ Post added on Mar 24, 2023 at 3:13 PM
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මොනව කියල da bn ගැහුවෙ ubata , අම්ම තාත්ත සහෝදර yoth ගැහුව da


    මොනවා කියල ද ubata ගැහුවෙ , ahu une කොහොමද, අම්මා තාත්තා th da gahuwe
    ------ Post added on Mar 24, 2023 at 3:13 PM
    තාත්තා බන් ගැහුවේ "තෝ නම් දැන් හැදිල ඉවරයි, මේ ගෙදර අනිත් උන්ගේ නමත් කවද හරි කන්නේ තෝ තමයි කියල ගැහුවේ". මටත් හිතාගන්න බෑ ඇයි ගැහුවේ කියල.පස්සේ සීඩී එක තිබ්බ තැනින් අරගෙන ආයෙත් ගත්ත එකාට දෙන්න හොයනකොට බඩු මිසින් මට තේරුනා නොහිතපු වෙලාවක ප්‍රහාරයක් එල්ල උනේ බඩු මාට්ටු වෙලා තමයි කියල.ඒකේ එහෙමට දෙයක් තිබ්බෙ නෑ බන් ඒත් කෑව නැවකට ගුටි.