Gardasil 9 vaccine එක හොයාගන්න බැරිවෙයිද? ලන්ගදි තමයි ඔහොම HPV අවදානමක් තියෙනව කියල දනගත්තෙ. Gardasil 9 තමයි ගොඩක් HPV types cover කරන්නේ දැනට තියෙන vaccine වලින්. කවුරුහරි දන්නවනම් මේ ගැන තොරතුරක් කියන්න 🙏