perch 10 ක වපසරියක් cover වෙන්න තණකොළ වැවිලා තියෙනවා දැනට. හරියටම square එකක් විදියට නෙමෙයි. garden එකේ ඉඩ තියෙන විදියට. තණකොළ වැවී ඇති වර්ගපලය 10 perch.
perches kalaka tanakola tikak kapagena aran yannada ha da?

perch 10 ක වපසරියක් cover වෙන්න තණකොළ වැවිලා තියෙනවා දැනට. හරියටම square එකක් විදියට නෙමෙයි. garden එකේ ඉඩ තියෙන විදියට. තණකොළ වැවී ඇති වර්ගපලය 10 perch.

දීහන්කො උත්තො තනකොල ටිකක්නේ![]()

perches kalaka tanakola tikak kapagena aran yannada ha da?![]()

Uba hariyata maintain karala ne wage. samahara then wala thanakola merilane
මු තණකොළත් කපන් තව පු... එක්කෝ ඕනේ නෑ..![]()

එක side එකක් සම්පූර්නයෙන්ම මැරිල තිබුනෙ බන්.. දැන් මේ වතුර දානකොට ඒ ටික යන්තම් පැල වේගන එන්නෙ.. බැම්මක් හදන්න ගෙනාපු ගල් ටිකක් සති 2 ක් විතර ගොඩ ගහල තිබුන.. ඒ හරිය සම්පූර්නම මැරුන බන්..
වැවෙන්න ගොඩක් කල් යනවා නේ බන්. අනික ඊට පස්සේ මිදුල බල්ලෝ කාල වගේ වෙනවා නේ.![]()

ape wessata wathura wedi wela kelawela tiyenne.. mekata treatment nedda ban?
me wage:
![]()
ape wessata wathura wedi wela kelawela tiyenne.. mekata treatment nedda ban?
me wage:
![]()
පෙන්නේ නැති හරියකින් කපමුකො බන්![]()

පේන්නේ නැති පොට් වලින් තමයි බන් හැමෝම කපන්නේ.
බලමු අරු කපමු කිව්වොත් උබ ගොඩ. දැන් සද්ද නැතුව උ මාරු වේවිද දන්නේ නෑ.පේන්නේ නැති පොට් වලින් තමයි බන් හැමෝම කපන්නේ.
බලමු අරු කපමු කිව්වොත් උබ ගොඩ. දැන් සද්ද නැතුව උ මාරු වේවිද දන්නේ නෑ.

boralu tikak dala hadapan aye

වතුර එකතු වෙන හරියෙ ඉදන් වතුර බහින්න බටයක් දාපන් බන්.. වතුර බහිනකොට තනකොල ටික නිකන්ම හරියනව