අපේ ගමට අපහාස කරන්න එපා උට්ටෝ...![]()
ආහ් ඌරුබොක්කේ මල්ලී
මේකේ තව එකෙක් හිටියා ඌරුබොක්කේ
හැබයි ඇහුවොත් ඌ කියන්නේ ගාල්ලේ කියලා


අපේ ගමට අපහාස කරන්න එපා උට්ටෝ...![]()


Podi Silva - පොඩි සිල්වා;22406647 said:ආහ් ඌරුබොක්කේ මල්ලී
මේකේ තව එකෙක් හිටියා ඌරුබොක්කේ
හැබයි ඇහුවොත් ඌ කියන්නේ ගාල්ලේ කියලා![]()

grass වලින් ලස්සනම වර්ගේ තමා ZOYSIA.ඇවිදිනකොට කාපට් එකක ඇවිදිනවා වගේ.හැබැයි මුකුණුවැන්න වගාවක් බලාගන්නවා වගේ බලාගන්න ඕන.ලේසි නැහැ.වියදමත් වැඩියි.
![]()
tikak sarata auwa watena than walata hari yana jathiyak nadda ban. ape issarahata watenawa auwwak kari widihata ekai
awwa wetenawa nam oni ekak hariyanawa ban. Australian eka hodai awwa thiyeanwa nam. maintain karanna amarui.
Podi Silva - පොඩි සිල්වා;22406647 said:ආහ් ඌරුබොක්කේ මල්ලී
මේකේ තව එකෙක් හිටියා ඌරුබොක්කේ
හැබයි ඇහුවොත් ඌ කියන්නේ ගාල්ලේ කියලා![]()
මචන් උරු බොක්ස් අයිති වෙන්නේ ගාල්ලට නෙමෙයි. මාතරට. මාතර ඉදන් බස් එකේ අඩුම පැය 2.5 ක් යනවා උරුබොක්ස් වලට. මේකේ තණකොළ වවපු එක්කෙනා ඉන්නේ උරුබොක්ස් වල නෙමෙයි. උරුමුත්ස් වල. හෝම් ටවුන් උරුමුත්ස්. ලස්සනයි ආ .....

Podi Silva - පොඩි සිල්වා;22407195 said:ඌරුමුත්ස් තියෙන්නෙත් මාතර නේද
ඉස්සර මේ මල්ලි උපසංස්කෘතියෙද අන්තරේ අය්යලා කොහෙද කියලා ඇහුවම කියන්නේ ගාල්ලේ කියලලු
දිගට ඇහුල බැලුවම මාතර ලු
මාතරත් නෙවේ ඌරුමුත්ස් වල ලු
ලස්සනය් ආ![]()
ඉස්සර ඌරුබොක්ස් වල මල්ලි කෙනෙක් හිටියා
ඒ මල්ලි මතක් උනා ඌරුමුත්ස් මල්ලි දැකලා

sureda ban. wathura hugak oneda? tikak sarata watenawa ban auwa. gas mokuthma na hewananak enda ekai