Garment එකක් පටන් ගන්න ආසයි මචන්......

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    quQijRpxpy7UQ.gif
     
    Last edited:

    Buddy-boy

    Member
    Oct 11, 2015
    25
    2
    0
    අතේ සතේ නැතුව ඉන්නේ බන්.... පොඩි ආසාවක් තියනවා මචන් garment එකක් පටන් ගන්න.... මට එච්චර තේරුමකුත් නෑ.... සල්ලි ටිකක් invest කරන්න නං පුළුවන්. Order ගන්නත් පුළුවන් මට.... කරන්නේ කොහොමද කියල තමා තේරෙන්නේ නැත්තේ.... දන්නා කෙනෙක් ඉන්නවා නං help එකක් දීපන්කො! :eek:

    අතේ සතේ නැතුව කුරුමබැට්ටි මැෂින් අරන් ද ගාමන්ට් එක දාන්න යන්නේ :lol:
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අතේ සතේ නැතුව කුරුමබැට්ටි මැෂින් අරන් ද ගාමන්ට් එක දාන්න යන්නේ :lol:

    bank එකේ පොඩි ගානක් තියනවා මචන්... income එකක් තමා නැත්තේ.... :(
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan be careful of this business. Mama danna kenek karanava , vedak nam nehe... badu kadavalata danne nayata, eta passe kada kaaraya passen yanna oni salli ganna, maha chater business ekak mama danna vidiyata !
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    කිසිම අයිඩියා එකක් නෑ මචං ඔය ගැන..
    බම්ප්ස් තමා..
    බිස්නස් එක ගොඩ දාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනාකරනවා..;)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ සබ්ජෙක්ට් එක දන්නෙ නැතුව නම් වැඩේට බහින්න එපා මචන් ලොවෙත් ..නිකන් තියන සල්ලි ටික නාස්ති කරගන්න වෙන්නෙ .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ගාමන්ට් ෆීල්ඩ් එකේදී අවුරුදු කාලය ලංවෙලා තමයි හොඳටම බිස්නස් තියෙන්නේ.අප්‍රේල් මාසයේ මැදින් පස්සේ මාස තුනක් විතර වැඩ නෑ ගොඩක් තැන් වල.සාමාන්‍යයෙන් හොඳට සේල් එකක් තියෙන්නෙ දෙසැම්බර් මාසෙයි අප්‍රේල් මාසයෙයි.අවුරුද්දෙන් පස්සේ නම් කුජීතම වෙලා යනවා.කරනවනම් හොඳට හිතලා බලලා පටන් ගන්න.
     
    mmmmmm....