අතේ සතේ නැතුව ඉන්නේ බන්.... පොඩි ආසාවක් තියනවා මචන් garment එකක් පටන් ගන්න.... මට එච්චර තේරුමකුත් නෑ.... සල්ලි ටිකක් invest කරන්න නං පුළුවන්. Order ගන්නත් පුළුවන් මට.... කරන්නේ කොහොමද කියල තමා තේරෙන්නේ නැත්තේ.... දන්නා කෙනෙක් ඉන්නවා නං help එකක් දීපන්කො!![]()

අතේ සතේ නැතුව කුරුමබැට්ටි මැෂින් අරන් ද ගාමන්ට් එක දාන්න යන්නේ![]()

Garment gana katha krnna epa.Ape allapu gedara eka garment ekak patan grna mala karadare.sindu dagena kanaka ahila inna na...

මචන් ගාමන්ට් ෆීල්ඩ් එකේදී අවුරුදු කාලය ලංවෙලා තමයි හොඳටම බිස්නස් තියෙන්නේ.අප්‍රේල් මාසයේ මැදින් පස්සේ මාස තුනක් විතර වැඩ නෑ ගොඩක් තැන් වල.සාමාන්‍යයෙන් හොඳට සේල් එකක් තියෙන්නෙ දෙසැම්බර් මාසෙයි අප්‍රේල් මාසයෙයි.අවුරුද්දෙන් පස්සේ නම් කුජීතම වෙලා යනවා.කරනවනම් හොඳට හිතලා බලලා පටන් ගන්න.