Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
ගමේ ඉදන් කොලබ අවිත් offices වල ඉන්න කෙල්ලො බහුතරය ඉන්නේ මාර ඔලුවෙන්.. අහවල් එක නලලේ තියාගෙන. කොලබ හෑදිලා ඉපදිච්ච උන් ලස්ස්නට ඉන්නවා පොලොවේ පය ගහලා ඕන එකෙක් එක්ක හිනාවෙලා කතාකරලා.. ඒත් ගමේ අනාත කිකිලියෝ ඉන්නේ එලිසබත් රෑජින කියලා හිතාගෙන. මටනම් පේන්න බෑ ගමේ ගොඩේ ගෑනු..

podi kale indalama aeka aekage payyawal katata gattu,petti kada gattu,aekakata umba kamati nam kolamba kellek bendapan.godak kolamba kello school kale indalama aeka aekata denawa.

aeth gam wala ugath kama adu unath legga baya tama tiyenawa.mama boruda kiyanne balanna senasurada/irida wage dawas walata MAHARAGAMA NOLIMIT AEKATA MEHA PATTE TIYENA NET CAFFE aekata palayan.school cuple kee denek awith urana aewai, katata ganna aewai hondata bala ganna puluwan.
 
Last edited:

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    164.jpg
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    කරන්ඩ පුලුවන් නම් හොඳයි, පවුඩර් බබාලා වගේ පොඩි ප්‍රශ්ණෙකටත් අඬාගෙන දුවන්නෙ නෑ උන්, ඕන කට්ටක් කාගෙන ඉඳී :yes:
    eka nam atta
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගමේ ඉදන් කොලබ අවිත් offices වල ඉන්න කෙල්ලො බහුතරය ඉන්නේ මාර ඔලුවෙන්.. අහවල් එක නලලේ තියාගෙන. කොලබ හෑදිලා ඉපදිච්ච උන් ලස්ස්නට ඉන්නවා පොලොවේ පය ගහලා ඕන එකෙක් එක්ක හිනාවෙලා කතාකරලා.. ඒත් ගමේ අනාත කිකිලියෝ ඉන්නේ එලිසබත් රෑජින කියලා හිතාගෙන. මටනම් පේන්න බෑ ගමේ ගොඩේ ගෑනු..

    loweth machan..oya tuke seen danne oya wanni wanapethe idan apu gon kali..konde hadagena facial ekak karama mn ithin hena kali :lol::lol:,habai podi kale idanma e widiyata hadichcha ewun ehema na (bahtarayak) un unge paduwe innawa,godak un friendly..matath oya wanniye idan awilla tuke seen dana kollo kello degolloma penna ba..hoda unuth innawa ona tharam..anna ekai wenna ona :yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ගාමන්ට් කෙල්ලෝ කිව්වම ගොඩක් එවුන් හිතන්නේ වෙස බඩු කියලා හොද කෙල්ලෝ කොහේත් ඉන්නවා .ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ගොඩක් දුප්පත් ලමයි. මට එක දවසක් කෙල්ලෙක් හම්බ වුනා බලංගොඩ ඉදන් අවිස්සාවේල්ල සොන් එකට ඇවිත් ඡොබ් එකක් හොයන්න. ශොප් එක ඉස්සරහා රෙදි බැග් එකකුත් තියාගෙන ඉන්නවා එ කෙල්ලගේ ස්ටොරිය ඇහුවාම පුදුමත් හිතුනා .කෙල්ලෙක් මේ වගේ ඡොබ් එකක් හොයා ගෙන ගෙදරින් ආව කියලා ඇහුවම අම්මලා තාත්තලා වෙනුවෙන් මේ වගේ දුක්විදින ලමයි දැක්කම පුදුම හිතුනා .එ අතින් උන් ඩොක්ටර්ස්ලට ලොයර්ලට වඩා හොදයි .
     
    Last edited:
    • Like
    Reactions: superunique

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කරන්ඩ පුලුවන් නම් හොඳයි, පවුඩර් බබාලා වගේ පොඩි ප්‍රශ්ණෙකටත් අඬාගෙන දුවන්නෙ නෑ උන්, ඕන කට්ටක් කාගෙන ඉඳී :yes:

    Pure experiance... Uba pahugiya dawaswala garment ekak paththe karaki karaki hitiya kiyala news ekak labune ekae me ehenam.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ගාමන්ට් කෙල්ලෝ කිව්වම ගොඩක් එවුන් හිතන්නේ වෙස බඩු කියලා හොද කෙල්ලෝ කොහේත් ඉන්නවා .ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ගොඩක් දුප්පත් ලමයි. මට එක දවසක් කෙල්ලෙක් හම්බ වුනා බලංගොඩ ඉදන් අවිස්සාවේල්ල සොන් එකට ඇවිත් ඡොබ් එකක් හොයන්න. ශොප් එක ඉස්සරහා රෙදි බැග් එකකුත් තියාගෙන ඉන්නවා එ කෙල්ලගේ ස්ටොරිය ඇහුවාම පුදුමත් හිතුනා .කෙල්ලෙක් මේ වගේ ඡොබ් එකක් හොයා ගෙන ගෙදරින් ආව කියලා ඇහුවම අම්මලා තාත්තලා වෙනුවෙන් මේ වගේ දුක්විදින ලමයි දැක්කම පුදුම හිතුනා .එ අතින් උන් ඩොක්ටර්ස්ලට ලොයර්ලට වඩා හොදයි .

    8.gif
    eki lassanada ban :P
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඇත්තම ඇත්ත
    රේප් :yes::yes:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876

    :yes:

    මිනිස්සුන්ගේ දුප්පත්කමට ගරහන්න හොඳ නැ. මම ඔයවගේ ෆැක්ටරි එකක HR ඩිපාට්මන්ට් එකේ වැඩ කලා. ප්‍රඩක්ෂන් එකේ ඉන්න ළමයිගේ ජිවිත දිහා බැලුවම පුදුම දුකක් හිතෙන්නේ. උදේ පාන්දරට බස් එකෙන් ගෙනත් දාල හවසට බෝඩිමට බස් එකෙන් අරන් යනවා. රුපියල් 15,000 කට විඳින දුක දැක්කම පිස්සු හැදෙනවා. ඔය අතරේ ඉන්නව ප්‍රඩක්ෂන් එකේ වැඩ කරනගමන් AAT, චාටඩ් කරන ළමයිනුත්. අපි ලෙක්චර්ස් ගිහින්,සල්ලි වියදම් කරලා කොර්ස් කරලා ඉගනගත්ත දේවල් වලට වඩා වටිනා දේවල් මම ඒ ළමයිගේ ජිවිත වලින් ඉගනගෙන තියනවා. මෙයාලගේ රැකියාව පහලට දාල කතාකරන්න කලින් මෙයාලගේ ජිවිත කතාවල් හොයල බලන්න.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කරන්ඩ පුලුවන් නම් හොඳයි, පවුඩර් බබාලා වගේ පොඩි ප්‍රශ්ණෙකටත් අඬාගෙන දුවන්නෙ නෑ උන්, ඕන කට්ටක් කාගෙන ඉඳී :yes:

    අනිවා මචන් ....... අනිවා
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    :yes:

    මිනිස්සුන්ගේ දුප්පත්කමට ගරහන්න හොඳ නැ. මම ඔයවගේ ෆැක්ටරි එකක HR ඩිපාට්මන්ට් එකේ වැඩ කලා. ප්‍රඩක්ෂන් එකේ ඉන්න ළමයිගේ ජිවිත දිහා බැලුවම පුදුම දුකක් හිතෙන්නේ. උදේ පාන්දරට බස් එකෙන් ගෙනත් දාල හවසට බෝඩිමට බස් එකෙන් අරන් යනවා. රුපියල් 15,000 කට විඳින දුක දැක්කම පිස්සු හැදෙනවා. ඔය අතරේ ඉන්නව ප්‍රඩක්ෂන් එකේ වැඩ කරනගමන් AAT, චාටඩ් කරන ළමයිනුත්. අපි ලෙක්චර්ස් ගිහින්,සල්ලි වියදම් කරලා කොර්ස් කරලා ඉගනගත්ත දේවල් වලට වඩා වටිනා දේවල් මම ඒ ළමයිගේ ජිවිත වලින් ඉගනගෙන තියනවා. මෙයාලගේ රැකියාව පහලට දාල කතාකරන්න කලින් මෙයාලගේ ජිවිත කතාවල් හොයල බලන්න.

    අනිවා මචන් ඔය ගැනු ලමයින්ගෙ ජීවිතෙ ඇතුල් පැත්ත ගැන කවුරුත් හොයන්නෙ නැ.
    බලන්න දැන් මෙකට ගරහන අය හිතන්නෙ ඔය Private companies වල ඕවගෙ සිද්දි නැ කියලද ? බැන්කු වල,නම කියන්න බැරි ලොකු IT Companies වල ඔවගෙ සිද්දි
    lunch hour eke ඔන තරම් වෙනවා. :-) :-) :-)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අනිවා මචන් ඔය ගැනු ලමයින්ගෙ ජීවිතෙ ඇතුල් පැත්ත ගැන කවුරුත් හොයන්නෙ නැ.
    බලන්න දැන් මෙකට ගරහන අය හිතන්නෙ ඔය Private companies වල ඕවගෙ සිද්දි නැ කියලද ? බැන්කු වල,නම කියන්න බැරි ලොකු IT Companies වල ඔවගෙ සිද්දි
    lunch hour eke ඔන තරම් වෙනවා. :-) :-) :-)

    එකතමා, ඔතන "ගාමන්ට් කෙල්ලෝ බඩු" කියන දේ මිනිස්සු අතරේ පැතිරෙන්න ප්‍සංකීර්ණ හේතු ගොඩක් තියනවා. ගාමන්ට් ගිය පමණින් කෙල්ලෝ "බඩු" වෙනවයි කියන්නේ සමාජය ගැන අත්දැකීමක් නැති, තවකෙනෙක් කිව්ව පලියට දෙයක් පිළිගන්න, විවුර්ත මනසකින් සමාජය දිහා බලන්නැති අය.
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~

    :yes:

    මිනිස්සුන්ගේ දුප්පත්කමට ගරහන්න හොඳ නැ. මම ඔයවගේ ෆැක්ටරි එකක HR ඩිපාට්මන්ට් එකේ වැඩ කලා. ප්‍රඩක්ෂන් එකේ ඉන්න ළමයිගේ ජිවිත දිහා බැලුවම පුදුම දුකක් හිතෙන්නේ. උදේ පාන්දරට බස් එකෙන් ගෙනත් දාල හවසට බෝඩිමට බස් එකෙන් අරන් යනවා. රුපියල් 15,000 කට විඳින දුක දැක්කම පිස්සු හැදෙනවා. ඔය අතරේ ඉන්නව ප්‍රඩක්ෂන් එකේ වැඩ කරනගමන් AAT, චාටඩ් කරන ළමයිනුත්. අපි ලෙක්චර්ස් ගිහින්,සල්ලි වියදම් කරලා කොර්ස් කරලා ඉගනගත්ත දේවල් වලට වඩා වටිනා දේවල් මම ඒ ළමයිගේ ජිවිත වලින් ඉගනගෙන තියනවා. මෙයාලගේ රැකියාව පහලට දාල කතාකරන්න කලින් මෙයාලගේ ජිවිත කතාවල් හොයල බලන්න.

    :( oya wage kathawak thiyena teledrama ekak giya dan tika kalekata kalin.udayanthi kulathunga thamai act kale e uthsahawantha kellata :yes:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    එකතමා, ඔතන "ගාමන්ට් කෙල්ලෝ බඩු" කියන දේ මිනිස්සු අතරේ පැතිරෙන්න ප්‍සංකීර්ණ හේතු ගොඩක් තියනවා. ගාමන්ට් ගිය පමණින් කෙල්ලෝ "බඩු" වෙනවයි කියන්නේ සමාජය ගැන අත්දැකීමක් නැති, තවකෙනෙක් කිව්ව පලියට දෙයක් පිළිගන්න, විවුර්ත මනසකින් සමාජය දිහා බලන්නැති අය.

    :yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe wadiyenma apahasa vidinne garment kelloi madaperadiga yana gaanui.
    habai mulu lankawama thaamath kaala adala inne un hoyana salli walin.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    8.gif
    eki lassanada ban :P

    ඔව් උසස් පෙල ලියපු වයසේ කෙල්ලෙක් අහිංසක පෙනුමක් තිබුනේ. ත්‍රිවිල් කාරයෙකුට එහෙම අහුවුනානම් බඩු තමයි උදේ 6 විතර එන්න ගෙදරින් කියට විතර එන්න ඇතිද ? අපේ නැන්ද කෙනෙක්ගේ බොඩිමක නතර වෙන්න හදලා දුන්නා පඩි ගන්න කම් .මැෂින් ඔපරේටර් ට්‍රෙනින් ඡොබ් එකක් එදාම හොයා ගෙන