Garment Factory Help!

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මං පොඩියට ගාමන්ට් ෆැක්ටරි එකක් පටන් ගන්න කියලා බැලුවේ. මැෂින් 6ක් විතර දාලා වෙන ලොකු තැන් වලින් සබ් ඕඩර් කරන්න මුලින් හිතුවේ. හොඳ ඉඩක් තියෙන කඩ කාමරයකුත් බැලුවා. මාසෙට 8000ක් රෙන්ට් එක.

    මේකේ ගාමන්ට් කරන අය ඉන්නවද? මේ කාලේ ගාමන්ට් බිස්නස් එකක් පටන් ගන්න එක සාර්ථකද කොහොමද හරියටම පටන් ගන්නේ කියලා උපදෙස් ටිකක් දෙන්න
    :rolleyes:
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    rent ekata nogena ube idak tiyenan gahapanko podi geyak wage. gewal wage nemene ban. wate gahuwa wahale nikan takaran dala gahuwa bimata cement damma. 8000 ithurui
     
    • Like
    Reactions: Hinna