මචං කෙල්ලත් උඹට හිත ඇති, නැත්තං උඹත් එක්ක හිනා වෙන්නේ නෑ. හැබැයි ඉතිං ඇහුව ගමන් හා කියන්නේ නැතිවෙයි, කෙල්ලෝ කැමති පස්සෙන් ඇවිල්ලා ලව් එක හිඟා කනවට, උන් කැමති ඔයවගේ සීන් යාළුවොත් එක්ක කියවන්න. අනික ඔය චාටර් සීන් එක ගාමන්ට් වලට විතරක් නෙමෙයි හැම එකකටම පොදුයි, හැම දේම 100% සර්ව සම්පූර්ණ නැ. කෙල්ල කලින් බඩුවක් වෙලා හිටියත් දැන් උඹට දෙයියෙක්ට වගේ සලකයි නම් එච්චරයි.
hmm.. thanx bro
කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නැත්තෙ. මම ඕව කලින් කරල නෑ
දඩස් ගාල එක සැරේ අහන්නත් බයයි. විස්තරටිකක් හොයාගෙන අහනව 
මේකයි මම ගාමන්ට් එකක සෙකුරිටි කරන්නේ. ඒකේ කටින් ඩිපාට්මන්ට් එකේ ලස්සන කෙල්ලො කීපදෙනෙක් ඉන්නව. මම ඩේ ෂිෆ්ට් එකේ කටින් එක ලඟ පොයින්ට් එකේ ඉන්නකොට ඒ කොල්ලො ඉඳල හිටල ටැප් එකට, තව රෙදි කෑලී(offcut) අරන් ඇවිත් cleaning එකේ ඒව වෙන වෙනව තෝරන තැනට දානව.
මාත් එක්ක හිනාත් වෙනව ඒ කෙල්ලො.
මටත් තවම කෙල්ලෙක් නෑ
ඉගෙන ගෙන නැති නිසා ලොකු ලොකු අතු අල්ලන්නත් බෑනේ. මට හිතයි ඒ ළමයට යෝජනාවක් දාන්න. ඒත් බයකුත් හිතේ තියෙනව මම සෙකුරිටි කෙනෙක් නිසා සහ ළංකාවේ ගොඩක් අය ඒවගේ අය පහත් කරල සලකන නිසා අකමැති වෙයි කියල. එහෙම අහල බැහැ කිව්වොත් නිකන් වෙනද වගේ මූන බලල හිනාවෙන්න කතා කරන්නත් මොකක්ද වගේ feeling එකක් එනව නේ. අන්න ඒකටත් මම හෙන බයයි. 