Garment kello

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං කෙල්ලත් උඹට හිත ඇති, නැත්තං උඹත් එක්ක හිනා වෙන්නේ නෑ. හැබැයි ඉතිං ඇහුව ගමන් හා කියන්නේ නැතිවෙයි, කෙල්ලෝ කැමති පස්සෙන් ඇවිල්ලා ලව් එක හිඟා කනවට, උන් කැමති ඔයවගේ සීන් යාළුවොත් එක්ක කියවන්න. අනික ඔය චාටර් සීන් එක ගාමන්ට් වලට විතරක් නෙමෙයි හැම එකකටම පොදුයි, හැම දේම 100% සර්ව සම්පූර්ණ නැ. කෙල්ල කලින් බඩුවක් වෙලා හිටියත් දැන් උඹට දෙයියෙක්ට වගේ සලකයි නම් එච්චරයි.

    hmm.. thanx bro :) කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නැත්තෙ. මම ඕව කලින් කරල නෑ :baffled: දඩස් ගාල එක සැරේ අහන්නත් බයයි. විස්තරටිකක් හොයාගෙන අහනව :D
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Uba hina weyan eya dekkama eyat hina unot wede goda.eyat hinawenakan uba digatama hinaweyan.passe chit ekak dipan oyata man kemathi oyage ahinsaka penumata gathiguna walata .oya mata akametinam kamak ne eth hitha hadagannakan math ekka katha karanna kiyala ube num eka diyan.aniwa ubata katha karai uba adagena pala gon part noda.e kiwwe oya netnam mama merenawa bonawa e wage kellonta dirawanneti ekek kiyala penwanna epa.siecurity unata awlak ne piliwelata ganata konde hadagena papuwa issarata dala manussayek e kiwwe kella kemati jatiye wage idapan porak wenna one ne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නත් මොකක්ද වගේ. :dull: මේකයි මම ගාමන්ට් එකක සෙකුරිටි කරන්නේ. ඒකේ කටින් ඩිපාට්මන්ට් එකේ ලස්සන කෙල්ලො කීපදෙනෙක් ඉන්නව. මම ඩේ ෂිෆ්ට් එකේ කටින් එක ලඟ පොයින්ට් එකේ ඉන්නකොට ඒ කොල්ලො ඉඳල හිටල ටැප් එකට, තව රෙදි කෑලී(offcut) අරන් ඇවිත් cleaning එකේ ඒව වෙන වෙනව තෝරන තැනට දානව. :P මාත් එක්ක හිනාත් වෙනව ඒ කෙල්ලො. :D:P එයින් එක කෙල්ලෙක්ට මට හිත ගියා. චාම් සුදු කෙල්ලෙක්. හිනාව පට්ට ලස්සනයි :love: මටත් තවම කෙල්ලෙක් නෑ :no: ඉගෙන ගෙන නැති නිසා ලොකු ලොකු අතු අල්ලන්නත් බෑනේ. මට හිතයි ඒ ළමයට යෝජනාවක් දාන්න. ඒත් බයකුත් හිතේ තියෙනව මම සෙකුරිටි කෙනෙක් නිසා සහ ළංකාවේ ගොඩක් අය ඒවගේ අය පහත් කරල සලකන නිසා අකමැති වෙයි කියල. එහෙම අහල බැහැ කිව්වොත් නිකන් වෙනද වගේ මූන බලල හිනාවෙන්න කතා කරන්නත් මොකක්ද වගේ feeling එකක් එනව නේ. අන්න ඒකටත් මම හෙන බයයි. :dull:

    මට තියෙන අනිත් ප්‍රශ්නෙ. ගොඩක් අය කියනව ගාමන් කෙල්ලො හොඳ නෑලු. අරව මේව කතා ලෝකයයි. බැලුවමත් ඇත්ත 18 පිරුණු ළමයින්ගෙන් ගොඩක් අය ඉගෙනීම පැත්තක දාල කසාද බැඳල. :yes:

    ඒත් මේ ළමය හොඳ හැදිච්ච පාටයි. ඒකයි මට හිත ගියේ. මේකෙ ඉන්නවද ගාමන්ට් කෙල්ලො ගැන අත්දැකීම් තියෙන අය. එවැනි අය කසාද බැඳපු අය එහෙම. :D:P

    කලින් වැඩ කරපු ගරාජ් එක හොඳයි බොට. ඔතන ඔහොම පැණි ගියොත් ගරාජ් එකේ දුකට හපන් වෙනවා බලපන්. රස්සාව කරගෙන හිටපන් බං. :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ රටවල් හැමදාම එකතැන පල්වෙන එක හේතුවක් තමයි රැකියා වර්ග කිරීම .සිකුරිට්ය් /ගාමන්ට් වගේ ජොබ් පහත් ලෙස සැලකීම .ඇත්තටම අද ලෝකේ මෙහෙම දෙයක් නැහැ .මේකත් ඒකාලේ තිබ්බ කුලවාදේ වගේ එකක් .

    මේ නිසා තමයි අද ගෙයක් හදන්න කෙනෙක් නැතිව එක්කෝ වාහනයක් හොදට හදාහන බැරිව කොන්ඩේ හරියට කපා ගන්න බැරිව මිනිස්සු රස්තියාදු වෙන්නේ සල්ලි නාස්ති කරගන්නේ .

    කුණු අදින වැඩේ වුනත් කරන්න ක්‍රමයක් තියෙනවා .එක වුනත් සෑහෙන කාලයක් පුරුදු වෙන්න ඕන දෙයක් .මේවා දිග්ස්ට්ම කරන විට ඒ ශේස්ත්රයේ ප්‍රවීණයෝ වෙනවා .

    අපේ රටේ මේ වගේ ගොඩක් ශේස්ත්‍ර වල ශ්‍රමිකයින් හිග වීමටත් පළපුරුදු ප්‍රවීනත්වය නැති වෙන්නත් මුලික හේතුව තමයි රැකියා උස පහත් ලෙස වර්ග කිරීම .

    මන්කියන දේ පිටරට අත්දැකීම් ඇති අය අත්දැකලා ඇති .

    උස පහත් බව තියෙන්නේ රැකියාවේ නෙමෙයි .පුද්ගලයා ක්‍රියාකරන ආකාරයෙන් .
    ලොකු ලොකු ඩොක්ටර්ස්ලා ඉන්ගිනේරුවෝ කොච්චර බලු වැඩ කරනවද ? බොරු කියලා මිනිස්ස්යු රවට්ටලා සල්ලි ගන්නවද ?

    උන්ට වඩා උබ 1000 වාරයක් උසස .කරන රස්සාව අභ්මානයෙන් කරපන් .
    ගාමන්ට් ළමයි වුනත් ඔය ටිකමයි .උබව උපමා කරගෙන බලහන්

    කෙල්ල දැක්ක පලියට බදින්නේ නැතිව ටිකක් කතා බහ කරලා තීරණයක් ගනින .

    ජයවේවා .
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,179
    113
    අපේ ගෙදර !
    උබ කෙලින්ම Scene එක ඒකිට කියපන්.වැඩ ඉවර වෙලා යන වෙලාවක වගේ.එකපාරටම මිනිස්සු ගැලපෙනවද කියන්න බෑනේ බන්.ඒ නිසා ඒකිගෙන් Phone number එක ඉල්ලපන්.
    එකී ගැන හොයල බලපන්.උබ එකී ගැන හොදට Caring කියල ඒකිට පෙන්නපන්.ඒකිගේ Safety එක ගැන එහෙම හොයපන්.කෙල්ලෝ ආසයි එකට.අනිවා එතකොට ටික දවසක් යනකොට ඒකිගේ හිත කොහොමත් යනවා. ;)
    ඊට පස්සේ ඒකිගෙන් කෙලින අහපන් යාලුවෙන්න කැමතිද නෙමෙයි.මාව Marry කරන්න කැමතිද කියල.
    Good Luck Bro :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    පෝරිසාදයා;18932555 said:
    ahala dapan ban,,, fone number eka illapan.. ethakota ekita therum yanwa uba line kiyla..

    mama nam kiyanne fax number eka illanna kiyala.

    Garment kellek badina eke aulak nehe ban. Eke hoda paththa gena hithapan. Ube irichcha saram, jokku ehemath mahagena ayeth adinna puluwan. salli ithuru wenawa.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නත් මොකක්ද වගේ. :dull: මේකයි මම ගාමන්ට් එකක සෙකුරිටි කරන්නේ. ඒකේ කටින් ඩිපාට්මන්ට් එකේ ලස්සන කෙල්ලො කීපදෙනෙක් ඉන්නව. මම ඩේ ෂිෆ්ට් එකේ කටින් එක ලඟ පොයින්ට් එකේ ඉන්නකොට ඒ කොල්ලො ඉඳල හිටල ටැප් එකට, තව රෙදි කෑලී(offcut) අරන් ඇවිත් cleaning එකේ ඒව වෙන වෙනව තෝරන තැනට දානව. :P මාත් එක්ක හිනාත් වෙනව ඒ කෙල්ලො. :D:P එයින් එක කෙල්ලෙක්ට මට හිත ගියා. චාම් සුදු කෙල්ලෙක්. හිනාව පට්ට ලස්සනයි :love: මටත් තවම කෙල්ලෙක් නෑ :no: ඉගෙන ගෙන නැති නිසා ලොකු ලොකු අතු අල්ලන්නත් බෑනේ. මට හිතයි ඒ ළමයට යෝජනාවක් දාන්න. ඒත් බයකුත් හිතේ තියෙනව මම සෙකුරිටි කෙනෙක් නිසා සහ ළංකාවේ ගොඩක් අය ඒවගේ අය පහත් කරල සලකන නිසා අකමැති වෙයි කියල. එහෙම අහල බැහැ කිව්වොත් නිකන් වෙනද වගේ මූන බලල හිනාවෙන්න කතා කරන්නත් මොකක්ද වගේ feeling එකක් එනව නේ. අන්න ඒකටත් මම හෙන බයයි. :dull:

    මට තියෙන අනිත් ප්‍රශ්නෙ. ගොඩක් අය කියනව ගාමන් කෙල්ලො හොඳ නෑලු. අරව මේව කතා ලෝකයයි. බැලුවමත් ඇත්ත 18 පිරුණු ළමයින්ගෙන් ගොඩක් අය ඉගෙනීම පැත්තක දාල කසාද බැඳල. :yes:

    ඒත් මේ ළමය හොඳ හැදිච්ච පාටයි. ඒකයි මට හිත ගියේ. මේකෙ ඉන්නවද ගාමන්ට් කෙල්ලො ගැන අත්දැකීම් තියෙන අය. එවැනි අය කසාද බැඳපු අය එහෙම. :D:P

    මම දන්නා කෙනෙක් ඉන්නවා මුලින්ම මිනිහා කරෙත් බොහොම පොඩි ජොබ් එකක්. මුලින්ම කියන්න ඕනා මිනිහා මගේ යාලුවෙක් . ඉංග්‍රීසි අකුරක් වත් තේරුම් ගන්න බැහැ ජොබ් එකෙන් එන අදායම ජීවත් වෙන්නත් මදි. ඒවුනාට වුත්සාහය ඇත ඇරියේ නැහැ. මිනිහටත් ඔය අතරේ garment යන ගැණු ලමයෙක් සෙට් වෙලා තියෙනවා. ඔය අතරේ මමත් ලංකාවෙන් ගිහිල්ල හිටියේ. අවුරුදු 15 විතර පස්සේ මට අහම්බෙන් මිනිහා හම්බ වුනා. ඇත්තටම නම ගිය textile ෂොප් එකක හිමි කරුවෙක්. අවුරුදු 15ක කතාව මට කිවුවා. හද වතින්ම සුබ පැතුවා . මිනිහට පොඩිකාලේ මම උදවුකරපු විදිය මිනිහම මට කිවුවා. ඇත්තටම මටවත් මතක නැහැ ඒවා. මිනිහට උදවුවක් විදියට ජපානෙන් අලුත්ම car එකක් ගෙනල්ලත් දුන්නා. ඒ වෙනකම් මිනිහා කොච්චර සල්ලි තිබුනත් වහනයක් අරගෙන නැහැ . අවුරුදු 15 මිනිහගේ දුක ඇදපු bike එක විතරයි තුබුණේ. වහනෙත් මම ම ගෙනල්ල දුන්නා . ලීසිං ,ලෝන් මොකුත් නැහැ මුළු මුදලම සල්ලිවලින්ම දුන්නා.

    දෙන්නාම එකතුවෙලා business එක දියුණු කරගෙන තිබුනේ.

    කියන්න ඕන වුනේ මේකයි garment යන ළමයි නරක නැහැ. උත්සාහය තියෙනවානම් දියුණුවෙන්න පුළුවන්. දන්නා විදියට පොඩි ව්‍යාපාරයක් ආරම්බ කරන්න.