gas නැති අවුලක් තියෙනවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,056
    34,573
    113
    අපිට නං දර තියෙන හින්දා මයියොක්කා අලයක් හරි තම්බං කාලා පණ බේරගන්නවා. 2024 රට බේරගන්න අපි ජීවත් වෙලා ඉන්න එපැයි.
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    අපිට නං දර තියෙන හින්දා මයියොක්කා අලයක් හරි තම්බං කාලා පණ බේරගන්නවා. 2024 රට බේරගන්න අපි ජීවත් වෙලා ඉන්න එපැයි.
    දර නෑ බං. පර්චස් 7ක ඉන්නේ. ඉඩමටම තියෙන්නේ අබ පැලයක්.
     
    • Sad
    Reactions: NRTG and Kolama

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    gas තියෙන data base එක තියෙන්නේ කා ගාවද. link pls
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං සෝලා එකක් ගහල හොට් ප්ලේට් එකකින් හරි ඉන්ඩක්ශන් කුකර් එකකින් හරි උයන්න ගත්තොත් මොනා වෙයිද..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,339
    166,690
    113
    එකමත් එක රටක
    mJ94ftn.gif
     
    • Like
    Reactions: TCB Rox

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අපිට නං දර තියෙන හින්දා මයියොක්කා අලයක් හරි තම්බං කාලා පණ බේරගන්නවා. 2024 රට බේරගන්න අපි ජීවත් වෙලා ඉන්න එපැයි.
    ATA NAMALA ASSE GAHAPU UNTIKAMA BABY WA RAJAKARAWANNA NOKA NOBEE KAPAWEEMEN WADA NEDA LOL