කඩවල් 10ක විතර බැලුව ගෑස් නෑනේ බං. මෙහෙම වෙලා නෑ ජීවිතේට. 





අඩේ.app eken balapan. gas price wedi wei kiyala hangala tiyenne
දර නෑ බං. පර්චස් 7ක ඉන්නේ. ඉඩමටම තියෙන්නේ අබ පැලයක්.අපිට නං දර තියෙන හින්දා මයියොක්කා අලයක් හරි තම්බං කාලා පණ බේරගන්නවා. 2024 රට බේරගන්න අපි ජීවත් වෙලා ඉන්න එපැයි.
aniwa. Sakkili haththa.මුන් ඔය ගෑස් ගාන වැඩිවෙයි කියලා හංගල ඇති
ATA NAMALA ASSE GAHAPU UNTIKAMA BABY WA RAJAKARAWANNA NOKA NOBEE KAPAWEEMEN WADA NEDA LOLඅපිට නං දර තියෙන හින්දා මයියොක්කා අලයක් හරි තම්බං කාලා පණ බේරගන්නවා. 2024 රට බේරගන්න අපි ජීවත් වෙලා ඉන්න එපැයි.