Gas leak එකක් වගේ. මොකද කරන්නේ?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒ වගෙ දෙයක් වෙලා වගේ බං. Gas කඩෙන් කිව rubber bush එක මාරු කරලා බලලා කියන්න කියලා. Cylinder එකේ තියන Valve එකේ අවුලක් වගේ මට හිතෙන්නේත්.
    maru kale nadda? owa maru kara kara uba test karanna yanna epa bn. agent kiwwanam maru karanna ba kiyala, headoffice complain karapan. uba owa repair kara kara use karala don unoth iwarai.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    Litro එකට call එකක් දෙනව බං. මුත් එක්ක බැ වගේ වැඩේ.

    dan gas thiyanawada hama thanama?
    ඔව් බං. කොළඹ නම් තියනවා
     
    • Like
    Reactions: jhnnwp

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ara gas pupurana kale matath ohoma ekak una
    podi leak ekak, risk ekak aran 7pm gihin dunna gattu place petrol shed ekata, mun ganna baha heta tamai ganna oni ewa kiwwa
    ayet agent gawatama giya porata dila maru karala aluth ekak genawa
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ara gas pupurana kale matath ohoma ekak una
    podi leak ekak, risk ekak aran 7pm gihin dunna gattu place petrol shed ekata, mun ganna baha heta tamai ganna oni ewa kiwwa
    ayet agent gawatama giya porata dila maru karala aluth ekak genawa

    Litro එකෙන් කිව බං මෙක බාර දෙන්න කියලා.

    eka parak ohoma wela ape thaththa kurakin valve ekata thattuwak dammama hari giya.
    එක නම් risky වගේ නේ බං.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෙ ඇතුලේ තියන එක නේද ඔය කියන්නේ.

    View attachment 185273
    ඔය මැද තියෙන කූර තියෙනව නේද, ඒකට පොඩි ඉස්කුරුප්පු ණියනක් අරගෙන පොඩ්ඩක් ප්‍රෙස් කරල අතඅරින්න.
    ඇතුලෙ වෑල් එක ශීට් වෙලා නැතුව ඇති හරියට. කූරකින් ඇණල අතහැරියම එහෙම අවුල් තිබ්බොත් හරියනව.... ඊට පස්සෙ වතුර දාල බලන්න. ඒත් හරි නැත්තං, ගෑස් කඩේ කෙනාට කියන්න. මාරුකරගන්න පුලුවන්.

    ඔය ලීක් රෙගියුලේටරේ ගැහුවම හරියනව. ඒත් ලීක් වෙනවනං, ඔය වටේට තියෙන කළුපාට රබර් බුශ් එක සවුත්තු වෙලාඇති. පොඩි හැට්ට කටුවකින් රබර් බුශ් එක ගලවල, උඩ යට මාරුකරල දාල හරියනවද කියලත් බලන්න.

    ඔය සේරම සෙල්ලං, ගෑස් සිලින්ඩරේ ගෙයින් එළියෙ තියාගෙන දාන්න....
     
    • Like
    Reactions: NRTG and U-tag

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    රබර් බුෂ් එක කඩේ එකාගෙන් ඇහුවා නම් නිකන් දෙනව.
    කෝකටත් කියලා මාරුවක් දාපන්
     
    • Like
    Reactions: U-tag and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රබර් බුෂ් එක කඩේ එකාගෙන් ඇහුවා නම් නිකන් දෙනව.
    කෝකටත් කියලා මාරුවක් දාපන්
    ඔවු. මේක හරි. මාත් අරං තියෙනව එහෙම...
     
    • Like
    Reactions: NRTG and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය මැද තියෙන කූර තියෙනව නේද, ඒකට පොඩි ඉස්කුරුප්පු ණියනක් අරගෙන පොඩ්ඩක් ප්‍රෙස් කරල අතඅරින්න.
    ඇතුලෙ වෑල් එක ශීට් වෙලා නැතුව ඇති හරියට. කූරකින් ඇණල අතහැරියම එහෙම අවුල් තිබ්බොත් හරියනව.... ඊට පස්සෙ වතුර දාල බලන්න. ඒත් හරි නැත්තං, ගෑස් කඩේ කෙනාට කියන්න. මාරුකරගන්න පුලුවන්.

    ඔය ලීක් රෙගියුලේටරේ ගැහුවම හරියනව. ඒත් ලීක් වෙනවනං, ඔය වටේට තියෙන කළුපාට රබර් බුශ් එක සවුත්තු වෙලාඇති. පොඩි හැට්ට කටුවකින් රබර් බුශ් එක ගලවල, උඩ යට මාරුකරල දාල හරියනවද කියලත් බලන්න.

    ඔය සේරම සෙල්ලං, ගෑස් සිලින්ඩරේ ගෙයින් එළියෙ තියාගෙන දාන්න....
    මට හිතෙන්නේ අර ඇතුලේ කුර අවුලක් වගේ ම Rubber bush එකෙත් අවුලක් වගේ.

    රබර් බුෂ් එක කඩේ එකාගෙන් ඇහුවා නම් නිකන් දෙනව.
    කෝකටත් කියලා මාරුවක් දාපන්
    ඔව් කඩේ එක්කෙනා එකක් දුන්නා.
     
    • Like
    Reactions: PHBhagya

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ඔය මැද තියෙන කූර තියෙනව නේද, ඒකට පොඩි ඉස්කුරුප්පු ණියනක් අරගෙන පොඩ්ඩක් ප්‍රෙස් කරල අතඅරින්න.
    ඇතුලෙ වෑල් එක ශීට් වෙලා නැතුව ඇති හරියට. කූරකින් ඇණල අතහැරියම එහෙම අවුල් තිබ්බොත් හරියනව.... ඊට පස්සෙ වතුර දාල බලන්න. ඒත් හරි නැත්තං, ගෑස් කඩේ කෙනාට කියන්න. මාරුකරගන්න පුලුවන්.

    ඔය ලීක් රෙගියුලේටරේ ගැහුවම හරියනව. ඒත් ලීක් වෙනවනං, ඔය වටේට තියෙන කළුපාට රබර් බුශ් එක සවුත්තු වෙලාඇති. පොඩි හැට්ට කටුවකින් රබර් බුශ් එක ගලවල, උඩ යට මාරුකරල දාල හරියනවද කියලත් බලන්න.

    ඔය සේරම සෙල්ලං, ගෑස් සිලින්ඩරේ ගෙයින් එළියෙ තියාගෙන දාන්න....
    ගිණිකුරක් ගහලා බලන්න ඕනේ නැත්ද මේ හරියටම ගෑස්ද ලීක් වෙන්නේ කියලා බලන්න
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Machan moko une?

    Saban pena enawanan elipitama leak wenawa kiyala penawane? ei agent ba kiyanne?

    eka product fault ekakneh. (I know lankawe inna godak agentla replacement denna adi madi karanawa) but there has to be a valid reason to do that neh.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA
    Eliyen tiyanna mcn . Call ekak denna eyala maru karala deno hotline 1311

    tawa hoda regulator ekakut ganna . Litto egent la gawa tiyena eka tama hoda
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එලියට දැම්ම බං. thanks. agent answer නැ බං. හෙට උදේ වගේ තමයි ගන්න වෙන්නේ.

    රෙගියුලේටර් එක ගලවෙවුවහම gas එනවා බං. මම රෙගියුලේටර් එක ගලවල සබන් පෙණ ගෑවේ. බලපන් දැන් අරගෙන සතියක් වගේ වෙනවා. අද තමයි මෙහෙම උනේ.

    සතියක්ම පාවිච්චි කරලත් ලීක් වෙන්න gas තියනව කියන්නේ ඕක දෙන්න එපා බන්....
     
    • Haha
    Reactions: TCB Rox and U-tag