තෝ මැරෙනකම් ඉංග්‍රීසි බෙහෙත් කලත් ඕක හොඳ කරන්න බෑ බං. බොරු වැඩ කරන්න එපා. මෙහෙම කරහන්.
1. සුවදැල් හාල් වලින් දිය බත් හදල කාහන්. සති දෙකක් වගේ කාහන් උදේ හිස් බඩ, එක දිගට.
2. බාර්ලි, සව්, පොල්පලා, ඉරමුසු, තැඹිලි බොන්න
3. අඩුම ගානෙ දවසට වතුර ලීටර් 2.5ක් වත් බොන්න
4. මිරිස්, තෙල් දාපු කෑම කන එක අඩුම කරහන්. පාන්පිටි කෑම කන්නත් එපා වැඩියෙ. කෝපි, චොක්ලට්, සැරබීම (මත්පැන්), එනර්ජි ඩ්‍රින්ක් බොන්නම එපා
5. නෙල්ලි රසකිඳ පැණිය හොඳයි ගම්පහ සිධාර්යුවේදෙ හදන. අරන් බොන්න.
හරියට බෙහෙත් කරනව නම් සිඞහල වෙදමහත්තයෙක් හම්බෙලා ඇඟ උශ්ණෙ අඩු වෙන්න බෙහෙත් ගන්න. මට ඔහොම නෙවෙයි බඩට කැමරා දාල බලන්න තරම් ඔය කරුම ලෙඩේ වැඩි වුනා. ඉංග්‍රීසි බෙහෙත් තනි බොරුවක්, මෙලෝ වැඩක් නෑ. සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.