Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මචන් මට ගෑස් පොඩි කාලේ ඉඳම්ම තියෙනවා, මේක හොඳ වෙන්නෙම නෑ.
    ලොකුවම අවල මේක හැදුනම කන්න බැ, ඉතින් හොඳ වෙන්නෙම නැ.
    බෙහෙත් ගන්න ගියාම ඩොක්රට් ලා වැඩිය ගණන් ගන්නේ නැතුව පොඩි මොනා හරි බෙහෙතක් දෙනවා.

    දන්නා කෙනෙක් හරියට බෙහෙතක් ගන්න තැනක් කියන්න.
    specialist කෙනෙක් වගේ තමා හෙව්වේ.


    උදව් කරන හැමෝටම පුළුවන් විදියට :yes:
     
    • Like
    Reactions: netlife007

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මටත් දවස් තුනක් ඉදන් උදෙට වමනෙ යනවා

    ඩයජින් කකා මන් නම් ඉන්නේ මේ ටිකේම, කොහොමත් මේ ලෙඩේ නිසාම මම යන යන තැන අරගෙනත් යනවා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    තෝ මැරෙනකම් ඉංග්‍රීසි බෙහෙත් කලත් ඕක හොඳ කරන්න බෑ බං. බොරු වැඩ කරන්න එපා. මෙහෙම කරහන්.

    1. සුවදැල් හාල් වලින් දිය බත් හදල කාහන්. සති දෙකක් වගේ කාහන් උදේ හිස් බඩ, එක දිගට.

    2. බාර්ලි, සව්, පොල්පලා, ඉරමුසු, තැඹිලි බොන්න

    3. අඩුම ගානෙ දවසට වතුර ලීටර් 2.5ක් වත් බොන්න

    4. මිරිස්, තෙල් දාපු කෑම කන එක අඩුම කරහන්. පාන්පිටි කෑම කන්නත් එපා වැඩියෙ. කෝපි, චොක්ලට්, සැරබීම (මත්පැන්), එනර්ජි ඩ්‍රින්ක් බොන්නම එපා

    5. නෙල්ලි රසකිඳ පැණිය හොඳයි ගම්පහ සිධාර්යුවේදෙ හදන. අරන් බොන්න.

    හරියට බෙහෙත් කරනව නම් සිඞහල වෙදමහත්තයෙක් හම්බෙලා ඇඟ උශ්ණෙ අඩු වෙන්න බෙහෙත් ගන්න. මට ඔහොම නෙවෙයි බඩට කැමරා දාල බලන්න තරම් ඔය කරුම ලෙඩේ වැඩි වුනා. ඉංග්‍රීසි බෙහෙත් තනි බොරුවක්, මෙලෝ වැඩක් නෑ. සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    gastroenterologist kenek gawata gihin balapan machan. Matath scene eka tiyenawa dan awrudu 10ka withara idan. Thamath mata hariyata welawata kawenne na. Hitapu gaman wadi wena scene tiyenawa ban.
     
    • Like
    Reactions: The Hacker

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් මට ගෑස් පොඩි කාලේ ඉඳම්ම තියෙනවා, මේක හොඳ වෙන්නෙම නෑ.
    ලොකුවම අවල මේක හැදුනම කන්න බැ, ඉතින් හොඳ වෙන්නෙම නැ.
    බෙහෙත් ගන්න ගියාම ඩොක්රට් ලා වැඩිය ගණන් ගන්නේ නැතුව පොඩි මොනා හරි බෙහෙතක් දෙනවා.

    දන්නා කෙනෙක් හරියට බෙහෙතක් ගන්න තැනක් කියන්න.
    specialist කෙනෙක් වගේ තමා හෙව්වේ.


    උදව් කරන හැමෝටම පුළුවන් විදියට :yes:
    R L Satharasinghe Best for Gastritis
     
    • Like
    Reactions: Tinkiri_Ton

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    gastroenterologist kenek gawata gihin balapan machan. Matath scene eka tiyenawa dan awrudu 10ka withara idan. Thamath mata hariyata welawata kawenne na. Hitapu gaman wadi wena scene tiyenawa ban.

    matath oya seen ekamai ban, boru kiyanna ona na, ada dawalta kaweth 4 kittu wela :dull:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    **මරුසිරා**;25084432 said:
    lomac kiyla tablet thiynwa mchn sathiyk bipan eka digta ekenma hoda wenwa.

    thanks mchn, අරන් බලන්නම් ෆාමසියෙන් නිකන් ගන්න පුළුවන් නේ :confused: