Gate එකට lock එකක් දාන්න ඕනි නේද ?
Dear GTRZ
මෙන්න එළකිරි එකේ තියන ලොකුම ලොකු ප්රශ්නයක්
අලුත් Account එකක් Open කරන කොට බොරු Email address එකක් දැම්මත් Elakiri Allow කරනවා....
ඒ වගේම CP/Edit email & Password වලට ගිහින් ඕනෙම බොරු email එකක් දාලා Save කරන්නත් පුළුවන්
Elakiri Gate එකට lock එකක් දාන්න ඕනි නේද ?
මම මේවා කිව්වා කියල මාව lock කරන්න එපා

Last edited:

girawa nawada?