Gate එකට lock එකක් දාන්න ඕනි නේද ?

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    Gate එකට lock එකක් දාන්න ඕනි නේද ?

    Dear GTRZ
    මෙන්න එළකිරි එකේ තියන ලොකුම ලොකු ප්‍රශ්නයක්:rolleyes:
    අලුත් Account එකක් Open කරන කොට බොරු Email address එකක් දැම්මත් Elakiri Allow කරනවා.... :shocked:

    ඒ වගේම CP/Edit email & Password වලට ගිහින් ඕනෙම බොරු email එකක් දාලා Save කරන්නත් පුළුවන්

    Elakiri Gate එකට lock එකක් දාන්න ඕනි නේද ?

    මම මේවා කිව්වා කියල මාව lock කරන්න එපා
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Email eka boruda aththada kiyala check karanna ba ne. Ona kenekta ona tharam aluthen email hadanna puluwan. Free email dena sites ona tharam thiyanawa, 1 click disposable email hadanna puluwan.
    Anith eka lankawe kattiyata email verify karana ekawath therenen na. Verify email ekata reply kalla ewanawa. Naththa eke thiyana de kiyawanne nathuwa register wenna therenne na kiyanawa.
    Api witen wita email verify danawa/ain karanawa, captcha danawa, security question danawa ewage eka eka wenas widi pawichchi karanne. Anik eka email walin witharak verify kaloth spammers la bot ton ganak indi elakiri eke mokada aluth email ekak hadanwa kiyanne 1min wath yanne nathi wadak. Ekai google facebook ehema mobile verify karanne.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Email
    Anith eka lankawe kattiyata email verify karana ekawath therenen na. Verify email ekata reply kalla ewanawa. Naththa eke thiyana de kiyawanne nathuwa register wenna therenne na kiyanawa.
    epic:lol::lol::lol::lol:
    epic-fail-guy.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    account ekak open karana kota verification ekak yawanda berida ?
    දාන්න පුලුවං. email address එක දාපු ගමන්ම verification mail එන්නම දාන්න පුලුවං.
    එතකොට වෙන්නෙ sign-ups අඩු වෙන එක විතරයි. ගොඩක් ඉන්නෙ verification email එකේ කියලා තියන දේ කියවලා තේරුම් ගන්න බැරි උන්. උන්ට ඕකෙ එන ලින්ක් එක click කර ගන්න බැරුව තටමලා අන්තිමට දමලා ගහලා යනවා join වෙන්න අමාරුයි කියලා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දාන්න පුලුවං. email address එක දාපු ගමන්ම verification mail එන්නම දාන්න පුලුවං.
    එතකොට වෙන්නෙ sign-ups අඩු වෙන එක විතරයි. ගොඩක් ඉන්නෙ verification email එකේ කියලා තියන දේ කියවලා තේරුම් ගන්න බැරි උන්. උන්ට ඕකෙ එන ලින්ක් එක click කර ගන්න බැරුව තටමලා අන්තිමට දමලා ගහලා යනවා join වෙන්න අමාරුයි කියලා.
    Aniwaryen. Lankawe email verify dammama wenne real ewun therenne na kiyala nikan innwa. fake id, spammers, bots ton ganan walin gemak nathuwa register wenawa. Anthimata ithuru wenne spammers bots witharai.

    Ekai security questions, recaptcha wage danne. Email verifyth danawa time ti time. Hama welema system eka wenas karanna ona. Naththan kattiya automated bots hadanawa.
     
    kingdewi

    Well-known member
  • මේවගෙ දේවල් සාකච්චා කරන එක හොඳයි මම වගේ මේ ෆීල්ඩ් එක ගැන තියරි දැනුම අඩු අයට වටිනව..
    ස්තුතියි බොස් ට, කලු ගිරවට!!
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Aniwaryen. Lankawe email verify dammama wenne real ewun therenne na kiyala nikan innwa. fake id, spammers, bots ton ganan walin gemak nathuwa register wenawa. Anthimata ithuru wenne spammers bots witharai.

    Ekai security questions, recaptcha wage danne. Email verifyth danawa time ti time. Hama welema system eka wenas karanna ona. Naththan kattiya automated bots hadanawa.

    website ekak maintain karanawa kiyanne lesi wadak newe wage...:oo::oo::confused::confused::eek::eek::shocked::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    Anith eka lankawe kattiyata email verify karana ekawath therenen na. Verify email ekata reply kalla ewanawa. Naththa eke thiyana de kiyawanne nathuwa register wenna therenne na kiyanawa.

    මේකනම් සම්පූර්ණ ඇත්ත , ගොඩක් කට්ටියට Facebook Account එකක්වත් තනියම හදාගන්න බැහැ :oo: