GAY ලංකාවේ බලෙන් පතුරවන "ගේ කල්චර්" එක

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    GAY ලංකාවේ බලෙන් පතුරවන "ගේ කල්චර්" එක


    ලංකාවේ බලෙන් පතුරවන "ගේ කල්චර්" එක



    gay+srilanka.jpg


    ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක් පිහිටවීමට යන බව මෙයට පෙර ලිපියකින් අප ඔබට හෙළිදරව් කළෙමු.පසුගිය සතියේ රිවිර පුවත්පතේ විමර්ශන විශේෂාංගය තුල ඇතුළත්වන්නේ කලින් සමලිංගිකයෙකුව සිට පසුව සාමන්‍යය තත්වයට පත් අයෙකුගේ හෙළිදරව්වකි.

    එමගින් මෙම සමලිංගික උන්මාදය රෝගයක් නොව බෝවන රෝගයක් ලෙස ලංකාවේ පැතිරවීමට ගන්න උත්සාහය පිලිබඳ මනා අවබෝධයක් ගත හැක.

    "මේ ගේ කල්චර් එක ඇතුලේ ඉන්න ප්‍රබලයන් නිතරම උත්සාහ කරන්නේ තමන් ලග ඉන්න සාමාජිකයන් රැක ගන්නයි,තවත් අලුතින් සාමාජිකයන් බදවගන්නයි.

    අලුතින් බදවගන්නත් බදවගත්තා අය රඳවා ගන්නත් පාවිච්චි කරන උපක්‍රම ගොඩාක් තියෙනවා.තමන් සමාජය තුල ඉහල වරප්‍රසාද ලබන හා සුවිශේෂී කොටසක් බව පෙන්නීමට මොවුන් නිතරම උත්සහ කරනවා.

    මේ වන විට ඒඩ්ස් නිවාරණය කරන්නන්ගේ සංගමය ගේ සාමාජිකයන්ගේ සහයෝගය ලබාගන්න බව පේනවා.මේක තමයි මොවුන්ගේ අලුත්ම ප්‍රවේශය.ඇත්තෙන්ම මේකෙන් වෙන්නේ ඒඩ්ස් නිවාරණය වනවාට වඩා ගේ කණ්ඩායමේ ප්‍රචාරණය වැඩිවීම බව මම අත්දැකීමෙන්ම දන්නවා.

    රාජ්‍යය ආයතනයක් මේ වැඩපිළිවෙලට දායකත්වය සපයන නිසා ගේ සංස්කෘතියට අමුතු පණක් එකෙන් ලැබෙනවා.අපේ වචනයෙන්ම කිව්වොත් එක මාර කික් එකක්.

    හොද ගේ පොරකට පිටතින් ඉල්ලුමක් තියෙනවා වගේම ගේ සංස්කෘතිය තුලත් ඔහුට තියෙන්නේ ඉහල තැනක්.මේක ඇතුලේ ඉන්න සාමාජිකයන් ග්‍රේඩ් කරලා තියෙන්නේ, පළමුවන දෙවන හා තෙවන පන්ති වශයෙන්.පළමු දෙවන පෙළ අය ස්ටාර්ස්ලා.මේ අයට ටාගට්ස් තියෙනවා.

    මේකේ ඉන්නවා අමුතුම ගෝඩ් ෆාදර්ස්ලා සෙට් එකක්.ඒ අයට ඕන විදියට තමයි ගේ සමාජයේ ලිංගික හැසිරීම් සකස් වෙන්නේ.ඔවුන්ගේ අණ ඉක්මවන්න බැහැ .

    සාමන්‍යය පාතාලයට වඩා ගේ පාතාලය දරුණුයි.එකේ තියෙන්නේ දරුණු පලිගැනීම්.අයින් වෙන්න උත්සාහ කලොත් කපනවා කොටනවා ඇසිඩ් ගහන්න උනත් පුළුවන්.

    මේ ගොල්ලෝ වරින්වර ඉහලම ආකර්ෂණයක් සහිත පාටි සංදර්ශන පවත්වනවා.ලංකාවේ ඉතා ඉහලම නමක් සහිත පුද්ගලයන් එයට සහභාගී වනවා.එකෙන් මේ පාටි වලට මාර වැදගත්කමක් ලැබෙනවා.

    මේකේ තියෙන විශේෂත්වය තමයි තරු ලෙස පෙනී ඉන්න ගේ පොරවල් සම්පුර්ණයෙන් වැඩ පෙන්වන්නේ එදාට.සම්පුර්ණයෙන්ම කාන්තා ඇඳුම් තමයි එදාට අදින්නේ.කාන්තා යට ඇඳුම් අනිත් අයට පෙන්න අදින එක ගේ ලා අතර මාර පොර වැඩක්.

    හැම කොල්ලටම කාන්තා යට ඇඳුම් ඇඳගෙන එහෙම ඉන්න බැහැ කියල අමුතුම පොර මානසිකත්වයක් මේ හරහා ගොඩ නගනවා.

    එදාට තියෙන තරම් ඔක්කොම රුපලාවන්‍ය ශිල්ප ක්‍රම භාවිතා කරනවා.මේ පාටිවල තියෙන අනිත් විශේෂත්වය තමයි එදාට තමන් කැමති කෙනෙක් එක්ක විවෘත ලිංගික හැසිරීම් දැක්වීමට ලැබෙන ඉඩකඩ.

    අලුතින් සාමාජිකයෙක් ගත්ත ගමන් එයා සම්පුර්ණයෙන් වෙනස් කරනවා.ඇවිදින හැටි කතාබස් කරන හැටි,අදිනපලදිනහැටි කියල දෙනව.

    කාන්තා ඇඳුම් ඇඳගෙන කාන්තාවක් විදියට සැරසිලා පාරේ යන්න හැම ගේ කෙනෙකුටම ගටක් නැහැ.එහෙම යන ගේ සාමාජිකයා මේ සංස්කෘතිය ඇතුලේ මාර පොරක්.

    ගේ සාමාජිකයෙක් තවත් කිහිපදෙනෙක් එයට අනිවාර්යයෙන් බඳවා ගත යුතුමයි.ඒ සඳහා ඒ දවස්වල අපි කඳවුරු බැන්දේ ටියුෂන් ක්ලාස් ගාව.ජාත්‍යන්තර පාසල් ගාව සහ කොළොඹ අවට සාමන්‍යය පාසල් ළඟ.

    ඉස්කෝලවල තියෙන විවිධ වැඩසටහන් බලල කොහමහරි අපි ඒවාට රිංගනවා.පාසලේ තියෙන විවිධ වැඩසටහන් වලට අපි අනුග්‍රහය දක්වනවා.එතකොට ඇතුලට යන්නත් ළමයින ලංවෙන්නත් පුළුවන්.

    වැඩසටහන ඉවරවෙනකොට ළමයි දෙතුන් දෙනෙක් අල්ලගන්න පුළුවන්.ඇත්තටම ඒ දරුවෝ අහිංසකයි.මේ අය අල්ලගන්න විවිධ දේවල් දෙනවා.සල්ලි වලට විවිධ කෑම වර්ග වලට මේ අය කැමතියි.

    යාළුකම හදාගෙන හිමිහිට අපේ ගාවට ගන්නවා.ඊට පස්සේ සමලිංගික හැසිරීම් තියෙන නිල් චිත්‍රපට පෙන්වනවා.ටික දවසක් යනකොට ඒ අය මේවට නිකන්ම පෙළෙඹෙනවා.මේ සම්බන්ධ අත්දැකීම් මට තියෙනවා.

    මේ දේ විශේෂයෙන් කියන්න ඕන,සාමන්‍යය හැසිරීම් ඇති නිරෝගී දරුවෙක් ගේ සාමාජිකයෙක් බවට පත්කරන්න ලේසියෙන් පුළුවන්.

    අනිත් එක තමයි ගේ සංස්කෘතියේ ග්‍රහණයට අහු උන කෙනෙක් ලේසියෙන් එලියට දාන්නෙත් නැහැ.

    ගේ සාමාජිකයන් සතුව ශක්තිමත් ජාල ජාල පද්ධතියක් ඇත.අන්තර්ජාලය හරහා ඔවුන් විශාල බලයක් පතුරා ඇත.

    චිත්‍රපටවල නාට්‍යවල නළුවන්ගේ සාමජිකයන් බවට පත් කර ගැනීමේ සැලසුම්ද මොවුන් සතුව පවතිනවා.ඒ සඳහා ඕනෑම මුදලක් වියදම් කිරීමට ඔවුන් පෙළෙඹෙන්නේ එමගින් ගේ සංස්කෘතිය සාමාන්‍යකරණය කල හැකි නිසාවෙනි.

    මේ ගේ කල්චර් එකේ ඉන්න ඉහලම පොරවල් ඉන්නේ නිතරම බිලා.අනිකුත් සාමාජිකයනුත් දැඩි ලෙස මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වෙලයි ඉන්නේ.මොකද මොන දේ කලත් ඔවුන් දන්නවා ඔවුන් කරන්නේ ලිංගික වීකෘතියක් කියල".
     

    Hidden Paw

    Member
    Jun 14, 2011
    71
    8
    0
    ලිපියෙ තියෙන දෙවල් ඇත්ත.ඔකුන් දාන මධ්‍යස්ථාන කුඩු පට්ටන් කරලා දාන්න ඕන..........කාලකන්නි වෙ*ගෙ පුතාලා.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ලිපියෙ තියෙන දෙවල් ඇත්ත.ඔකුන් දාන මධ්‍යස්ථාන කුඩු පට්ටන් කරලා දාන්න ඕන..........කාලකන්නි වෙ*ගෙ පුතාලා.
    :angry::angry::yes::yes::yes:..................
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නේ අපේ සංස්කෘතියට මෙක ෆිට් වෙනවා. මොකද මේ රටේ සංස්කෘතිය සබ්‍යත්වය පෙන්නලා සම හරක්, සම හරක් මාධ්‍ය වලට පලු යන්න බැන්නා. මේ දේ අපේ සංස්කෘතියට විරුද්ධ නම් ඒ ගොල්ලො කැ ගහනවා බටහිර අධිරාජ්‍ය කුමන්තරන කියලා .අනික ජන මූල ,ජන සම්මතවාදියත් නිහඬයි නේ.

    අපෙ රටේ සංචාරක ව්‍යාපාරයත් මෙකෙන් සක්තිමත් වෙනවා, එ හින්දා මේකට කවුරුත් විරුද්ධ වෙන්න එපා. එහෙම විරුද්ධ වෙන්නෙ අධිරාජ්‍යවාධි බටහිර කුමන්ත්‍රණකාරයන්ගේ රූකඩ .උන්ට ඕනේ මෙකට විරුද්ධ වෙලා අපේ සංචාරක ව්‍යාපාරය බිඳ දමල රටේ ආර්ථිකය අස්ථාවර කරන්න.තව මේ ගොල්ලොන්ටම කියල වෙරළ තිරයක් කොහේ හරි හඳලා දුන්නම් තවත් හොඳා.


    සුබ (අ)නාගතය ජයටම.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඉතිං කොල්ලෝ ගහන එක crime එකක්ද ??? :lol:

    What is the name of this law? (if applicable - please give chapter and section)
    Section 365A (set out in the section on Male to Male relationships) was enacted in 1995 specifically to cover female to female acts, which were seen as outside the "carnal intercourse against the order of nature" provision in section 365. 365A applies to men and women. 365 only applies to men.

    What is the full text of this law?
    N/A

    What exactly is prohibited?
    Acts of gross indecency (taking the wording from the 1885 British law) can cover probably all non-heterosexual and non-penile-vaginal sexual activity.

    What are the punishments?
    Imprisonment of less than 10 years
    ...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ලිපියෙ තියෙන දෙවල් ඇත්ත.ඔකුන් දාන මධ්‍යස්ථාන කුඩු පට්ටන් කරලා දාන්න ඕන..........කාලකන්නි වෙ*ගෙ පුතාලා.
    :yes::yes: