Gay (18+++++)

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
අවුරැදු ගානකට පස්සේ යාලුවෝ 4දෙනෙක් මීට් වෙන්න හිතුනලු.ඉතිං එයාලා ඉස්සර පොඩි කාලේ සෙල්ලම් කරපු පාර්ක් එකට එන්න කිව්වලු.


ඔන්න පාර්ක් එකට ගියාම යාලුවෝ 2 දෙනෙක් ඇවිල්ලා.ඇම්ඩා ඇවිල්ලා නෑලූ.ඉතිං ඇම්ඩා එනකං යාලුවෝ 3 දෙනා එයාලගේ පුතාලගේ හපන්කම් ගැන දොඩවන්න ගත්තලූ.

1 යාලුවා - මගේ පුතා මුලින් ජීවිතේ ආරම්භ කලේ වඩුවැඩෙන්.දැන් එයා ඉදිකීරීමේ සමාගමක හිමිකරැවෙක්.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා ලොකු නිවසක් තෑගි කලා.

2 යාලුවා - මගේ පුතා ජීවිතේ ආරම්භ කලේ කාර් සේල් එකක සේවකයෙක් විදියට.දැන් එයා කාර් සේල් 50ක හිමිකරැවෙක්.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා Ferrari කාර් එකක් තෑගි කලා.


3 යාලුවා - මගේ පුතා මුලින් ජීවිතේ ආරම්භ කලේ නැව් සමාගමක සේවකයෙක් විදියට.දැන් එයාට නැව් 100කට වඩා තියෙනවා.එයාගේ හොදම යාලුවගේ උපන්දිනේට එයා සුඛෝපභෝගී නැවක් තෑගි කලා.

ඔන්න ඉතිං ඔයා කතාව අතරතුර ඇම්ඩා එනවලු.

ආ කොහමද ඇම්ඩෝ!

අපි මේ කතා කරකර හිටියේ අපේ ලමයිගේ දියුණුව ගැන.කොහමද ඔයාගේ ලමයාගේ දියුණුව?

ඇම්ඩා - මගේ පුතා සමලිංගිකයෙක් (Gay)


යාලුවෝ ඔක්කොම පුදුම වුනාලු.මොකද ඇම්ඩා කියන්නේ ගෑනු කෙප්පෙක්.ඒ වුනාට පුතා සමලිංගිකයෙක් කිව්වහම.

ඉතිං ඇම්ඩෝ ඔයාගේ පුතාට දඩුවම් කරලා හරි හදන්න තිබ්බනේ.

කලින් කිව්ව නම් උබ අපේ පුතාලා 3 දෙනාට කියලා ඇඩ්වයිස් කරන්න තිබ්බා ඔයාගේ පුතාට ඕවා වැරදි වැඩ කියලා.

එතකොට ඇම්ඩා ගානක් නැතුව කිව්වලු.මම බනින්න ගියෙත් නෑ ගහන්න ගියෙත් නෑ.


මගේ පුතාගේ උපන්දිනේට එයාගේ Boyfriend ලා 3 දෙනාගෙන් ලොකු නිවසකුයි, Ferrari කාර් එකයි, සුඛෝපභෝගී නැවකුයි තෑගි හම්බවුනා.


;):cool::yes::D:angry::rolleyes::rofl:

Source From - http://jokesnoop.blogspot.com/2015/03/4-sons-18-sinhala-joke-story.html
 
Last edited:
  • Like
Reactions: Troop