GAY LESBIAN වෙනුවෙන්_IRAJ හඩ නගයි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල මුන්ට මුන්ගෙ ලිංගිකත්වය ගැනවත් සුවර් නෑ, මුන් හිතන්නෙ සමලිංගික එවුන් නිසා මුනුත් සමලිංගික වෙනවා කියලා ලොල්

    :lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    KasunKDP:21155190 said:
    අකිල මුන්ට මුන්ගෙ ලිංගිකත්වය ගැනවත් සුවර් නෑ, මුන් හිතන්නෙ සමලිංගික එවුන් නිසා මුනුත් සමලිංගික වෙනවා කියලා ලොල්

    කොල්ලො දෙන්නෙක් අතින් අල්ලන් ඉන්නව, තොලක් දාන්ව දැක්කම තමනුත් සමලින්ගික වෙයි කියන බය තමයි ගොඩක් උන්ට තියෙන්නෙ... ඒක වහගන්න සන්ස්කෘතියයි, ජාතිකත්වෙයි..., රටේ නැති ලබ්බවක් කියවනව... :baffled: :baffled:

    ඒක තමා බන් වෙලා තියෙන්නෙ, හුකෑස්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කොල්ලො දෙන්නෙක් අතින් අල්ලන් ඉන්නව, තොලක් දාන්ව දැක්කම තමනුත් සමලින්ගික වෙයි කියන බය තමයි ගොඩක් උන්ට තියෙන්නෙ... ඒක වහගන්න සන්ස්කෘතියයි, ජාතිකත්වෙයි..., රටේ නැති ලබ්බවක් කියවනව... :baffled: :baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    මම කාගෙවත් දෙයක් හෙව්වේ නෑ නේ මෙතන.
    පබ්ලික් ෆොරුම් එකක දාලා තිබ්බ , පබ්ලික් ත්‍රේඩ් එකක කමෙන්ට් කරා විතරයි.
    ඔතනින් එහාට කාගෙවත් අම්මලාට බැනගෙනවත් , ටැග් දමාගෙන නටලවත් , රෙප් කපලා අරූට දුන්නා වැඩේ කියලා හිතලා නෑ මම.
    ත්‍රේඩ් එකක් තිබ්බා , මම කමෙන්ට් කරා.
    එච්චරයි.
    ඔන්ලයින් දේවල් පර්සනල් ස්ටේජ් එකට ගන්න එපා.
    උබ අහපු දේට උත්තරේ දුන්නා මම.
    ප්‍රශ්න අහන්නත් ඕන , උත්තර දෙන්නත් ඕන , උත්තර දුන්නාම අනුන්ගේ මගුලක් හොයනවලු.
    යකෝ මේකේ මාර කෙලියක්නේ.
    මහත්තයෝ ඔය අනුන්ගෙ මගුල් කියල දාල තියෙන්නෙ, උබ දාපු කමෙන්ට් එකම එහෙන්මම කොපි පේස්ට් කරල දැන්මෙ. උබට උත්තර දෙනකොට ඒක අනුන්ගෙ මගුල් හෙවිල්ලක්ලු. තමන් කියද්දි ත්‍රෙඩ් එකකට රිප්ලයිලු. මාර ලොජික් නෙ බන්. :lol:

    පනින රිලවුන්ට ඉනිමන් ඕනෙ නෑ. එහෙනම් ගණිකා නීතියත් ගේමුකො. ගනිකාවන්ටත් කොච්චර ප්‍රශ්නද? ඒ දේවල් සමාජයේ එදත් තිබ්බ. අදත් තියෙනව. හෙටත් තියේවි. ඒව නවත්තන්න ඕනෙත් නෑ. කිසිම ආන්ඩුවකින් නවත්තන්න හිතන්නෙත් නෑ. සම්මතයෙන් පිට යන උන්ට විතරයි ශොට් එක දෙන්නෙ. ඒ නිසා යන විදියට ඒව ගියදෙන්..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහත්තයෝ ඔය අනුන්ගෙ මගුල් කියල දාල තියෙන්නෙ, උබ දාපු කමෙන්ට් එකම එහෙන්මම කොපි පේස්ට් කරල දැන්මෙ. උබට උත්තර දෙනකොට ඒක අනුන්ගෙ මගුල් හෙවිල්ලක්ලු. තමන් කියද්දි ත්‍රෙඩ් එකකට රිප්ලයිලු. මාර ලොජික් නෙ බන්. :lol:

    පනින රිලවුන්ට ඉනිමන් ඕනෙ නෑ. එහෙනම් ගණිකා නීතියත් ගේමුකො. ගනිකාවන්ටත් කොච්චර ප්‍රශ්නද? ඒ දේවල් සමාජයේ එදත් තිබ්බ. අදත් තියෙනව. හෙටත් තියේවි. ඒව නවත්තන්න ඕනෙත් නෑ. කිසිම ආන්ඩුවකින් නවත්තන්න හිතන්නෙත් නෑ. සම්මතයෙන් පිට යන උන්ට විතරයි ශොට් එක දෙන්නෙ. ඒ නිසා යන විදියට ඒව ගියදෙන්..

    මට චුට්ටක් විදහා දක්වන්නකෝ මම හොයපු අනුන්ගේ මගුල් ගැන.
    මේ ත්‍රේඩ් එකේ එකම එක අනුන්ගේ මගුලයි මම හෙව්වේ , ඒක මම අර ග්‍රේට් ඩේන් කෙනෙක්ව ගත්තේ කොහෙන්ද අහන්න විතරයි.
    ගණිකා නීතියක් ගේන එකේ වරදක් නෑ.
    එතකොට අඩු ගානේ කෙල්ලෝ රේප් වෙන එකවත් අඩුවෙයි.
    නැග්ගාම ඉවසන්න බැරි නම් ගියා , සල්ලි ගෙව්ව්වා , වැඩේ කරන් ආවා.
    ඕක කරගන්න බැරි නිසානේ තමන්ගේ දුවව , අක්කාගේ දුවව රේප් , ඉස්කෝලේ ලමයව රේප් වෙන්නේ අසහනේ වැඩි උනාම.
    ලෝකේ බුද්ධාගම වැඩිපුරම තියන රටක් වන තායිලන්තෙත් ගණිකා වෘත්තිය නීති ගත කරලා තියෙන්නේ.
    සමලින්ගිකයෝ ඕන තරම් ඉන්නේ.
    එහෙම උනා කියලා ඒ රට පිරිහිලාද?
    බුද්ධාගම වෙනස් වෙලාද?
    මුස්ලිම් එවුන් වැඩි වෙලාද?
    නෑ නේ බන්.

    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    akilar25:21155259 said:

    කියලා වැඩක් නෑ ගොන්නුන්ට
     
    තායි ගිහින් තියෙනවද රට පිරිහිලාද නැද්ද කියල බලන්න. :lol: ගනිකාවො දැකල කතා කරල තියෙනවද උන්ගැන කියවන්න. :lol::lol: (ගහන්න ගිහින් නෙමේ උන්ගෙ ජීවිතේ ගැන) මන් කරල තියෙනවද නැද්ද කියල බලා ගන්න ඕනෙ නම් මගේ කැසිනෝ ත්‍රෙඩ් එක කියවන්න. :dull:

    උබලගෙ මාර ලොජික් තියෙන්නෙ. උබල සමලිංගිකයො වෙනුවෙන් කතා කරද්දි උබල සමලිංගිකයො නෙමේලු. හැබැයි විරුද්ධව කතා කරන උන් තමන් සමලිංගිකයෙක් වෙයි කියල බය උන්ලු. :lol:

    දැන් උබල ඔය කියවන්නෙ විරුද්ධ උන් තමන් සමලිංගිකයෙක් වෙයි කියල බයටයි විරුද්ධ කියල. එහෙම නම් උබල සමලිංගිකයො තමා ඔච්චර අමාරුවෙන් කෑගහන්නෙ. සමලිංගික ලොජික් :rofl::rofl:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    කොල්ලො දෙන්නෙක් අතින් අල්ලන් ඉන්නව, තොලක් දාන්ව දැක්කම තමනුත් සමලින්ගික වෙයි කියන බය තමයි ගොඩක් උන්ට තියෙන්නෙ... ඒක වහගන්න සන්ස්කෘතියයි, ජාතිකත්වෙයි..., රටේ නැති ලබ්බවක් කියවනව... :baffled: :baffled:

    සිරා කතාව ... ඔය බය තියෙන එවුන් තමා ගොඩක්ම gay සීන් එකට විරුද්ද ... මගේ අත්දැකීමෙන් ම දන්නවා අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා ඔය වගේ ඩයල් එකක් ... උදේ ඉදන් කරන්නේ කොලු කාරයන්ට බනින එක .. නමුත් උත් එහෙමය් කියල ගමම දන්නවා :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තායි ගිහින් තියෙනවද රට පිරිහිලාද නැද්ද කියල බලන්න. :lol: ගනිකාවො දැකල කතා කරල තියෙනවද උන්ගැන කියවන්න. :lol::lol: (ගහන්න ගිහින් නෙමේ උන්ගෙ ජීවිතේ ගැන) මන් කරල තියෙනවද නැද්ද කියල බලා ගන්න ඕනෙ නම් මගේ කැසිනෝ ත්‍රෙඩ් එක කියවන්න. :dull:

    උබලගෙ මාර ලොජික් තියෙන්නෙ. උබල සමලිංගිකයො වෙනුවෙන් කතා කරද්දි උබල සමලිංගිකයො නෙමේලු. හැබැයි විරුද්ධව කතා කරන උන් තමන් සමලිංගිකයෙක් වෙයි කියල බය උන්ලු. :lol:

    දැන් උබල ඔය කියවන්නෙ විරුද්ධ උන් තමන් සමලිංගිකයෙක් වෙයි කියල බයටයි විරුද්ධ කියල. එහෙම නම් උබල සමලිංගිකයො තමා ඔච්චර අමාරුවෙන් කෑගහන්නෙ. සමලිංගික ලොජික් :rofl::rofl:

    තායි ගිහින් නම් නෑ ඒ උනාට තායි වල ජීවත් වෙන උන්ව දන්නවා.
    මගේ යාලුවෝ 4 තායි ඉන්නවා.
    තායි බඩුවකට නම් ගහලා නෑ ඒ උනාට බඩු එක්ක හොදට කතා බහ කරලා තියනවා.
    කීයද ගාණ , කොහොමද ඔයාගේ පෙට්ටිය කැඩුනේ වගේ ගොන් ප්‍රශ්ණ අහලා නෑ .
    තවත් මිනිහෙක් විදියට සලකලා ජස්ට් කන්වර්සේශන් ටෝල්ක්ස් කතා කරලා තියනවා එකපාරක් සිනමන් එකේ ෆන්ශන් එකකට ගිය වෙලාවක.
    මම කොතනද කිව්වේ විරුද්ධ උන් තමන් සමලිංගිකයෙක් වෙයි කියල බයටයි විරුද්ධ කියල?
    එහෙම කියලා තිබ්බා එකකට හිනා වෙන ස්මයිලි එකක් විතරනේ මම දාලා තියෙන්නේ.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හොලිවුඩ් එන්න ඉස්සර වෙලා , රජ කාලේ ඉදන්ම ගේ සීන් , ලෙස්බියන් සීන් තිබ්බා මචන් ලෝකේ හැම රටේම.
    හොලිවුඩ් ආව ගමන් ඩෝන් ගාගෙන ඕවා ආවේ නෑ.
    ඔය ඉමේජ් එකේ කොල්ලෝ දෙන්නෙක්ව දාලා තියනවා වගේ කොල්ලොයි කෙල්ලොයි කපල් කපල් හැසිරෙන විදියේ ඉමේජසුත් ඕන තරම් නෙට් එකේ තියනවා.
    මෙහෙම දෙයක් තියනවා.
    විරුද්ධ වේවා , සම වේවා ආදරේ කරනවානම් ඒක ඩීසන්ට් විදියට කරන්න ඕන තැන මොකක්ද කියන දේ තේරුම් අරන්.
    උබ මේ ඉමේජ් එකක් අල්ලන් කියවනවා.
    සතියේ දවස් 7 ඕන දවසක ගන්ගාරාමේ , විහාරමහා දේවි පාර්ක් එකට ගිහින් බලපන්.
    සෙනසුරාදා , ඉරිදා ගියා නම් වැඩිපුර ශෝ බලාගන්න තිබ්බා.
    කොල්ලෝ , කෙල්ලෝ වාඩිවෙලා , බදාගෙන , එහාපැත්තේ පොඩි එකෙක් හිටියත් කමක් නෑ උන්ගේ පාඩුවේ උන් තොල දානවා.
    සමහර කොල්ලන්ගේ අත කෙල්ලගේ ඩෙනිම ඇතුලේ.
    තවත් එවුන් කුඩයක් ඉහලන් කෙල්ලව ඔඩොක්කුවේ නිදි කරවගෙන වගේ ඉන්නවා.
    කුඩේ හුලගක් ඇවිත් පැත්තකට බර උනාමනේ තේරෙන්නේ කෙල්ල දොයි නෙවෙයි කොල්ලාගේ ශිශ්ණේ උරණවා කියලා.
    :lol::lol:
    එක්ස් හැම්ස්ටර් එකේ විඩියෝ එකක් තියනවා විහාර මහා දේවි එකේ කපල් එකක් දාගෙන ගහනවා.
    විඩියෝ කරපු එකා විඩියෝ කරලා තියෙන්නේ පත්තරේ බලනවා වගේ පත්තරේ මැද්දෙන් හිලක් හදාගෙන.
    ඌව එච්චර මෝටිවේට් වෙලා ඒක දැකලා.
    :lol::lol::lol::lol::lol::lol:
    ඔන්න ඔහොමයි අපේ රටේ වෙනවා කියන්නේ.

    ගේ ලේසිබියන් සීන් රජ කාලේ ඉදලා නෙවෙයි, ඕක සත්තු අතරත් තියෙනවා. සමලිංගිකත්වය කොහොමත් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බෑ මොකද ඒකත් අනෙකුත් මානසික ලෙඩ වගේ මානසික ලෙඩක්.
    ඔය ගැන හොද පැහැදිලි කිරිමක් මෙතන කරනවා.

    මම කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. සමලිංගිකත්වය විශේෂ දෙයක් කියලා උල්ලුප්වලා ප්‍රොමේට් කරන එක ගැනයි කිව්වේ. ඕනම බටහිර රටක හැම අවුරුද්දක තියෙනවා ගේ පැරඩ් කියල එකක්, ඒ වගේ පැරඩ් වලදි ඔය පින්තූරයේ ඉන්නවා වගේ පොන්නයෝ ටික කරන්නේ මහ පාරේ හෙළුවෙන් නටන එකයි. විරුද්ධ ලිංගික කපල් එහෙම පැරඩ් තියන්නේ නෑ තමන් විරුද්ධ ලිංගිකයන් කියලා පෙන්වන්න. සංවර්ධනය වෙමින් පවතින රටවලට අනිසි ආකරයෙන් බලපෑම් කිරිම, ලංකාවට ජී එස් පී ප්ලස් ඕනේ නම් උන් කියන්නේ සමලිංගිකත්වය නීතිගත කරන්න කියලා, ඔය වගේම් සීන් එකක් කැමරනුත් කරා, ඌ ඒ කාලේ අපිට බලපෑම් කරා සමලිංගිකත්වය නීතිගත කරන්න කියලා, එංගලන්තයේත්වත් සමලිංගික් උන් සීයට 2 කට වඩා වත් නෑ ඔච්චර ලිබරල්, සංවර්ධිත රටක් වෙලත් ලංකාවේත් සීන් එක එතකොට ඒ වගේ තමයි. සීයට 2 කටවත් වඩා නැති සමලිංගික උන් වෙනුවෙන් රාජාත්‍රන්තික මට්ටමෙන් බලපෑම් කරනවා නම් ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ බටහිර තියෙන ඇජෙන්ඩා එක. අපේ ලොකුම ප්‍රශ්ණය සමලිංගික උන්ද බන්? දෙමළ උන්ට උන්ගේ ඉඩම් දෙන්න කියලා ජී එස් පී ප්ලස් දෙනවා නම් කමක් නෑ, නමුත් සමලිංගිකත්වය නීතීගත කරන්න කියලා සීයට 1 කකටත් වඩා නැති සමලිංගික උන් වෙනුවෙන් රටටම වැදගත් ජී එස් පී ප්ලස් එක් නවත්වගෙන ඉන්නවා නම් උන් මොකාටද එන්න් හදන්නේ කියලා උබට ආයි කියලා දෙන්න ඕනේ නෑ. හුකන්න කලින් කාලා බීලා ඉන්න ඕනේ බන්. ලංකාවේ සමලිංගික උන්ව මරන්නේ නෑ, එහෙම එකේ තව මොන හුත්තක්ද් උන් කියන්නේ? තව මොන හුත්තක්ද උබ කියන්නේ? සවුදි වල සීයට 50% කට එහා ඉන්න ගෑනුන්ට හරි නිදහසක් ඇත්තෙත් නෑ, උන් සමලිංගික උන්ගේ බෙලිත් කපනවා නමුත් උන්ගේ හොදම මිතුරු රටවල් තමයි එංගලන්තය, ඇමරිකාව.

    ඇමරිකාවේ සුද්දෝම සමලිංගික සීන් වලට වැඩියේ කැමති නෑ, ප්‍රංශයේත් මෑතකදි ලොකු විරෝධතාවක් ගියා සමලිංගික විවාහ උන් නීතිගත කරන්න හදන කොට..

    හොලිවුඩ් මූවීස්/ටීවි සිරියස් වලින් කරන දැඩි බ්‍රෙයින් වොෂ් කිරිම, පෙරපාසලේ ඉදලා ළමයින්ව බ්‍රෙයින් වොෂ් කිරිම,
    http://www.jamaicaobserver.com/news/Full-text-of-the-gay-manifesto- (කුඩාකාලයේ ඉදලා කරන බ්‍රෙයින් වොෂ් එක මගින් ළමයින්ව සමලිංගික කර්න්න පුලුවන්). සමලිංගිකත්වයට විරුද්ධ උන්ව ඩිස්ක්‍රිමිනේට් කිරිම, උදාහරණයට මේක බලන්න, බටහිර රටවල සමලිංගිකත්වයට සපෝට් කර්න්නේ නැත්නම් ජොබ් එක ගහලා යන්න පුලුවන් සමලිංගිකත්වයට සපෝට් කරන්නේ නෑ කියලා, ඒකට විරුද්ධ උනා කියලා මිනිහෙක්ව් තමන්ගේ ජොබ් එකෙන් එළියට දානවද බන්? https://carm.org/homosexual-persecution-of-christians මේක එක ලින්ක් එකක් විතරයි තව මේ වගේ ඕන තරම් සිද්ධි වෙලා තියෙනවා, බිස්න්ස් අයිතිකාරයන්ටත් මේක බලපානවා, උන් සමලිංගිකත්වයට විරුද්ධ නම් උන්ගේ බිස්නස් එකටත් කෙලවෙන විදියට සමලිංගික උන් උන්ගේ වැඩ කරනවා, ඊළග සීන් එක මේක, සමලිංගිකත්වයට සපෝට් කරන්නේ නැති මිනිස්සුන්ට පහර දීම, උන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වෙන විදියට වැඩ කිරිම මේවා ඔක්කොම කරන්නේ උබලා වගේ උන් තමයි, මුලින් උඩ දාගෙන සප් එක දෙනවා ඊට පස්සේ කට්ටිය හදාගෙන විරුද්ධ වෙන උන්ට පහර දෙනවා අඩෝ උබලා අපිට සපෝට් කරපන් නැත්නම් තොපිලව මරනවා, තොපිලට කෙළවෙන්න වැඩ කරනවා. එතකොට පැහැදිලි අන්තවාදයක් මෙතන යන්නේ. ඒකෙන්ම පැහැදිලියි උන්ගේ ඇජෙන්ඩා එක මොකක්ද කියලා.
    http://www.theblaze.com/contributio...s-are-not-being-bullied-they-are-the-bullies/

    උබ ඔය කියනවා වගේ සීන් වෙන්නේ සීයට 10 කටවත් වඩා අඩුවෙන් නෝර්මල් කපල් අතරේ, නමුත් සමලිංගික උන් ගත්තොත් උන්ගේ අතරේ මත්ද්‍රව්‍යය ඇබ්බැහි වීම වැඩියි, පෙඩෝෆිලියා සීන් වැඩියි, වෙන මානසික ආබාධ වැඩියි, ගොඩක් උන්ට තියෙන්නේ විකෘති කාමුක ආශාවක් මිසක් ආදරයක් නෙවෙයි. බටහිර රටවල ඉන්න ප්‍රමුඛ පෙලේ සමලිංගික ක්‍රියාකරීන් සම්ප්‍රදායික විවාහයට සපෝට් කරන්නේ නෑ, උන් කියන්නේ එහෙම එකක් ඕනේ නෑ, උන්ට ඕනේ ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න පුලුවන් වගේ දෙයක් කියලයි. ඕන එකෙක් එහෙම හිටියට කමක් නෑ, නමුත් මේවා නීතීගත කරන්න ගියොත් වෙන්නේ විවාහයට් හානිවෙන එකයි, එතනින් ඊට පස්සේ පවුලට, ඊට් පස්සේ සමාජයට. මේ රටේ අම්මට ගෙදර බුදුන් කියන්නේ මිනිස්සුන්ට පවුල ගැන හැගීමක් තියෙන නිසයි, නමුත් සම්ප්‍රදයික විවාහයට පහර වැදුනම් වෙන්නේ මේ හැගීම නැති වෙන එකයි. බටහිර වෙලා තියෙන්නේ මේකයි, මේක නිසයි උන්ගේ ගොඩක් නාකින් උන් මහළු නිවාස වල ඉන්නේ.

    http://www.dcclothesline.com/2015/1...stic-and-more-prone-to-pedophilia-and-murder/

    සාරාංශය විදියට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමලිංගික උන් ඔහේ හිටපුවාදෙන්, උන්ව නැති කරන්න බෑ, නමුත් උන්ට ඇටෙන්ෂන් එක දීලා මේව් ප්‍රොමෝට් කරන්න එපා කියලයි මම කියන්නේ. රටේ ප්‍රශ්ණ් මෙච්චර තියාගෙන අතේ ඇගිලි ගාණකටවත් වඩා නැති සමලිංගික උන්ට මෙච්චර පුක දෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Well said bro

    Rep 11++

    Unba kiyanna ona dewal okkoma kiyala thiyanawa bn, othanin eha kisima deyak explain karanna ona na othanin eha explain karanna giyoth unba modaya wena eka wenne, ekata hethuwa ara kathawak ahala nadda bn "buddimathun 1000k ekka tharka karanna puluwan eth eka modayek ekka tharka karanna ba" kiyala anna eh nisa bn.

    Ela

    Thawa deyak ara unba kiyala thiyanawa wage gedara budun amma kiyala kiyana godak honda sanskruthiyak thiyana meh rata pirihenawa bn meh wada welin,
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මෙන්න ඇත්ත. එක එක්කෙනාගෙ ලිංගිකත්වයට අදාල දේවල් තමන් ගාවම තියාගත්තුදෙන්. ලිංගිකත්වය කියන්නෙ පුද්ගලික දෙයක්. ඕක මුල් කරගෙන සංවිදාන, පැරේඩ් තියන්න අවශ්‍යතාවක් නෑ.
     
    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නම් කියන්නෙ පිරිමි සමලින්ගිකත්වෙ ප්‍රවදනය කරල කාන්තා සමලින්ගිකත්වෙ තහනම් ක්‍රන්න ඕනෙ...:rolleyes:

    මන් කියන්නෙ කාන්තාවන් ප්‍රසිද්දියෙ ලින්ගිකව හැසිරෙන්න ඕන
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් කියන්නෙ කාන්තාවන් ප්‍රසිද්දියෙ ලින්ගිකව හැසිරෙන්න ඕන

    මම නම් කියන්නෙ කාන්තාවො ඔක්කොම පෝලින් ගැහිල අපේ ගෙදර දොර ලඟ ඉන්න ඕනෙ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    iraj banda kiyana ekawath uaba danne nadda ban :lol:

    iraj+girlfriend_paparasinewslanka+(3).jpg

    :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම නම් කියන්නෙ පිරිමි සමලින්ගිකත්වෙ ප්‍රවදනය කරල කාන්තා සමලින්ගිකත්වෙ තහනම් ක්‍රන්න ඕනෙ...:rolleyes:

    අහ් එහෙනම් මේකයි සීන් එක. කෙල්ලෝ නැතුව වේලිවේලි ඉන්න ජොබ්ලස් අනාතයන් හදන්නේ අනෙක් උන්ව ගේ කරලා, කෙල්ලෝ ටිකව ඩැගැගන්නයි. :lol::lol:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රඹා;21156437 said:
    මෙන්න ඇත්ත. එක එක්කෙනාගෙ ලිංගිකත්වයට අදාල දේවල් තමන් ගාවම තියාගත්තුදෙන්. ලිංගිකත්වය කියන්නෙ පුද්ගලික දෙයක්. ඕක මුල් කරගෙන සංවිදාන, පැරේඩ් තියන්න අවශ්‍යතාවක් නෑ.

    ලෙසටම කියලා තියෙනවා. තව කියන්න දෙයක් නෑ ඉතින්.