මොකද්ද බන් මේ පවුමට වෙලා තියෙන්නෙ. ඩොලර් එක ඉහල යනවා හෝ ගාලා, ඊට සාපේක්ෂව පවුම යන්නෙ නෑනෙ!!!
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Aug 21, 2018 #1 මොකද්ද බන් මේ පවුමට වෙලා තියෙන්නෙ. ඩොලර් එක ඉහල යනවා හෝ ගාලා, ඊට සාපේක්ෂව පවුම යන්නෙ නෑනෙ!!!
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,064 35,940 113 මැදමහනුවර Aug 21, 2018 #2 Kela wela
pavithra_uk Well-known member Oct 6, 2009 53,324 21,963 113 Gotland Aug 21, 2018 #3 LKR gana adu wenne $ ekata sapekshawa witharai neda. lagadi Euro eka 196 ta giya dan aye adu una. $ eka wadi wenawa ho gala. man hithanne shinhalu $ walin deal karana nisa wenna athi
LKR gana adu wenne $ ekata sapekshawa witharai neda. lagadi Euro eka 196 ta giya dan aye adu una. $ eka wadi wenawa ho gala. man hithanne shinhalu $ walin deal karana nisa wenna athi