Gedara Idala Epa welada? Keells eke Badu pack karamuda?

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    91866457_1925183617619151_5235121188824416256_o.jpg

    Where this is publish?
    May I have original Source please
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,526
    113
    Kotahena
    Risk එකක් තියෙනව. ඔවුන් හැම තැනම යන නිසා ඔතන අනිවා risk. ඉල්ලන් කන්නේ නැතුව ගෙදර ඉඳපන්.

    යනවා නම් හොඳ මීටර් තියෙන එකෙක් යන්න. අත ගාණට wash කරන්න දන්න, face අල්ලන්න ඉස්සෙල්ලා හෝදන්න, Gloves දාගෙන හිටියත් වැඩක් නැහැ COVID-19 virus එක එක්ක බඩුවක් අල්ලලා Phone එක gloves එකෙන් අල්ලලා සාක්කුවේ දාගෙන. ආපහු glove ගලවලා අත් එහෙම හොඳට හෝදලා අර Virus එක තියෙන phone එක check කරොත් උඹ මළා. උබේ අම්ම මළා, තාත්ත මළා, උබේ ලමයි මළා
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    අනිත් ඒව නම් දන්නේ නැහැ...
    පානදුර වෑකඩ එකේ නම් තම්බි ගෙවල්වලට තමා වැඩි හරියක් බබු අදින්න වෙන්නෙ...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,782
    113
    Home Sweet Home
    ඩොක්ටට වගේ නමයි මේ දවස් වල අනික් හැමෝටම සල්ලි ප්‍රශ්න :( , එකයි මේ , අඩු තරමේ mask ගන්න තැනක් නැ , මේ අයට protective suit එකක් වත් දුන්න නම් (අඩු මුදලට / නොමිලේ ) කට්ටිය safe එකේ ජොබ් එක වත් කරයි

    ගොන් වැඩ නොකර ගෙදරට වෙලා හිටපල්ලා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,782
    113
    Home Sweet Home
    dettol liquid වත් තිබ්බ නම් , shik අප්පා ඒවත් හෙන අඩුයි කඩවල :sorry:

    Risk එකක් තියෙනව. ඔවුන් හැම තැනම යන නිසා ඔතන අනිවා risk. ඉල්ලන් කන්නේ නැතුව ගෙදර ඉඳපන්.

    යනවා නම් හොඳ මීටර් තියෙන එකෙක් යන්න. අත ගාණට wash කරන්න දන්න, face අල්ලන්න ඉස්සෙල්ලා හෝදන්න, Gloves දාගෙන හිටියත් වැඩක් නැහැ COVID-19 virus එක එක්ක බඩුවක් අල්ලලා Phone එක gloves එකෙන් අල්ලලා සාක්කුවේ දාගෙන. ආපහු glove ගලවලා අත් එහෙම හොඳට හෝදලා අර Virus එක තියෙන phone එක check කරොත් උඹ මළා. උබේ අම්ම මළා, තාත්ත මළා, උබේ ලමයි මළා
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මන් හිතන්නේ ඩිලිවරි වල දෙන්නෙක් ඉන්නවා සල්ලි ගන්න එක්කෙනයි / බඩු දෙන්න එක්කෙනයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩොක්ටට වගේ නමයි මේ දවස් වල අනික් හැමෝටම සල්ලි ප්‍රශ්න :( , එකයි මේ , අඩු තරමේ mask ගන්න තැනක් නැ , මේ අයට protective suit එකක් වත් දුන්න නම් (අඩු මුදලට / නොමිලේ ) කට්ටිය safe එකේ ජොබ් එක වත් කරයි

    අපෝ මේ පෝස්ට් දාද්දි මේ මගුල දාන්න එපා බං එපා වෙනවනෙ. :angry::angry:

    සල්ලි ප්‍රශ්න හැමෝටම තියෙනව. ඒත් බුදු දහම අනුව අපේ ආර්ථිකය කොටස් 4කට බෙදා කළමනාකරණය කරගන්න කියලා තියෙනව.

    දැහැමිව ඉපයූ ධනයෙන්,
    හතරෙන් එකක් පරිභෝජනයට
    හතරෙන් දෙකක් ආයෝජනය කරන්න
    ඉතිරි කොටස ආපදාවකදි ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කරන්න කියලා.

    ඕක මහා ව්‍යාපාරිකයා ඉඳන් කුලී වැඩ කරන පොල් ගස් නගින මනුස්සයට පවා අදාලයි.

    අපේ රටේ එවුන් ගොඩක් දුරට කරන්නෙ අල්ලපු ගෙවල් වලට පේන්න ලෝන් දාලා ලොකුවට ගෙවල් හදනවා,
    ෆිනෑන්ස් දාලා කාර් ගන්නවා ණය ගෙවනවා, ඉතිරිය පොශ් කඩ වලට රිංගලා වියදම් කරනවා අන්තිමට මාසෙ පඩියෙන් ඉතිරියක් නෑ හදිසියක් උනාම ගන්න. ඇත්තටම කියනවනම් කුලී වැඩ කරන කෙනා මාසෙට අඩුම 30 000 ක් වගේ ගානක් හොයනවා හැබැයි බාගෙකට වඩා නාස්ති කරනවා බොන්නයි, සිගරට් වලටයු, විට වලටයි.

    මේ වගේ වෙලාවට අතේ සල්ලි නෑ කියන්නෙ ඉතින් තමුන්ගෙන්ම අහගන්න ඕනෙ තමුන් කොතනද වරද්දගත්තෙ කියලා බං. මම බිංදුවෙන් පටන් ගත්තු කෙනෙක් අදටත් ලොකු සල්ලියක් අතේ නැති උනත් කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් උපයන මුදලින් ආයෝජනයක් නොකලත් ඉතිරි ඔක්කොම ඉතුරු කරපු නිසා.

    අනික බඩගින්න කියන එක හොදට මටත් දැනෙනවා. ඒ නිසාම තමයි පංසලේ හාමුදුරුවන්ට ගිහින් දවස් දෙකකට කලින් හාමුදුරුවො කියපු හාල්,පොල්,පරිප්පු බඩු ලිස්ට් එකක බඩු ගිහින් දැම්මෙ දුප්පත් පවුල් දහයකට බෙදලා දෙන්න කියලා.

    ඒත් ඔතන තේරුම් ගන්න ඕනෙ ඕවට මේ වෙලේ රිංගලා කොරෝනා හදාගත්තොත් උඹ ගෙදර යන්නෙ අම්මා තාත්තට කොරෝනා බෝ කරන මිනිස් බෝම්බයක් විදිහට.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,782
    113
    Home Sweet Home
    කතාව නම් ඇත්ත , එත් ඉතින් පඩි දිනේ ලග ලග , මේ පාර කොහොම දෙයි ද ? කීයක් දෙයි ද ? ඔකතම පරශ්නේ , work from home unata

    අපෝ මේ පෝස්ට් දාද්දි මේ මගුල දාන්න එපා බං එපා වෙනවනෙ. :angry::angry:

    සල්ලි ප්‍රශ්න හැමෝටම තියෙනව. ඒත් බුදු දහම අනුව අපේ ආර්ථිකය කොටස් 4කට බෙදා කළමනාකරණය කරගන්න කියලා තියෙනව.

    දැහැමිව ඉපයූ ධනයෙන්,
    හතරෙන් එකක් පරිභෝජනයට
    හතරෙන් දෙකක් ආයෝජනය කරන්න
    ඉතිරි කොටස ආපදාවකදි ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කරන්න කියලා.

    ඕක මහා ව්‍යාපාරිකයා ඉඳන් කුලී වැඩ කරන පොල් ගස් නගින මනුස්සයට පවා අදාලයි.

    අපේ රටේ එවුන් ගොඩක් දුරට කරන්නෙ අල්ලපු ගෙවල් වලට පේන්න ලෝන් දාලා ලොකුවට ගෙවල් හදනවා,
    ෆිනෑන්ස් දාලා කාර් ගන්නවා ණය ගෙවනවා, ඉතිරිය පොශ් කඩ වලට රිංගලා වියදම් කරනවා අන්තිමට මාසෙ පඩියෙන් ඉතිරියක් නෑ හදිසියක් උනාම ගන්න. ඇත්තටම කියනවනම් කුලී වැඩ කරන කෙනා මාසෙට අඩුම 30 000 ක් වගේ ගානක් හොයනවා හැබැයි බාගෙකට වඩා නාස්ති කරනවා බොන්නයි, සිගරට් වලටයු, විට වලටයි.

    මේ වගේ වෙලාවට අතේ සල්ලි නෑ කියන්නෙ ඉතින් තමුන්ගෙන්ම අහගන්න ඕනෙ තමුන් කොතනද වරද්දගත්තෙ කියලා බං. මම බිංදුවෙන් පටන් ගත්තු කෙනෙක් අදටත් ලොකු සල්ලියක් අතේ නැති උනත් කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් උපයන මුදලින් ආයෝජනයක් නොකලත් ඉතිරි ඔක්කොම ඉතුරු කරපු නිසා.

    අනික බඩගින්න කියන එක හොදට මටත් දැනෙනවා. ඒ නිසාම තමයි පංසලේ හාමුදුරුවන්ට ගිහින් දවස් දෙකකට කලින් හාමුදුරුවො කියපු හාල්,පොල්,පරිප්පු බඩු ලිස්ට් එකක බඩු ගිහින් දැම්මෙ දුප්පත් පවුල් දහයකට බෙදලා දෙන්න කියලා.

    ඒත් ඔතන තේරුම් ගන්න ඕනෙ ඕවට මේ වෙලේ රිංගලා කොරෝනා හදාගත්තොත් උඹ ගෙදර යන්නෙ අම්මා තාත්තට කොරෝනා බෝ කරන මිනිස් බෝම්බයක් විදිහට.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,186
    18,791
    113
    අදාල නෑනේ
    ඩොක්ටට වගේ නමයි මේ දවස් වල අනික් හැමෝටම සල්ලි ප්‍රශ්න :( , එකයි මේ , අඩු තරමේ mask ගන්න තැනක් නැ , මේ අයට protective suit එකක් වත් දුන්න නම් (අඩු මුදලට / නොමිලේ ) කට්ටිය safe එකේ ජොබ් එක වත් කරයි

    Ado meka good idea ekak ne. Economy eka wahan innawata wada