Gedarata welaama indala, athyawashya wadakata eliyata yana ayata ikmanata covid hadenawada?

What do you think about this?


  • Total voters
    57

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ape allapu gedara ekkenekuta haduna, eth e pawulema anith ayata hadune na. habai hamoma vaccine 1st dose eka gahala thibuna.

    Also disagreed with OP. daily eliyata yana kenage risk eka wadiyi eyaa oya okkoma precautions use kalath full PPE adan nemei ne yanne. eka nisa exposure eka wadi nisama daily eliyata yana kenata loku risk ekak thiyenawa. ganna precautions, dennama eliyata yana times gaana anuwa depend wenawa hadenna thiyena chance eka.
    ඔක පොන්න පැටියෙක්. රටට කෙලවෙන්න කියල හිතන පකයෙක් බං. දේශපාලනේ කෙසේවෙතත් සාමාන්‍යයේ මිනිහෙක් විදියට හිතනවද රටට කෙලවෙන්න කියල. පිංබත් කෙල කෙල මේකේම ලැගල ඉන්න පොන්නයෙක් ඔය. බලපංකෝ පරණ කමෙන්ට්ස්. හැම කමෙන්ට් එකම දේශපාලන ය ඒව විතරමයි. නිකන් ටයිම් වේස්ට් කරගන්න එපා. පරිස්සමින් ඉමු
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ow ban uba hari.. but dan tiyena covid variation eka boo wenava mara ikmanta. (Daily eliyata gihipu ayagen) dawasama mask dagena office cabin ekata visitors lawa ganne nathuwa, lunch ehemath cabin eke indanma aragena.. mask dagena santize kara kara indalath haduna aya innava blackyy.. ekai bayanaka. un danneth na unta haduna widiha.
     
    • Like
    Reactions: imhotep

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    උබ කියන කතාව ඇත්ත වගේ. මම දන්න යාලුවෝ කීප දෙනෙක්ටම හැදුනා. උන් එකෙක්වත් ගොඩ කාලෙකින් ගිහින් නෑ එලියට. හැබැයි හදිස්ස වැඩකට ගිහින් (කොළඹත් නෙමේ) මාස්ක් දාලා , ෆේස්ෂීල්ඩ් දාලා ලු. ඒත් ආවලු කොවිඩි මූනවත් ඇල්ලුවේ නෑ. හිතාගන්න බෑ කියනවා. දෙන්නෙක්ටම උන සීන් එකක් මම දන්න. මාත් හොල්මන් වුනා එහෙම ඇහුවම
    Reason :- Seal type Air conditioning building and bad habits.
    Example : no clean of Your trouser belt
     
    • Love
    Reactions: niyomax