geek buying hodai hitapu gaman podi aul thiyenawa ath badu enawa sure fake ewa nemei..
වෙයාහවුස් සින් එක, එක අවුලක්machan un honkong where house ewa TNT ship karan na. EMS andDHL witharai. EMS ewwoth kocchara dawasak yaida ?
anika monada podi awul kiwwe uba ?

එකේ කේස් එක තියෙන්නේ කොස්ට් එක වැඩි.. 
හැබැයි මේ කේස් එක වෙන්නේ Pre sale ඒවට තමයි..


වෙයාහවුස් සින් එක, එක අවුලක්
EMS දවස් හතරෙන් පහෙන් එනවාඑකේ කේස් එක තියෙන්නේ කොස්ට් එක වැඩි..
අනිත් අවුල තමයි මුන් අපි ඔර්ඩර් එක දැම්මට පස්සේ කියනවා ෆෝන් එකේ ගාන වැඩි උනා ඒ නිසා තව $$ පොඩි ගානක් ඕන කියලා..හැබැයි මේ කේස් එක වෙන්නේ Pre sale ඒවට තමයි..
Overall Geek buying එක හොදයි...![]()
awulak ne math phone ekak gaththa..un ewanawa..tikak late
නොර්මල් රෙජිස්ටර් සති දෙකක් තුනක් යනවා එන්න උබේ වෙලාව හොද උනොත් සතියෙන් දෙකෙන් එන ඒවත් තියෙනවා...ah ehemada machan Normal Air mail thathwe kohomada ban ?
Tracking Have 
නොර්මල් රෙජිස්ටර් සති දෙකක් තුනක් යනවා එන්න උබේ වෙලාව හොද උනොත් සතියෙන් දෙකෙන් එන ඒවත් තියෙනවා...Tracking Have
![]()
නොර්මල් රෙජිස්ටර් සති දෙකක් තුනක් යනවා එන්න උබේ වෙලාව හොද උනොත් සතියෙන් දෙකෙන් එන ඒවත් තියෙනවා...Tracking Have
![]()
Tracking num1 ewapanmachan mama item ekak buy kala. dan 5days wenawa. tracking No ekak un dunna. but e tracking no eken kisima deyak penwanne na nee![]()
uba koheda ?elazz matath danaganna oni...coustem eke nawatinawada kiyala mokada mama colombo walin atha inne