geek buying හොදයිද ?

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචංලා geekbying සිතේ එක trusted ද ? කොහොමද උබලගේ අත්දැකීම් මේකෙන් ෆෝන් ගෙන්නලා ?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    machan un honkong where house ewa TNT ship karan na. EMS andDHL witharai. EMS ewwoth kocchara dawasak yaida ?

    anika monada podi awul kiwwe uba ?
    වෙයාහවුස් සින් එක, එක අවුලක් :yes:
    EMS දවස් හතරෙන් පහෙන් එනවා :cool: එකේ කේස් එක තියෙන්නේ කොස්ට් එක වැඩි.. :sorry:

    අනිත් අවුල තමයි මුන් අපි ඔර්ඩර් එක දැම්මට පස්සේ කියනවා ෆෝන් එකේ ගාන වැඩි උනා ඒ නිසා තව $$ පොඩි ගානක් ඕන කියලා..:baffled: හැබැයි මේ කේස් එක වෙන්නේ Pre sale ඒවට තමයි..:yes:

    Overall Geek buying එක හොදයි අවුලක් නෑ... :cool::cool::cool:
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    වෙයාහවුස් සින් එක, එක අවුලක් :yes:
    EMS දවස් හතරෙන් පහෙන් එනවා :cool: එකේ කේස් එක තියෙන්නේ කොස්ට් එක වැඩි.. :sorry:

    අනිත් අවුල තමයි මුන් අපි ඔර්ඩර් එක දැම්මට පස්සේ කියනවා ෆෝන් එකේ ගාන වැඩි උනා ඒ නිසා තව $$ පොඩි ගානක් ඕන කියලා..:baffled: හැබැයි මේ කේස් එක වෙන්නේ Pre sale ඒවට තමයි..:yes:

    Overall Geek buying එක හොදයි... :cool::cool::cool:

    ah ehemada machan Normal Air mail thathwe kohomada ban ?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    නොර්මල් රෙජිස්ටර් සති දෙකක් තුනක් යනවා එන්න උබේ වෙලාව හොද උනොත් සතියෙන් දෙකෙන් එන ඒවත් තියෙනවා... ;) Tracking Have :yes:

    tnx machan reply walata
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    නොර්මල් රෙජිස්ටර් සති දෙකක් තුනක් යනවා එන්න උබේ වෙලාව හොද උනොත් සතියෙන් දෙකෙන් එන ඒවත් තියෙනවා... ;) Tracking Have :yes:

    machan mama item ekak buy kala. dan 5days wenawa. tracking No ekak un dunna. but e tracking no eken kisima deyak penwanne na nee :mad: