මචන්ලා geekbuying සයිට් එකේ free shipping 2-7 days කියල තියෙන්නේ. ඕඩර් කලොත් සති දෙකෙන් වත් ඒවිද??? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න :confused::confused: