GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    එලකිරි මචෝ. ඒ කියන්නෙ සඳුදා/අඟහරුවාද වෙද්දි බඩු එවි.... පට්ට:rofl::rofl::rofl::):)
    weekend එකකුත් සෙට් වෙලානෙ.අන්තිම දවස් දෙක තුන ඉවසන එක තමා ඉතින් අමාරුම වැඩේ නෙහ්? Item එක ආවම දාපංකො review එකක් එහෙම
    මගේ එක තාම තිබ්බ තැනම තමා බං. Information received. Dispatch කරලා වත් නෑ. දුක තමා:no:
    :no::no:

    matath okamai une ban
    :no::no::no::no::no::no::no::no: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1776044&page=11
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    එලකිරි මචෝ. ඒ කියන්නෙ සඳුදා/අඟහරුවාද වෙද්දි බඩු එවි.... පට්ට:rofl::rofl::rofl::):)
    weekend එකකුත් සෙට් වෙලානෙ.අන්තිම දවස් දෙක තුන ඉවසන එක තමා ඉතින් අමාරුම වැඩේ නෙහ්? Item එක ආවම දාපංකො review එකක් එහෙම
    මගේ එක තාම තිබ්බ තැනම තමා බං. Information received. Dispatch කරලා වත් නෑ. දුක තමා:no:
    :no::no:

    බලමු. සඳුදා වෙනකන් ඉවසන්න බෑ වගේ බං. දැන් මාසෙකෙට වඩා බලන් හිටියා. geekbuying එකෙන් ශිප් කරන්නත් පරක්කු වුනානේ :baffled::baffled:

    අප්ඩේට් වෙයි උබෙ එකත් අනිවා. :rolleyes:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Ship karee Nov 26
    Geekbuying, Singapore post

    iqatkGm.png

    Phone ekakda?
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    එලකිරි මචෝ. ඒ කියන්නෙ සඳුදා/අඟහරුවාද වෙද්දි බඩු එවි.... පට්ට:rofl::rofl::rofl::):)
    weekend එකකුත් සෙට් වෙලානෙ.අන්තිම දවස් දෙක තුන ඉවසන එක තමා ඉතින් අමාරුම වැඩේ නෙහ්? Item එක ආවම දාපංකො review එකක් එහෙම
    මගේ එක තාම තිබ්බ තැනම තමා බං. Information received. Dispatch කරලා වත් නෑ. දුක තමා:no:
    :no::no:
    kiyala wedak ne mageth december 7 idan thawa update ne 11 days gone
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    බලමු. සඳුදා වෙනකන් ඉවසන්න බෑ වගේ බං. දැන් මාසෙකෙට වඩා බලන් හිටියා. geekbuying එකෙන් ශිප් කරන්නත් පරක්කු වුනානේ :baffled::baffled:

    අප්ඩේට් වෙයි උබෙ එකත් අනිවා. :rolleyes:

    iwasanna baha ban :(:(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෝරිසාදයා;21036744 said:
    Machan meka den koheda aththe lankawata awillada? epa wenawa balan idalaa....:angry::angry:

    tracking.jpg
    utoew9t31

    තාම ප්ලේන් එකේ වගේ මචන්. 24 පහු උනොත් තමා කේස් එක.:nerd: