Geely mx7 (2012-2014) ගැන පොඩි අදහසක් දෙන්න🚘🚘🚘

ashansilva23243

Active member
  • Nov 9, 2018
    206
    105
    43
    Between the cheeks
    Geely mx7 (2012-2014) ගැන පොඩි අදහසක් දෙන්න🚘🚘🚘

    වාහනයක් ගන්න පොඩි අදහසක් තියනව, යන්න නම් පුලුවන් උපරිම 15ක් 16ක් වගේ තමා. ඒ ගානට වාහන බලද්දි තමා මේක set උනේ. මේ කාර් එක 2010-2012 විතර හදපුවා දැක්ක ඒ ගනන් වලට. හැබැයි අහපු අය කියන්නෙ ගන්න එපා කියල. මට පොඩි හෙල්ප් එකක් දෙන්න දන්න කෙනෙක්. මේ car එක හොද ද? හොද නැත්නම් මොන වගේ මොඩෙල් එකකටද ගියොත් ද හොද? Thank you

    Micro-MX7-Mark-II-Geely-Update-Price-of-Rs.-2090000-with-VAT-.jpg
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Oka nam kohomada danne naha ban mama nam use karanne micro panda ekak ekam ela
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    15-17 ganan dammata loweth wikunanna ba. hodama condition low mileage eva 13 ta wage yanne.
    gannawa nam mileage (genuine with records) aduma ekak ganin
    spare parts ganan china kiyala kisi deyak laba na
    indian wage diranne nam na. evata sapekshawa body eka haiyai
    patrol 12-14
    engine noise eka tikak wadi. engine eka corolla 110 ekema clone ekak
    options hodai ABS, SRS, full option
    suspension hodai

    maintenance cost wadi. running repairs enawa (sensors, suspension etc..)
     
    • Like
    Reactions: ashansilva23243

    ashansilva23243

    Active member
  • Nov 9, 2018
    206
    105
    43
    Between the cheeks
    15-17 ganan dammata loweth wikunanna ba. hodama condition low mileage eva 13 ta wage yanne.
    gannawa nam mileage (genuine with records) aduma ekak ganin
    spare parts ganan china kiyala kisi deyak laba na
    indian wage diranne nam na. evata sapekshawa body eka haiyai
    patrol 12-14
    engine noise eka tikak wadi. engine eka corolla 110 ekema clone ekak
    options hodai ABS, SRS, full option
    suspension hodai

    maintenance cost wadi. running repairs enawa (sensors, suspension etc..)

    Thanks alot brother
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අවුල් නම් අඩු කාරෙකක්, 2013 එකක් තියෙනව පවුලේ කෙනෙකුට දැන් 70k වගේ දුවලා.

    තාම කරලා තියෙන්නේ මේන්ටෙනන්ස් සහ වැදිච්ච තැන් රිපෙයා විතරයි. හොඳට දුවනවා.

    ඇතුලේ ප්ලාස්ටික් නම් ෆේඩ් වෙලා වගේ ටිකක් නිතර අව්වේ නවත්තන නිසා.. ඒත් පරණ 110 එකකට වඩා කන්ඩිෂන් එකේ තියෙනවා.

    සර්විස් එකට යන කොස්ට් එකනං ගොඩක් අඩුයි ඔයිල් ෆිල්ටරේ එහෙමත් ඒජන්ට් ලඟත් 1000 ට අඩුයි

    මාකට් නැති එක ඇරෙන්න වෙන නං අවුලක් නෑ වගේ.
     
    ashansilva23243

    Active member
  • Nov 9, 2018
    206
    105
    43
    Between the cheeks
    අවුල් නම් අඩු කාරෙකක්, 2013 එකක් තියෙනව පවුලේ කෙනෙකුට දැන් 70k වගේ දුවලා.

    තාම කරලා තියෙන්නේ මේන්ටෙනන්ස් සහ වැදිච්ච තැන් රිපෙයා විතරයි. හොඳට දුවනවා.

    ඇතුලේ ප්ලාස්ටික් නම් ෆේඩ් වෙලා වගේ ටිකක් නිතර අව්වේ නවත්තන නිසා.. ඒත් පරණ 110 එකකට වඩා කන්ඩිෂන් එකේ තියෙනවා.

    සර්විස් එකට යන කොස්ට් එකනං ගොඩක් අඩුයි ඔයිල් ෆිල්ටරේ එහෙමත් ඒජන්ට් ලඟත් 1000 ට අඩුයි

    මාකට් නැති එක ඇරෙන්න වෙන නං අවුලක් නෑ වගේ.

    Thank you brother