නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි.....
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි.........
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි.......
අචල ආදරේ බැඳුනු නුඹ කෙරේ එලෙසමයි.....
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි.........
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි.......
අචල ආදරේ බැඳුනු නුඹ කෙරේ එලෙසමයි.....